අපි වෙන රටවල තියෙන පඩි දිහා බලල හූල්ලනවා නේ. ඒක සාදාරනයි. හැබැයි අපි හොඳයි කියල හිතන රටවල උන් වෙනත් රටවල් දිහා බලල හූල්ලනවා. පල්ලෙහා ත්රෙඩ් එකේ එංගලන්තේ උන් හූල්ලනවා උන්ගේ පඩි මදියි කියලා ඇමරිකාවේ උන් එක්ක ගත්තම. මට නං හිතෙන්නේ අන්තිමට බුදු හාමුදුරුවෝ කිව්වා වගේ මිනිස්සුන්ගේ අසීමිත ආශාව තමයි. කොච්චර තිබ්බත් සැහීමකට පත් වෙන්නේ නැහැ. තව තව ඕන. දැන් ඇමරිකාවේ උන් එහෙ මොකක් හරි අවුලක් හොයාගෙන (නිදහස් නැති සෞක්ය සේවය වගේ ) වෙන රටක් දිහා බලලා හූල්ලනවා ඇති.
mmmm sarala weyan
