මෙහෙම කාලෙක යුද්දේ තිබ්බනම් LTTE එක රටම අල්ලනවා මාසෙන්

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ප්‍රභාකරන් අවුරුදු 30ක් තිස්සේ තටමලා තටමලා කරගන්න දගලපු දේ නන්දසේන අවුරුදු 1 හමාරෙන් කරා. 😂
    සිංහල බෞද්ධ බැල්ලිගෙ පුතාලට හොද වැඩේ. කන්න බොන්න නැතත් ඉන්න රටක් ඕනි කිව්වනේ. 🤡
    ඔන්න දැන් රටක් තියෙනවා බැල්ලිගෙ පුතාලට. කූරගලට ගිහිල්ලා ඇට දෙක බිම තියන් ඉන්න සිංහයාගේ වල්ලවත් කඩාගෙන කා

    eka nam atta, prabakaran kare rate arthike wattanna, airport ekata gahuwa, maha bankuwata gahuwa, WTC ekata gahuwa, hema ekakma sucessful, 1995 mathaka widihata CB ekata gahuwe, eken loku winasayak unata, mehema arthikawa kawadawath watune nehe, avrudu 30k yudda karalath, kawadawath lankawa watune nehe, uddeta yana wiyadama okkoma baluwath, dawasakata prakoti ganang waya wenawa, dan balanna pissu gota ratama kawa.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල

    ඕකත් නිකන් දම්මික පෙරේරා මාස හයෙන් රට ගොඩ දානවා වගේ තමා. කෝ දැන් පුටින් ඇල්ලුවාද. :lol: :lol: එහෙම පුලුවන්ද බාන් මිලියන දෙකක් විතර ඉන්න රටේ ඔය හුතතලාට රටවල් අල්ලන්න.​

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,625
    17,709
    113
    Auckland
    එතකොට ජේ අර් ප්‍රේමදාස රනිල් චන්දිකා ඩී එස් මැතිනි මේවට වගකියන්න ඕනේ නැද්ද
    නෑ මචන් රාජපස්ස මැතිදුන් වැඩපු ගමන් රට ආපහු හරි පාරට ගන්නව. රනිල් විකුනපු රට 100% ස්වයන් වින්දනය කරල සැපේ ඉන්න පුලුවන් විදියට රට බේරලා දෙනව.

    ස කියන්නෙ හෙන මොලයක් මචං රට රටවල සිස්ටම් චේන්ජ් අත් දැකපු වැඩ්ඩෙක්. ගෝටා අන්න එහෙමයි කොලඹට දෙන්න ගහන්නෙ ප්ලෑන් එක
     
    • Love
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    නෑ මචන් රාජපස්ස මැතිදුන් වැඩපු ගමන් රට ආපහු හරි පාරට ගන්නව. රනිල් විකුනපු රට 100% ස්වයන් වින්දනය කරල සැපේ ඉන්න පුලුවන් විදියට රට බේරලා දෙනව.

    ස කියන්නෙ හෙන මොලයක් මචං රට රටවල සිස්ටම් චේන්ජ් අත් දැකපු වැඩ්ඩෙක්. ගෝටා අන්න එහෙමයි කොලඹට දෙන්න ගහන්නෙ ප්ලෑන් එක
    මෙහෙමයි මචන් see more ....
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹල තාම හිතන්නේ LTTE එක මාර සංවිධානයක් කියලද?
    පම්ක තමා!
    කෝමත් උන් අයිසිස්, අල් කයිඩා වගේ බලවත් සංවිධානයක් වෙලා තිබුනේ නැහැ!
    උන් නිකම්ම නිකම් ගරිල්ලා සංවිධානයක් විතරයි!
    උන්ට ලංකාවම අල්ලගන්න තරම් සම්පත් තිබුනේ නැහැ!
    පිරිස් බලේ පැත්තෙන් ගත්තත්, වෙඩිබලේ පැත්තෙන් ගත්තත්
    ලංකාවේ හමුදාවට උන්ව පරද්දන්න පුළුවන් කම තිබුනා!

