මෙහෙම ගත්තා, සීල් එක ගැහුවා, ඩොලර් 300/= 💵🤩

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    GMOA එක Strike කරනවා කියලද බං මූ Arrest කළා ට?

    ඕකුනුත් අර වැරදි කරල මාට්ටු වුනාම ස්වාමීන් වහන්සේලා චීවරදාරියො වෙනව වගේ තමා මොකක් හරි ජල්තර කේස් එකකට මාට්ටු වුනොත් අපේ එකෙක් නෙවි කියනව.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    බම්ප්.

    ඔන්න ඕව තමයි ආණ්ඩුවෙ කැම්පස් වල උගන්නන්නෙ. 🤨😡

    ඔය අඩුකුලේ උන් හදන ඒව වහල දාලා මොනෑෂ් වගේ ඒව ලංකාවට ගේන්න ඕන අන්න ඒකයි.

    KDU අඩු ද උසස් ද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,485
    32,221
    113




    සංගමේ නෙමෙයි
    අභිමානයට අවුලක් නෑ 😁

    sirawata GMOA kattiya ko?
    hama ekeatama issara press dagena habai eyalage palanthiye wada dakke naha wage innawa neda?
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    ඕකුනුත් අර වැරදි කරල මාට්ටු වුනාම ස්වාමීන් වහන්සේලා චීවරදාරියො වෙනව වගේ තමා මොකක් හරි ජල්තර කේස් එකකට මාට්ටු වුනොත් අපේ එකෙක් නෙවි කියනව.
    දැන් එහෙම කියලා ද කොහේ හරි?

    අනික මූ GMOA කියලා කොහේද කියලා තිබුණේ බං..?