මෙහෙම ගිහින් USD එක කීයෙන් නවතීද? මේ ගැන දැනුමක් තියෙන අය කියාගෙන යන්න බලන්න
එත් එක්කම ඒක අපේ රටට බලපාන විදිහ සහ මේකට විසදුම් කියාගෙන යන්න
එත් එක්කම ඒක අපේ රටට බලපාන විදිහ සහ මේකට විසදුම් කියාගෙන යන්න
r u serious?Is this real?

Please tell us the real scenario plsusd eka stop wena thana thama kiyanna ba, eka echara danger , issalla rajaya gedara gihin aluth govermnet ekak awith rata stable wenna ona. ita passa IMF ekin ,tourrisum walin tikak goda daganna puluwan. eth long time yavi, meka uba hithnawada danger mekin wena effect eka methna post karanna bari tharam. hama section ekama kadan watenawa.