    එහෙම වෙලත්
    අවුරුදු 30 ක් තිස්සේ උන්ට ලංකාවේ කෑල්ලක් අල්ලන් ඉන්න පුළුවන් වුනේ
    ලකේ පංකාවේ නායකයොන්ගේ කොන්ද නැති කමයි,
    හමුදාව ලවා යුද්ධයක් කරන්න උන්ගේ තිබිච්ච අකමැත්තයි නිසා!
    ලංකාවේ ජනාධිපතිලා යුද්ධ කරන්න පෙළඹුනේ නැත්තේ
    ඒ වගේ යුද්ධෙකින් මිනිස්සු මැරුනහම එන ජාත්‍යන්තර කේසුයි,
    විශේෂයෙන් ඉන්දියාව වගේ රටකින් එල්ල වෙන විරෝධයයි නිසා.

    මෙතන සමහරු කොමෙන්ට් කොටනවා වගේ
    ෆීල්ඩ් මාෂල් කරපු ලබ්බක් නැහැ!
    සාමාන්‍ය දැනීමක් තියෙන ඕනිම ජෙනරාල් කෙනෙකුට
    මේ යුද්ධේ ඉවර කරන්න පුළුවන් කම තිබුන!
    සමහරු අතිශයෝක්තියෙන් කියන විදිහට
    මේක ලෝක ඉතිහාසයේ අතිවිශිෂ්ට යුද්ධයක් වගේ එකක් නෙමෙයි!
    මයින වුනත් මුලදී යුද්ධේ කරන්න අදිමදි කළා.
    පස්සේ ඌට එක දේශපාලනිකව වාසි වෙච්ච හින්ද තමයි,
    ඌ යුද්ධේ ඉවරයක් වෙනකම්ම කරගෙන ගියෙත්!

    කෝමත් අද වගේ කාලෙකත් යුද්ධේ තිබුනයි කියල
    LTTE එක ලංකාවම අල්ලගන්නේ නැහැ!
    එච්චර දෙයක් වෙනකම් ඉන්දියාව බලාගෙන ඉන්නෙත් නැහැ!
    හැබැයි,
    අද ලංකාවේ තියෙන තත්වේ ගැන UN එකට කියල
    උතුරු-නැගෙනහිර වෙනම රාජ්‍යයක් සඳහා
    ජනමත විචාරණයක් තියන මට්ටමට උන් එන්න ඉඩ තිබුනා,
    මේ වෙද්දීත් LTTE එක තිබුන නම්!
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    LTTE eka avrudu 30ka yudda karalath wattanna beri rata, avrudu 2kin GOTA MAINA kara, eka tamai atta, ekath masayakin wattuwane appa.
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    උඹල තාම හිතන්නේ LTTE එක මාර සංවිධානයක් කියලද?
    පම්ක තමා!
    කෝමත් උන් අයිසිස්, අල් කයිඩා වගේ බලවත් සංවිධානයක් වෙලා තිබුනේ නැහැ!
    උන් නිකම්ම නිකම් ගරිල්ලා සංවිධානයක් විතරයි!
    උන්ට ලංකාවම අල්ලගන්න තරම් සම්පත් තිබුනේ නැහැ!
    පිරිස් බලේ පැත්තෙන් ගත්තත්, වෙඩිබලේ පැත්තෙන් ගත්තත්
    ලංකාවේ හමුදාවට උන්ව පරද්දන්න පුළුවන් කම තිබුනා!

    එහෙම වෙලත්
    අවුරුදු 30 ක් තිස්සේ උන්ට ලංකාවේ කෑල්ලක් අල්ලන් ඉන්න පුළුවන් වුනේ
    ලකේ පංකාවේ නායකයොන්ගේ කොන්ද නැති කමයි,
    හමුදාව ලවා යුද්ධයක් කරන්න උන්ගේ තිබිච්ච අකමැත්තයි නිසා!
    ලංකාවේ ජනාධිපතිලා යුද්ධ කරන්න පෙළඹුනේ නැත්තේ
    ඒ වගේ යුද්ධෙකින් මිනිස්සු මැරුනහම එන ජාත්‍යන්තර කේසුයි,
    විශේෂයෙන් ඉන්දියාව වගේ රටකින් එල්ල වෙන විරෝධයයි නිසා.

