මෙහෙම ටීචලා අපිට හිටියේ නෑනේ

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ට්‍රිගර් වෙන්න දෙයක් නැහැ
    මේක රගපෑමක් වගේ
    fb පේජ් කාරයන්ගේ ට්‍රික්ස් වලට අහුවෙන්න එපා
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඩ්‍රාමා සින් එකක්
    ඔක මික්ස් ස්කුල් එකක්... ක්ලාස් එකෙම කෙල්ලෙක් ඩ්‍රාම එකකට ඇදලා
    සයිඩ් එකෙන් බලපන් කෙල්ලෙකුත් විඩියො කරනවා ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,041
    167,884
    113
    එකමත් එක රටක
    ඩ්‍රාමා සින් එකක්
    ඔක මික්ස් ස්කුල් එකක්... ක්ලාස් එකෙම කෙල්ලෙක් ඩ්‍රාම එකකට ඇදලා
    සයිඩ් එකෙන් බලපන් කෙල්ලෙකුත් විඩියො කරනවා ...
    මුද්දකුත් දාගෙන? :rofl:

    මම හිතුවේ උන්ගේ ඉස්කෝලෙම හිටපු , නැත්නම් හොදට ගමේම දන්න එකෙක් ටීචර් වෙලා ඇවිත් කියලා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අපි නම් අදටත් පාරෙදි දැක්කොත් දණ ගහලා වඳිනවා.. එච්චරට ගෞරවය...
    එහෙමද බන්

    මට නන් ස්කොලෙ එපාම උනා, මුලින් ගියෙ පොඩි ඉස්කෝලෙකට. සිස්සත්වෙ පාස් වෙලා කුරුනෙගල ලොකු ඉස්කෝලෙකට ගිය. නම කියන්ඩ ඕනෙ නෑනෙ.
    6 වසෙරෙන්ම එපා උනා, ඩොටේ ඉදන් ආපු එවුන් කියල, වලියක් ගියත් ඇද්දෙ එකේ 1 වසරෙ ඉදන් ගියපු එවුන්ට වැරද්ද කාගෙ උනත්.

    ඒ ලෙවල් හිටපු සෑර්ල විතර්යි ෆේවරෙසන් නැතුව හිටියෙ.

    හම්බුනොත් වදින්න නෙවෙයි, දත් ටික බඩට යන්න දෙන්න හිතෙන්නෙ මට වෙච්ච කැරි වැඩ වලටයි, කියපු ලොකු කතා වලටයි.
     
    මටනම් එකෙක් ඉන්නවා අහු උනොත් කන පැලෙන්න ගහන්න
    අවුට් වෙද්දී ඌ නිවාඩු ගිහින් හිටියේ
    කැරීම වේසිගෙ පුතාලා ඉන්නේ උගන්වන්න
    එක පකයෙක් හිටියා ඌ ආපු වෙලේ ඉදන් කරන්නේ ටියුසන් කරන උන්ටයි යන උන්ටයි බනින එක
    ඌ උගන්වන්නේත් නැහැ
    මැඩම් ලා සෙට් එකක් කතා හැදුවා මම සිගරට් බොනවා කියලා
    අද වෙනකම් සිගා ගහලා නැහැ
    පිනෙක් හිටියා ස්කොලේ ඕන ගූ වැඩක් උනොත් එන්නේ මාව හොයාගෙන
    මම දන්නෙත් ඌ ආවම පස්සේ සීන් එක
    නිකන් ගුටි කනවා මදිවට ගෙවල් වලිනුත් කේස් ඊට පස්සේ
    කැරි වේසිගෙ පුතාලට වදින්න නෙමේ පුක පලන්න ඕන
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    එහෙමද බන්

    මට නන් ස්කොලෙ එපාම උනා, මුලින් ගියෙ පොඩි ඉස්කෝලෙකට. සිස්සත්වෙ පාස් වෙලා කුරුනෙගල ලොකු ඉස්කෝලෙකට ගිය. නම කියන්ඩ ඕනෙ නෑනෙ.
    6 වසෙරෙන්ම එපා උනා, ඩොටේ ඉදන් ආපු එවුන් කියල, වලියක් ගියත් ඇද්දෙ එකේ 1 වසරෙ ඉදන් ගියපු එවුන්ට වැරද්ද කාගෙ උනත්.

    ඒ ලෙවල් හිටපු සෑර්ල විතර්යි ෆේවරෙසන් නැතුව හිටියෙ.

    හම්බුනොත් වදින්න නෙවෙයි, දත් ටික බඩට යන්න දෙන්න හිතෙන්නෙ මට වෙච්ච කැරි වැඩ වලටයි, කියපු ලොකු කතා වලටයි.
    මලියදේවෙටද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මේ ඇක්ට් එකක්. යුටියුබ් හිගන්නු වෙලෙනකොට ටික් ටොක් ඒවා අරන් විවුස් ගන්නවා
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ඕක ටික්ටොක් එකක්
    ඉස්කෝලෙම කෙල්ලෙක් නාට්‍යයකට ටීචර්ට ඇදලා ඒක මුන් වීඩියෝ කරලා දාලා කියලා කමෙන්ට්ස් වල තිබ්බා
    ඈ බන් වම් අතේ මගුල් මුද්දකුත් තියේ 😐😐😐
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    අපි නම් අදටත් පාරෙදි දැක්කොත් දණ ගහලා වඳිනවා.. එච්චරට ගෞරවය...
     
    • Like
    Reactions: kasuny09