මෙහෙම ගියොත් අනාගතේ ඇමිනෙනවා ගුපියනේ

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,313
    14,123
    113
    35
    Spain
    ඕවා ගැන හිතන්න ගියොත් පිස්සු හැදෙනවා
    එන විදියකට ජීවත් වෙමු බොලව්.
    එහෙම හිතන එක වැරදි. අර්බුදය වෙලාවේ එකෙන් වාසියක් හොයාගෙන දියුණු වෙන්න පුළුවන්. අර මිඩ්ල් ඊස්ට් රටවල ඩේටාසෙන්ටර් ටික මෙහාට ගෙන්වාගන්න වගේ දෙයක් කරන්න බැරිද? මෙහෙ වරාය පාවිච්චි කරන්න, ගුවන්තොටුපොළ පාවිච්චි කරන්න එහෙම පුළුවන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,405
    100,336
    113
    ඔය චාමර කියන ඩයල් එක කියවන්නේ පිස්සු. ඕකෙම ඉන්නවා තව චමීර, කෙතක සහ තව it dial එකක්.
     
    • Like
    Reactions: Gunther

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    එහෙම හිතන එක වැරදි. අර්බුදය වෙලාවේ එකෙන් වාසියක් හොයාගෙන දියුණු වෙන්න පුළුවන්. අර මිඩ්ල් ඊස්ට් රටවල ඩේටාසෙන්ටර් ටික මෙහාට ගෙන්වාගන්න වගේ දෙයක් කරන්න බැරිද? මෙහෙ වරාය පාවිච්චි කරන්න, ගුවන්තොටුපොළ පාවිච්චි කරන්න එහෙම පුළුවන්.
    ලොකුවට ඕවා කරන්න ලන්කාවෙ කරන්ට් එක මදි ඇති. 2015 න් පස්සෙ ආන්ඩු මාරුවත් එක්ක ලොකු යටිතල පහසුකම් සන්වර්ධනයක් උනේ නෑනෙ ලන්කාවෙ 🤷‍♂️
     
    • Like
    Reactions: Inigo Montoya

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    එහෙම හිතන එක වැරදි. අර්බුදය වෙලාවේ එකෙන් වාසියක් හොයාගෙන දියුණු වෙන්න පුළුවන්. අර මිඩ්ල් ඊස්ට් රටවල ඩේටාසෙන්ටර් ටික මෙහාට ගෙන්වාගන්න වගේ දෙයක් කරන්න බැරිද? මෙහෙ වරාය පාවිච්චි කරන්න, ගුවන්තොටුපොළ පාවිච්චි කරන්න එහෙම පුළුවන්.

    Weather ekeath ekka amarui
    Electric Bill eka triple karaganna asai wage 🤣
    USA rural states iwarai
    Ausi walata baba hamba wenawa lagadima

    Data centres currently use around 2% of Australia’s grid demand, but this is growing at approximately 25% per year, with forecasts that they could represent up to 11% of total electricity use by 2035 😂

    G
     
    • Sad
    Reactions: Inigo Montoya

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    එහෙම හිතන එක වැරදි. අර්බුදය වෙලාවේ එකෙන් වාසියක් හොයාගෙන දියුණු වෙන්න පුළුවන්. අර මිඩ්ල් ඊස්ට් රටවල ඩේටාසෙන්ටර් ටික මෙහාට ගෙන්වාගන්න වගේ දෙයක් කරන්න බැරිද? මෙහෙ වරාය පාවිච්චි කරන්න, ගුවන්තොටුපොළ පාවිච්චි කරන්න එහෙම පුළුවන්.
    stable නැති රටවල් වල ලොකු කම්පැනි ඉන්වෙස්ට් කරන් නෑ මචන්.
    මට නම් හිතෙන්නේ ලංකාවට ගොඩ යන්ඩ පුළුවන් හොදම, Export වැඩි කරන්ඩ ඕන අලුත් දේවල් කාලෙට හරියන්ඩ.
    දැන් ඇගලුම් එහෙම ඉවර වීගෙන යන්නේ, ඉන්දියව, වියට්නාමය, බන්ගලිදේශය, මෙක්සිකෝ වගේ රටවල ලේබර් කෝස්ට් එක ගොඩාක් අඩුයි.
    ප්‍රේමදාස ඒ කාලෙට හරියන්ඩ නියමෙට වැඩේ කරා, තේ, රබර්, පොල් අඩුවීගෙන යද්දී ඇගලුම් කම්හල් හැදුවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    stable නැති රටවල් වල ලොකු කම්පැනි ඉන්වෙස්ට් කරන් නෑ මචන්.
    මට නම් හිතෙන්නේ ලංකාවට ගොඩ යන්ඩ පුළුවන් හොදම, Export වැඩි කරන්ඩ ඕන අලුත් දේවල් කාලෙට හරියන්ඩ.
    දැන් ඇගලුම් එහෙම ඉවර වීගෙන යන්නේ, ඉන්දියව, වියට්නාමය, බන්ගලිදේශය, මෙක්සිකෝ වගේ රටවල ලේබර් කෝස්ට් එක ගොඩාක් අඩුයි.
    ප්‍රේමදාස ඒ කාලෙට හරියන්ඩ නියමෙට වැඩේ කරා, තේ, රබර්, පොල් අඩුවීගෙන යද්දී ඇගලුම් කම්හල් හැදුවා.

    Latin America and Africa population growth eka wadi dan. Eken ptta cheap labour market ekak hadila tiyenwa.ekai unwa unstable karanne dan.
    Food production ekatath kelawenawa lagadima. Lab grown meat artificial choco Dan suddonta kawwanne
     
    • Sad
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,915
    1
    58,209
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වමේ කෙලවරේ ඉන්න අඩුකුලේ පිස්සු හුත්තාව දැක්කම බලන්න හිතෙන්නේ නෑ…
    Pointing Up The Truth GIF