මෙහෙම ගියොත් ඉන්දීයාව

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    මම නම් කියන්නේ ෆෙඩරල් පාලනයකට යටත් කරලා වෙනම ඉන්දියානු පාර්ලිමේන්තුවෙන් පත් කරන් වෙන්ම කොමිටියකින් මේක රන් කර්න්න් ඕනේ. කෝමත් අනාගතයේ ඉන්දියාව ලංකාව ආක්‍රමණය කරනවා . චීනේ ඉන්දුනීසියාව අල්ලනව වගේ අපිටත් බඩු සෙට් වෙනවාමයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    උන් වකුගඩු උස්සනවනෙ
    ලංකාවෙ වුණත් වකුගඩු උස්සන්න සුදුවෑන් එකක දාගෙන ගියොත් පොලිසියෙන් බේරගන්නවා කියලයැ

    ඩීසල් ගෙනත් දෙන්න කියයි හොයන්න යන්න
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    යටි කූට්ටු ගේම් ගහ ගහා අපිව නන්නත්තාර කරනවට වඩා, ප්‍රාන්තයක් කරන එක ඇත්තටම හොඳයි.

    වෙන විකල්පයක් දැනට පේන්න නැහැ
     
    • Like
    Reactions: Hecker

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    ඊට වැඩිය හොඳයි බන් USA වල state එකක් කරානම් , USA වලටත් හොඳයි නේ උන්ගේම state එකක් ආසියාවේ තියෙනෙක

    ඕන නම් ලෝකේ ලොකුම us වලින් පිට තියෙන military bases එක උන්ට ලංකාවේ හදන්න පුළුවන් , චීනෙට රුසියාවට සද්දේ ගෙන උන්ට ඉන්න පුළුවන්

    අපිටත් USA passport එකක් ලැබෙනවානේ
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඊට වැඩිය හොඳයි බන් USA වල state එකක් කරානම් , USA වලටත් හොඳයි නේ උන්ගේම state එකක් ආසියාවේ තියෙනෙක

    ඕන නම් ලෝකේ ලොකුම us වලින් පිට තියෙන military bases එක උන්ට ලංකාවේ හදන්න පුළුවන් , චීනෙට රුසියාවට සද්දේ ගෙන උන්ට ඉන්න පුළුවන්

    අපිටත් USA passport එකක් ලැබෙනවානේ
    ඕවා කියන තරම් ලේසි නෑ..අනික උන්ට ඵහෙම කරන්න ඕනනම් ලකේ පංකාව ඕන නෑ..ජපානය තියෙන්නෙ..
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    giphy.gif


    අහ අහ බොලේ බොලේ..........
    එච්චරයි අඩු :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    බිල්ලො මවන්න එපා මිට්ටො

    අනේ සෑර් අපෙ රට බේරලා දෙන්න සෑර් අය්යො සෑර් රට බේරලා දෙන්න.
     
    • Like
    Reactions: kolavari