මෙහෙම ගේ හැදුවොත් කඩන් වැටෙයිද? Civil වැඩ්ඩො එන්න

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,356
    113
    34
    Kalutara
    house-pillars-small-vancouver-harbour-53352184.jpg
    මේකේ ජීවත් වෙන්නේ ස්පයිඩර් මෑන්ද?
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Do you really need ~750mm (2.5ft) deep beam or get professional advice to do a composite beam that greatly reduce the depth.
     
    Last edited:

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    මේකෙ හුගාක් එවුන් සිවිල් තමා කොවිඩ් පටන් ගත්තු දවස් වල ඉදන්..
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    forest-rock-garden-entrance.jpg


    Forest_Rock_Garden_Hotel%2C_Anuradhapura%2C_Sri_Lanka.jpg


    මෙහෙම හෝටල් හදන්න පුලුවන්නම් මොකද ගෙවල් හදන්න බැරි ? බටහිර ප්ලෑන් වලට ගෙවල් හදන උන්ටනම් ඉතින් ගොඩක් රිදෙයි..🤭 ඔය සිවිල් වාස්තු කියාගෙන ඉන්නේ .. 😆

    mcn me hotel eke nama kypnko bn
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මචං ඕකේ section එකක් දාලා නැද්ද?? කම්බි සයිස් එක කොහොමද දාන්නේ?? බීම් එකේ උස කීයද?? ටිකක් පැහැදිලි කරපං කෝ...
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    බැරිකමක් නෑ බං හැබැයි බීම් එකේ කම්බි ඩිසයින් එක වෙනස් කරන්න වෙනවා. සාමාන්‍යය දානවා වගේ නොදා බීම් වල කම්බි ටොප් ටු බොටම් ක්රොස් වෙන විදියට බීම් එක ඩිසයින් කරන්න වෙනවා. වියදම් ටිකක් සැර වෙයි. Structural Engineer කෙනෙක් ලව්වා ඩිසයින් එක කරගන්න බීම් එක. නිකත් කතාවට කියන දේවල් නම් කරන්න හිතන්න වත් එපා හරි Structural Design එකක් නැතිව.
     
    • Like
    Reactions: Any.key

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,720
    2,617
    113
    නිධානයක් උඩ
    කරන්න බැරි නෑ.. මම කරල තියෙන වැඩිම span එක 11.3m, අම්පාර hospital එකේ බිල්ඩිමක්. ගෙවල් වලට නම් එච්චර span දාල නෑ. Beam විතරක් නෙවෙයි column එහෙමත් ඒකට හරියන්න ඩිසයින් කරගන්න වෙනව.
    බීම් ඩෙප්ත් එක කීයක් වුනාද?
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    මචන්ලා මේකයි සින් එක. ගේ හදන්න කියල පටන්ගත්තේ ඒත් සාලේ මැද අඩි 29 ක බීම් එකක් එනවා. මේක මැදට කොලම් එකක් නොදා ගොඩ දාගන්න ක්‍රමයක් තියෙනවද?

    View attachment 155300

    මෙ බීම් එක උඩ බිත්තියක් එන්නේ නෑ. ගෙදර තට්ටු දෙකයි. දෙවෙනි තට්ටුවටත් slab එකක් එන්නේ. තුන්වෙනි තට්ටුව හදන්නේ නෑ.
    puluwan. depathe coloumns wala wenasak karala. beam eke size ekai Reinforcement uth wenasak karala mada kanu nathuwa daanna puluwan. beam eka yatin penwa. but ehema katha kiyala hitunoth slab beam ekak daala e section eke slab thickness eka wenasak karala hadanna puluwan. consult a structural engineer anyway you have to get a signature from a structural engineer to get it approve the plan in western province area. suburbs dont have much idea.