    මෙතන සමහරු කොමෙන්ට් කොටනවා වගේ
    ෆීල්ඩ් මාෂල් කරපු ලබ්බක් නැහැ!
    සාමාන්‍ය දැනීමක් තියෙන ඕනිම ජෙනරාල් කෙනෙකුට
    මේ යුද්ධේ ඉවර කරන්න පුළුවන් කම තිබුන!
    සමහරු අතිශයෝක්තියෙන් කියන විදිහට
    මේක ලෝක ඉතිහාසයේ අතිවිශිෂ්ට යුද්ධයක් වගේ එකක් නෙමෙයි!
    මයින වුනත් මුලදී යුද්ධේ කරන්න අදිමදි කළා.
    පස්සේ ඌට එක දේශපාලනිකව වාසි වෙච්ච හින්ද තමයි,
    ඌ යුද්ධේ ඉවරයක් වෙනකම්ම කරගෙන ගියෙත්!

    කෝමත් අද වගේ කාලෙකත් යුද්ධේ තිබුනයි කියල
    LTTE එක ලංකාවම අල්ලගන්නේ නැහැ!
    එච්චර දෙයක් වෙනකම් ඉන්දියාව බලාගෙන ඉන්නෙත් නැහැ!
    හැබැයි,
    අද ලංකාවේ තියෙන තත්වේ ගැන UN එකට කියල
    උතුරු-නැගෙනහිර වෙනම රාජ්‍යයක් සඳහා
    ජනමත විචාරණයක් තියන මට්ටමට උන් එන්න ඉඩ තිබුනා,
    මේ වෙද්දීත් LTTE එක තිබුන නම්!
    ඒ වුනාට හමුදාවේ 5000 විතර මැරුණා නේද? උඹ කියන විදියට කුලී හේවායො දම්මලත් යුද්ධෙයි ඉවර කරන්න පුලුවන් වෙන්න ඕනෙ. අයිසිස් ,අල්කයිඩා කියන්නෙත් කිසිම පුහුණුවක් නැති උන් බැඳිලා කරන යුද්ධයක් නේ.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,081
    113
    we had 30 year war and never got bankrupt.
    We had LTTE and JVP and fought two fronts from 88-91 but was able to come out as we got good leaders not fake leaders like GR, Wimal, ....
     
    • Like
    Reactions: cuteoz

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඒ වුනාට හමුදාවේ 5000 විතර මැරුණා නේද? උඹ කියන විදියට කුලී හේවායො දම්මලත් යුද්ධෙයි ඉවර කරන්න පුලුවන් වෙන්න ඕනෙ. අයිසිස් ,අල්කයිඩා කියන්නෙත් කිසිම පුහුණුවක් නැති උන් බැඳිලා කරන යුද්ධයක් නේ.
    ඔය කියන්නේ අන්තිම යුද්ධේ ගැන!
    ඇත්තටම එතැනදී වුනෙත් ඒ වගේ දෙයක් තමයි!
    ඒ කාලේ- ඒ කියන්නේ 2008-2009 කාලේ
    හමුදාවට බඳවාගත්ත සැලකිය යුතු පිරිසක්
    කඩිනම් අවශ්‍යතාව මත ගත්තු පිරිසක්.
    ඒ අතර ඉස්කෝලෙන් අයින් වෙච්ච ගමන් හිටපු අය,
    ගොඩක් ආර්ථික දුෂ්කරතා වලින් පෙලිච්ච ගැමි තරුණයෝ හෙම හිටිය.
    අපේ ඉස්කෝලෙත් ළමයි තුන් හතර දෙනෙක්
    ඒලෙවල් කරන්න කලින්ම
    හමුදාවට ගියා කියල ආරංචි වුනා!
    මායිම් ගම්මාන වල හෙම ඔය තත්වේ ගොඩක් බහුල විදිහට තියෙන්නැති!

    ඒක හරිම ඛේදනීය ඉරණමක්!
    ගැලවුනොත් ජීවිතේ ගොඩ, ලොකු අභිමානෙකුත් එක්කම!
    මැරුනොත් වලේ!
    අතපය නැති වුනොත් තමන්ට ජීවිතයක් නැහැ,
    පවුලේ අයට යමක් කමක් ලැබෙයි!
    ඉතින් මේ මිනිස්සුන්ගේ අසරණකමට කරපු තේරීමක් ඔය!
    ඒ වගේ උදවියට කුලී හේවායෝය කියන්න හිත දෙන්නේ නැහැ!
    ඒත් ඒ වැඩි දෙනෙකුට ලොකු පුහුණුවක් තිබුනේ නැහැ!

