මෙහෙම ගිහින් ලංකාව කොතනින් නවතියිද?

මෙහෙම ගිහින් ලංකාව කොතනින් නවතියිද?

  • තනිකරම අරාජික වෙයි.

    Votes: 28 18.5%
  • සිම්බාබ්වේ වගේ සල්ලි මිටි ගණන් ගෙනියන්න වෙන තත්වෙට වැටෙයි

    Votes: 16 10.6%
  • අවුරුදු 2-3 කට්ටක් කාලා සිස්ටම් චේන්ජ් එකක් එක්ක හොඳ පැත්තට යයි.

    Votes: 27 17.9%
  • අවුරුදු 2-3 කට්ටක් කාලා තිබ්බ තත්වෙට ආපහු එයි.

    Votes: 33 21.9%
  • මිනිස්සු කියුබාවේ වගේ බොහොම සරලව අවම පහසුකම් වලින් ජීවත් වෙන්න පුරුදු වෙයි

    Votes: 29 19.2%
  • මොකක්ද අර්බුදය?

    Votes: 18 11.9%

  • Total voters
    151

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,640
    21,255
    113
    අපි වෙන රටවල තියෙන පඩි දිහා බලල හූල්ලනවා නේ. ඒක සාදාරනයි. හැබැයි අපි හොඳයි කියල හිතන රටවල උන් වෙනත් රටවල් දිහා බලල හූල්ලනවා. පල්ලෙහා ත්‍රෙඩ් එකේ එංගලන්තේ උන් හූල්ලනවා උන්ගේ පඩි මදියි කියලා ඇමරිකාවේ උන් එක්ක ගත්තම. මට නං හිතෙන්නේ අන්තිමට බුදු හාමුදුරුවෝ කිව්වා වගේ මිනිස්සුන්ගේ අසීමිත ආශාව තමයි. කොච්චර තිබ්බත් සැහීමකට පත් වෙන්නේ නැහැ. තව තව ඕන. දැන් ඇමරිකාවේ උන් එහෙ මොකක් හරි අවුලක් හොයාගෙන (නිදහස් නැති සෞක්‍ය සේවය වගේ ) වෙන රටක් දිහා බලලා හූල්ලනවා ඇති.



    mmmm sarala weyan
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    තනිකරම අරාජික වෙනවා .
    මොකද ලංකාවේ ඉපදිලා ඉන්නේ ලෝකේ හොදම කුහක සෙට් එක
    Sira kathawa. Ara manussaya thaniyen yudda karala rata beragatte. Den a manussayawa elawanna yanawa. Munta mula mataka na.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    2019 ganata enna 5-10 years yanawaa. okkoma decide weiyi US recession eka matha. 2022/2023 enna ida thiyanawa

    eka awama api me dan thiyana level ekata wadaa thawa godak yata yanawaaa.

    kohomath badu mila nam aiyth adu wenne na bung.
     
    • Sad
    • Like
    Reactions: Red Soda and Kolama

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    Minimum 10 years to recover back to 2019 days.

    IMG_20220509_084134.jpg
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    The Federal Reserve hiked interest rates by 50 basis points, their largest hike since 2000. The move has triggered fears that America may slip into a recession.

    This will decide the next 10 years of Sri Lanka as well

     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    අවුරුදු 12-13 කට්ටක් කාලා තිබ්බ තත්වෙට ආපහු එයි.

    2019 තත්වෙට aye en na ban. New normal wenawa. LKR stable wela.

    aye Gas price adu karala. sahanadara denna giyoth kelama wenawa.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන්ලා උඹලට බයහිතෙන්නේ නැද්ද බන්? සිරාවටම අව්ල් නැද්ද?

    අපි පොඩි කාලේ ඉඳන් දැක්ක හීන එන්න එන්න ඈතට යද්දී?
    අපේ දෙමව්පියෝන්ට, උඹලට ළමයි ඉන්නවා නම් ළමයින්ට, බෙහෙත් ටිකක් ගන්න පෝලිම්වල ඉන්න වෙනවා කියල හිතෙද්දි?
     

    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    206
    216
    43
    අවුරුදු 2-3 කට්ටක් කාලා සිස්ටම් චේන්ජ් එකක් එක්ක හොඳ පැත්තට යයි.
    අවුරුදු 2-3 කට්ටක් කාලා තිබ්බ තත්වෙට ආපහු එයි.

    Meka nam wenna nathi deyak. 2 - 3 goda danna nam amaruyi. 5 - 10 years wath one.
     
    • Like
    Reactions: acryan

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    සින්හලු ලන්කාවෙ ඉපදිලා ඉන්නෙ පව්කාරකම හින්දා. දැනටත් කුහකකම ඉරිසියාව උතුරන්න පටන් අරන්.බයික් ත්‍රීවිල් වෙසිගෙ පුත්තු කාර් එකකට තෙල් ටික ගහගන්න දෙන්නෙ නෑ. බහුතරක් කන්න නැතිව මරිලා යන්න ඕන මුන්ගෙන්

    මචන් උඹ මෙහෙම හිතපන් බොන්න වතුර නැතුව කට්ටිය පෝලිමේ ඉද්දි තව එකෙක් නාන්න වතුර ගන්නවා දැක්කම?

