මෙහෙම කාලෙක යුද්දේ තිබ්බනම් LTTE එක රටම අල්ලනවා මාසෙන්

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    හෙන අවාදානමකනේ ඉදලා තියෙන්නෙ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,835
    29,075
    113
    291574439_485926536626942_7186815193597426252_n.jpg
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    එහෙම වෙන්නෙ කොහොමද

    අපිට දැන් යුද්දෙ කාලෙ හිටියටත් වඩා ලොකු හාමුදාවක් ඉන්න කොට 😏
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,295
    113
    ආශ්චර්යමත් රටක
    සරත් ෆොන්සේකා නොවෙන්න නන්දෙගේ පුකට පයින් ගහන්නේ ප්‍රබාකරන්

    ප්‍රබාකරන් අරලියගහ මන්දිරේ ඇතුලෙ දාගෙන මයිනටයි, නන්නපෝල් ටයි පුකේ අරින්නෙ එහෙනම්. අපි තමයි හොඳටම කරේ ආහ් ඌහ් කිය කිය කෙදිරි ගගා ඉඳියි.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,286
    9,197
    113
    ප්‍රභාකරන්ලා දෙන්නෙක් එක්ක යුද්ද කරන්න බෑ..
     
    • Haha
    Reactions: DiksonAlex

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එහෙම වෙන්නෙ කොහොමද

    අපිට දැන් යුද්දෙ කාලෙ හිටියටත් වඩා ලොකු හාමුදාවක් ඉන්න කොට 😏
    පයින් ගිහින් තුවක්කුවෙ බදලා තමයි කොටින්ට ගහන්න වෙන්නෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    එනම් අද තමිල් ඉලාම් රාජ්යක් යටතේ අපි ඉන්නේ . ප්‍රභා ජනපති ඇන්ටන් බාලසිංහම් අගමැති සුසෙයි ආරක්ශක දයා මාස්ටර් ආන්ඩුවේ ප්‍රධාන සංවිධායක කරුනා අම්මාන් සන්නද අංශ ජෙනරාල් . කමලනි වනිතා හා ලමා . ආතල් යකෝ රට මිලිටරි පාලනයක්
     
    • Haha
    Reactions: Gaash and kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    ප්‍රභාකරන් අවුරුදු 30ක් තිස්සේ තටමලා තටමලා කරගන්න දගලපු දේ නන්දසේන අවුරුදු 1 හමාරෙන් කරා. 😂
    සිංහල බෞද්ධ බැල්ලිගෙ පුතාලට හොද වැඩේ. කන්න බොන්න නැතත් ඉන්න රටක් ඕනි කිව්වනේ. 🤡
    ඔන්න දැන් රටක් තියෙනවා බැල්ලිගෙ පුතාලට. කූරගලට ගිහිල්ලා ඇට දෙක බිම තියන් ඉන්න සිංහයාගේ වල්ලවත් කඩාගෙන කාපල්ලා 😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    ප්‍රභාකරන් අවුරුදු 30ක් තිස්සේ තටමලා තටමලා කරගන්න දගලපු දේ නන්දසේන අවුරුදු 1 හමාරෙන් කරා. 😂
    සිංහල බෞද්ධ බැල්ලිගෙ පුතාලට හොද වැඩේ. කන්න බොන්න නැතත් ඉන්න රටක් ඕනි කිව්වනේ. 🤡
    ඔන්න දැන් රටක් තියෙනවා බැල්ලිගෙ පුතාලට. කූරගලට ගිහිල්ලා ඇට දෙක බිම තියන් ඉන්න සිංහයාගේ වල්ලවත් කඩාගෙන කාපල්ලා 😂
    එතකොට ජේ අර් ප්‍රේමදාස රනිල් චන්දිකා ඩී එස් මැතිනි මේවට වගකියන්න ඕනේ නැද්ද
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    එතකොට ජේ අර් ප්‍රේමදාස රනිල් චන්දිකා ඩී එස් මැතිනි මේවට වගකියන්න ඕනේ නැද්ද
    වග කිව්වා කියලා දැන් උන්ට මොනවා කරන්නද?
    සැටලයිටුයි, රනිලුයි දෙන්නා ඇරෙන්න අනිත් එවුන් වලේ.
    ක්‍රයිසිස් එකට වගකියන්න ඕනි එකෙක් තමා රනිල්, ඔන්න නන්දසේනය උට අගමැති කම දුන්නා 🤡
    අනාථ සින්හලුන්ටම හරියට නාඩගම් මෙව්වා නම්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    වග කිව්වා කියලා දැන් උන්ට මොනවා කරන්නද?
    සැටලයිටුයි, රනිලුයි දෙන්නා ඇරෙන්න අනිත් එවුන් වලේ.
    ක්‍රයිසිස් එකට වගකියන්න ඕනි එකෙක් තමා රනිල්, ඔන්න නන්දසේනය උට අගමැති කම දුන්නා 🤡
    අනාථ සින්හලුන්ටම හරියට නාඩගම් මෙව්වා නම්.
    ගූන්පී පොහොට්ටු පුටු බුලත් බෙල් හක්ගෙඩි කියලා දෙයක් නෑ පුතා ඒ අපෙ සෙලවෙන මනස
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    පයින් ගිහින් තුවක්කුවෙ බදලා තමයි කොටින්ට ගහන්න වෙන්නෙ
    _95800955_mediaitem95775516.jpg

    ගූන්පී පොහොට්ටු පුටු බුලත් බෙල් හක්ගෙඩි කියලා දෙයක් නෑ පුතා ඒ අපෙ සෙලවෙන මනස
    ඕවා තේරෙනවද බන් මේ රටේ උන්ට

    එකම කිරිපිටි ලෝඩ් එක ගෙනත් එක එක නම් වල එක එක පාට පෙට්ටි වල දාලා ආපුවම අරකට වඩා මේක හොඳයි මේකට වඩා ඒක හොඳයි කිය කිය දඟලනවා.

    එකම නැවෙන් බාන සිමෙන්ති එක එක කවර වල එනවා

    ඔය වගේ කොcචර තියෙනවද ලේබලේට රැවටෙන
    ------ Post added on Jul 3, 2022 at 11:44 AM