    මම අදටත් ඒ උදවිය කරපු කැප කිරීමට ගරු කරනවා!
    ඒත් ඕවා වීර කාව්‍ය වල ලියල පුදන්න තරම් දේවල් නෙමෙයි!
    එතන වීරකම තවරන්නේ අපි!
    ඇත්තටම තිබුනේ දුප්පත්කම!
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    we had 30 year war and never got bankrupt.
    We had LTTE and JVP and fought two fronts from 88-91 but was able to come out as we got good leaders not fake leaders like GR, Wimal, ....
    just shows how much maina and gota took loans, they took so much of loans, and so much so called development, like highways, nelum kuluna, hambanotota port, hambantota airport, etc.. majority of them all white elephant projects, with no real wealth or no income, majority of these funds were allso misappropriated.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    උඹල තාම හිතන්නේ LTTE එක මාර සංවිධානයක් කියලද?
    පම්ක තමා!
    කෝමත් උන් අයිසිස්, අල් කයිඩා වගේ බලවත් සංවිධානයක් වෙලා තිබුනේ නැහැ!
    උන් නිකම්ම නිකම් ගරිල්ලා සංවිධානයක් විතරයි!
    උන්ට ලංකාවම අල්ලගන්න තරම් සම්පත් තිබුනේ නැහැ!
    පිරිස් බලේ පැත්තෙන් ගත්තත්, වෙඩිබලේ පැත්තෙන් ගත්තත්
    ලංකාවේ හමුදාවට උන්ව පරද්දන්න පුළුවන් කම තිබුනා!

    එහෙම වෙලත්
    අවුරුදු 30 ක් තිස්සේ උන්ට ලංකාවේ කෑල්ලක් අල්ලන් ඉන්න පුළුවන් වුනේ
    ලකේ පංකාවේ නායකයොන්ගේ කොන්ද නැති කමයි,
    හමුදාව ලවා යුද්ධයක් කරන්න උන්ගේ තිබිච්ච අකමැත්තයි නිසා!
    ලංකාවේ ජනාධිපතිලා යුද්ධ කරන්න පෙළඹුනේ නැත්තේ
    ඒ වගේ යුද්ධෙකින් මිනිස්සු මැරුනහම එන ජාත්‍යන්තර කේසුයි,
    විශේෂයෙන් ඉන්දියාව වගේ රටකින් එල්ල වෙන විරෝධයයි නිසා.

    මෙතන සමහරු කොමෙන්ට් කොටනවා වගේ
    ෆීල්ඩ් මාෂල් කරපු ලබ්බක් නැහැ!
    සාමාන්‍ය දැනීමක් තියෙන ඕනිම ජෙනරාල් කෙනෙකුට
    මේ යුද්ධේ ඉවර කරන්න පුළුවන් කම තිබුන!
    සමහරු අතිශයෝක්තියෙන් කියන විදිහට
    මේක ලෝක ඉතිහාසයේ අතිවිශිෂ්ට යුද්ධයක් වගේ එකක් නෙමෙයි!
    මයින වුනත් මුලදී යුද්ධේ කරන්න අදිමදි කළා.
    පස්සේ ඌට එක දේශපාලනිකව වාසි වෙච්ච හින්ද තමයි,
    ඌ යුද්ධේ ඉවරයක් වෙනකම්ම කරගෙන ගියෙත්!

    කෝමත් අද වගේ කාලෙකත් යුද්ධේ තිබුනයි කියල
    LTTE එක ලංකාවම අල්ලගන්නේ නැහැ!
    එච්චර දෙයක් වෙනකම් ඉන්දියාව බලාගෙන ඉන්නෙත් නැහැ!
    හැබැයි,
    අද ලංකාවේ තියෙන තත්වේ ගැන UN එකට කියල
    උතුරු-නැගෙනහිර වෙනම රාජ්‍යයක් සඳහා
    ජනමත විචාරණයක් තියන මට්ටමට උන් එන්න ඉඩ තිබුනා,
    මේ වෙද්දීත් LTTE එක තිබුන නම්!
    කොහොම හරි මහවන්සේ නන්දෙ ලියගේන තියෙන්නේ පොර යුද්දේ කරා කියලනේ.

    මම කියන්නේ නන්දෙට කරන්න පුළුවන් ලබ්බක් නෑ