මෙහෙම ටීචලා අපිට හිටියේ නෑනේ

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    1614140150599.png


    shorturl.at/sJPR3
     
    Last edited:

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඉන්න ඇති. බට් මේ වගේ දෙයක් කරන්න අයිඩියා එකක් දුන්නෙත් නෑ, කරන්නත් ගටක් තිබ්බේ නෑ අපිට.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,701
    13,478
    113
    මෙකෙම්ම පේනවා නේද ගුරුවරුන්ට සාරිය ඔසරිය කියන්නේ පහසු ඇදුමක් නෙමයි කියලා
    ඒ යට පහසු ඇදුමක් ඇදන් රැකියාව කරන්න ඉඩ දෙන්න ඕනේ
    තව දෙයක් ගොඩක් ගුරුවරුන්ට කොරෝන නිසා අයිස් ෆැක්ටරි වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේක ගොඩක් නරක රැල්ලක් මේක ප්‍රොමෝට කරන්න එපා. ඔහොම ලමයි හැසිරෙන්න ගත්තොත් ගෑනියෙක්ට ගෙදරකවත් ඉන්න බැරි රටක් වෙනවා මේක. කිසිම ලිමිට් එකක් චාරයක් නැති අම්මා ගුරුවරු අදුරන්නැති තත්වය බයානකයි...:angry::angry:

    දිලිත්ලගෙ රෙනෝලගෙ මාධ්ය වලින් බිහිවෙන රිසල්ට් එකේ මුල මේ..