මෙහෙම කොච්චි නවත්තගෙන ඉන්නවද බන්???

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවල අන්ක මොනවහරි ඇති.. ස්ටිශන්වල උන් දන්නවා ඇති මේවා තියන තැන්.

    ඒරොප්පෙ හදාපු ගැජට්ටුවක් තියෙනව ටිලි ඩොන් ගාන විඩියො තියෙනව හොයන් බලපන්
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අප්පටසිරි මේ වීඩීයො දාන එකත් පෙරේරා කෙනෙක් තමා. ඌද දන්නේ නැ.. මම මුගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කලා කාලෙක ඉදන්. මාත් හරි ආසයි කොච්චිවල යන්න..
    :love::yes::yes::yes:
    මම මචන් මේකේ ඉස්සර මෙම්බරයෙක් නෙමෙයි.ඔය MR.PERERA ල,දත් කිබුළල,රත්තරන්ලා,,නිතරම වලියෙන්ම ඉන්න අරුණ47,MR.ටොම්,SYLLA444 එළකිරි භූත කොටුව,මැරිල ගිය HONDA MPG,කටුස්සා,A-Z පාත්ෆයින්ඩර්,POLWATTA.COM
    වාහන හින්ද කාපු කටු වගේඒවා බලන්න තමයි එළකිරි ආවෙ. ඔය කෝච්චි ත්‍රෙඩ් නම් මාර ඉන්ට්‍රරස්ට් බන්.අදටත් කව්රුහරි වොල්වෝ,බෙන්ස් එකක් අරන් බදුලු යන්න කතාකරත් මමනම් යන්නේ නෑ.කොළඹ කොටුවේ ඉඳන් ට්‍රේන් එකේ බදුලු යන ආතල් එක ගන්න බෑ.එක දන්නේ ගිය එකෙක්ම විතරයි.ලංකාවේ ඉපදිලා එහෙම ගිහින් නැත්නම් ඒ ජීවිතෙන් ඇති වැඩකුත් නෑ. :no::no::no: