අපේ රට ඉන්දියන් ප්රාන්තයක් කරයිද
උන් මෙහෙ සරනාගත කදවුරක් දායිjapaneta wikunala danawanam hodayi
kammali hora sinhalunta kela welama yannath ekka
ලංකාවෙ වුණත් වකුගඩු උස්සන්න සුදුවෑන් එකක දාගෙන ගියොත් පොලිසියෙන් බේරගන්නවා කියලයැඋන් වකුගඩු උස්සනවනෙ
ඕවා කියන තරම් ලේසි නෑ..අනික උන්ට ඵහෙම කරන්න ඕනනම් ලකේ පංකාව ඕන නෑ..ජපානය තියෙන්නෙ..ඊට වැඩිය හොඳයි බන් USA වල state එකක් කරානම් , USA වලටත් හොඳයි නේ උන්ගේම state එකක් ආසියාවේ තියෙනෙක
ඕන නම් ලෝකේ ලොකුම us වලින් පිට තියෙන military bases එක උන්ට ලංකාවේ හදන්න පුළුවන් , චීනෙට රුසියාවට සද්දේ ගෙන උන්ට ඉන්න පුළුවන්
අපිටත් USA passport එකක් ලැබෙනවානේ