    උඹ කතාව සම්පුර්ණයෙන්ම හරි. හැබැයි මම ඕකට ටිකක් වෙනස් අදහසක ඉන්නේ. ත්‍රිවිල් කාරයෝ කරන්නේ ජොබ් එකක් මචන්. උන් ඕක පැද්දේ නැති උනොත් උන්ගේ පව්ල ජිවත් කරන්න වෙන්නේ නැහැ.

    තෙල් පෝලිමේ ඉද්දි කාර් එකක එකෙක් ඇවිත් තෙල් ගහද්දි උන්ගේ අධ්‍යාපන මට්ටම එක්ක උන් හිතනවා ඇති අපි නම් මේ ජොබ් එක කරන්න තෙල් ගහන්නේ. මුන් මේ සැපට යන්න තෙල් ගහන්නේ කියල.

    මතකනේ රෝහිතය කිව්වා ජොබ් එකක් කරලා බැඳලා ළමයි හදන්න කියල.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    නන්ද පොන්$යා ගෙදර යන දවසේ ඉදලා ඌ කෙලවපු ටික ගොඩ දාන්න පටන් ගත්තොත් අපි 2019 හිටපු ජීවන තත්වය කිට්ටුවට එන්න අවුරුදු 4-5ක් යයි. මූ බලයේ ඉන්න දවසක් ගානේ මේ කාලය වැඩි වෙනවා.

    දැන්වත් ඔය අවුරුදු 74ක් රට කෑව කියල බයිලේ අතඇරලා දාන්න ඕනේ. නන්දේට කලින් ඉදපු උන් හොරකම් කරා, විනාස කරා. හැබැයි රට කෑවේ මූ. මහින්ද 2010-2014 කාලේවත් මෙහෙම කෑවේ නෑ. හොරකම් වෙනයි කාල දැමීම වෙනයි.

    මූ පෝර තහනම් කරල කෘෂිකර්මය කෑවා. වටින ප්‍රොජෙක්ට් නවත්තලා දැම්ම ලයිට් රේල් වගේ. ඕලෙවල් ෆේල් උන් ලක්ෂයක්, උපාධි උන් 40000ක් කිසිම වැඩක් නැතුව ආණ්ඩුවට ගත්ත. තිබ්බ රත්තරන් ඔක්කොම අඩුවට වික්ක ආණ්ඩුව ගත්ත ගමන්. බදු ආදායම නැති කර ගත්ත. ඩොලර් වැලුව් එක තියන් ඉන්න කියල සංචිත ඔක්කොම නාස්ති කරලා, සංචිත ඉවර උනාම අතඇරියා, දැන් හිකිලා තියෙන්නේ. හරි තීරණ හරි වෙලාවට ගන්න බැරි නන්ද ගවයා තමයි රට කෑවේ.

    මූ ඉක්මනට එලෙව්වොත් ඉක්මනට (අවුරුදු 4-5 ) ගොඩ යන්න පුලුවන්
     
    • Like
    Reactions: Kolama and Red Soda

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නන්ද පොන්$යා ගෙදර යන දවසේ ඉදලා ඌ කෙලවපු ටික ගොඩ දාන්න පටන් ගත්තොත් අපි 2019 හිටපු ජීවන තත්වය කිට්ටුවට එන්න අවුරුදු 4-5ක් යයි. මූ බලයේ ඉන්න දවසක් ගානේ මේ කාලය වැඩි වෙනවා.

    දැන්වත් ඔය අවුරුදු 74ක් රට කෑව කියල බයිලේ අතඇරලා දාන්න ඕනේ. නන්දේට කලින් ඉදපු උන් හොරකම් කරා, විනාස කරා. හැබැයි රට කෑවේ මූ. මහින්ද 2010-2014 කාලේවත් මෙහෙම කෑවේ නෑ. හොරකම් වෙනයි කාල දැමීම වෙනයි.

    මූ පෝර තහනම් කරල කෘෂිකර්මය කෑවා. වටින ප්‍රොජෙක්ට් නවත්තලා දැම්ම ලයිට් රේල් වගේ. ඕලෙවල් ෆේල් උන් ලක්ෂයක්, උපාධි උන් 40000ක් කිසිම වැඩක් නැතුව ආණ්ඩුවට ගත්ත. තිබ්බ රත්තරන් ඔක්කොම අඩුවට වික්ක ආණ්ඩුව ගත්ත ගමන්. බදු ආදායම නැති කර ගත්ත. ඩොලර් වැලුව් එක තියන් ඉන්න කියල සංචිත ඔක්කොම නාස්ති කරලා, සංචිත ඉවර උනාම අතඇරියා, දැන් හිකිලා තියෙන්නේ. හරි තීරණ හරි වෙලාවට ගන්න බැරි නන්ද ගවයා තමයි රට කෑවේ.

    මූ ඉක්මනට එලෙව්වොත් ඉක්මනට (අවුරුදු 4-5 ) ගොඩ යන්න පුලුවන්
    paw ban uba

    ubata thamath una de gena podima denimak nahe :lol: :rofl: