මෙහෙම ගිහින් USD එක කීයෙන් නවතීද?

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    Please tell us the real scenario pls
    mulinma dan thiyana situation ekath ekka mulinma wenna ona political stability eka, ita passa thmai anith ewa
    danata lankawa foregin stock thiyanna usd million 50-60 oken lankawata sathiyakata wada adui run karanna puluwan, dan indian credit line ekath iwara weganna enna. ekin thami mechara kal run kala,
    ita passa wenna lankawa blacklist wela nisa loan ganna ba kohenwath, ethkota api export matha yapena ratak nisa( gon hatha nisa ,hari leader knk vision ekka nathi un nisa) food, medicine etc apita pita ratin genwanna ba ( No doller in stock).
    ilaga lokuma issue eka current nathi nisa( current eka genarate karannath coil, oil ganna doller ona)
    current nathi nisa godak company close karai, nathnam jobs cut karai , ehama unhama minusunta eda vela kalwath life eka geniyanna sali nathi wei , badu milath dawsin dawasa vadi wei , dan thiyanna inflation eka lankawa 49% ,oka thawath wadi wei.oya wage reason godak nisa doller ekata thiyana demand eka vadi venawa, ethkota 1usd ekkak rupees walin kochara wadi weida kiyala hithagana ba,


    Rajapakshalata loke dan piliganimak na , e nisa doller ganna amrui , hodama solution eka Ranil or chandrika wage knk prime minster vidihata aragana avith egollange international contact use karala doller loan tikak ganna eka(politiclal vidihata okkoma ekai , eth me welawe karaanaa deyak nathi nisa)

    paraliment eka unwa hukawala maranna ona mechara danger welath mun depathkata wela boruwata ratata penna maragannawa,okkoma balanna political advantages ganna, oka inna godak un modaya, unata threnna mehama unoth untath inna bari wenawa kiyala.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    මරි මෝඩ පොන්න නන්ද්වට්ටපු හැටියට මිනිස්සු හිතුවෙ රට ඉවරම තමයි කියලා. ඒත් අද රනිල් රට වැටෙන්න නොදි ඩොලර් එකටත් හිමීට ශොට් එක දීගෙන ලස්සනට කරගෙන යනව.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    ලෝකෙ අනිත් රටවල් වල ගන්න පුලුවන් දේවල් බාගයක් වත් ගේන්න බෑ. වාහනයක් ගේන්න බෑ.

    එහෙම හිර කරගෙන ඉඳන් ඩොලර් එක අඩුයිලු 🤣🤣🤣🤣

    තැරි බයියන්ටම ඔප්පු වෙච්චාවෙ
     
    • Haha
    Reactions: iworld

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මරි මෝඩ පොන්න නන්ද්වට්ටපු හැටියට මිනිස්සු හිතුවෙ රට ඉවරම තමයි කියලා. ඒත් අද රනිල් රට වැටෙන්න නොදි ඩොලර් එකටත් හිමීට ශොට් එක දීගෙන ලස්සනට කරගෙන යනව.


    :yes: :lol:
     
    • Love
    Reactions: ruchira55

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    ලෝකෙ අනිත් රටවල් වල ගන්න පුලුවන් දේවල් බාගයක් වත් ගේන්න බෑ. වාහනයක් ගේන්න බෑ.

    එහෙම හිර කරගෙන ඉඳන් ඩොලර් එක අඩුයිලු 🤣🤣🤣🤣

    තැරි බයියන්ටම ඔප්පු වෙච්චාවෙ
    දැන් අනුර ආවම ගෙන්නනවද 🤣🤣🤣