මචන්ලා මේකයි සින් එක. ගේ හදන්න කියල පටන්ගත්තේ ඒත් සාලේ මැද අඩි 29 ක බීම් එකක් එනවා. මේක මැදට කොලම් එකක් නොදා ගොඩ දාගන්න ක්‍රමයක් තියෙනවද?
මෙ බීම් එක උඩ බිත්තියක් එන්නේ නෑ. ගෙදර තට්ටු දෙකයි. දෙවෙනි තට්ටුවටත් slab එකක් එන්නේ. තුන්වෙනි තට්ටුව හදන්නේ නෑ.
මෙ බීම් එක උඩ බිත්තියක් එන්නේ නෑ. ගෙදර තට්ටු දෙකයි. දෙවෙනි තට්ටුවටත් slab එකක් එන්නේ. තුන්වෙනි තට්ටුව හදන්නේ නෑ.
Last edited:

බටහිර ක්රමේට ගෙවල් හදලා ඉලුමිනාටිලාගේ රූකඩ වෙන්න එපා..