![]()
![]()
මෙහෙම හෝටල් හදන්න පුලුවන්නම් මොකද ගෙවල් හදන්න බැරි ? බටහිර ප්ලෑන් වලට ගෙවල් හදන උන්ටනම් ඉතින් ගොඩක් රිදෙයි..ඔය සිවිල් වාස්තු කියාගෙන ඉන්නේ ..
![]()
බීම් ඩෙප්ත් එක කීයක් වුනාද?කරන්න බැරි නෑ.. මම කරල තියෙන වැඩිම span එක 11.3m, අම්පාර hospital එකේ බිල්ඩිමක්. ගෙවල් වලට නම් එච්චර span දාල නෑ. Beam විතරක් නෙවෙයි column එහෙමත් ඒකට හරියන්න ඩිසයින් කරගන්න වෙනව.
puluwan. depathe coloumns wala wenasak karala. beam eke size ekai Reinforcement uth wenasak karala mada kanu nathuwa daanna puluwan. beam eka yatin penwa. but ehema katha kiyala hitunoth slab beam ekak daala e section eke slab thickness eka wenasak karala hadanna puluwan. consult a structural engineer anyway you have to get a signature from a structural engineer to get it approve the plan in western province area. suburbs dont have much idea.මචන්ලා මේකයි සින් එක. ගේ හදන්න කියල පටන්ගත්තේ ඒත් සාලේ මැද අඩි 29 ක බීම් එකක් එනවා. මේක මැදට කොලම් එකක් නොදා ගොඩ දාගන්න ක්රමයක් තියෙනවද?
View attachment 155300
මෙ බීම් එක උඩ බිත්තියක් එන්නේ නෑ. ගෙදර තට්ටු දෙකයි. දෙවෙනි තට්ටුවටත් slab එකක් එන්නේ. තුන්වෙනි තට්ටුව හදන්නේ නෑ.
මට මතක හැටියට තමා 11.3m කියල කිව්වෙ, බලද්දි ඒක 10.1mබීම් ඩෙප්ත් එක කීයක් වුනාද?![]()