මෙහෙම තමා අනතුරු වෙන්නෙ..

AnuradhaRa

Well-known member
  • බස් කාරයො දෙන්නට බ්‍රේක් නැද්ද මංද.. ඔහේ යනව..

    මම ගොඩක් වෙලාවට දැකල තියෙනව බස් යන්නෙ ඉස්සරහින් යන කෙනා ෂුවර් කරගෙන, හදිසියෙන් හරි ඉස්සර යන කෙනා නතර වුණොත් ඉවරයි..
    දවසක් ගෑනු කෙනෙක් පාර අයිනෙන් යනව. බස් එකක් පස්සෙන් ළඟින්ම ආව. ගෑනු කෙනා තව ටිකක් ඉස්සරහට ගිහින් ඉඩක් ලැබුණ නිසා තව අයින් වුණා.. බස් එක මේක ෂුවර් කරං ආවෙ.. නිකං හරි අර ගෑනු කෙනා අයින් වුණේ නැත්තං.. :shocked: එයාට පටිපස්සෙන් එන බස් එක පේන්නෙත් නෑ..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    බස් කාරයො දෙන්නට බ්‍රේක් නැද්ද මංද.. ඔහේ යනව..

    මම ගොඩක් වෙලාවට දැකල තියෙනව බස් යන්නෙ ඉස්සරහින් යන කෙනා ෂුවර් කරගෙන, හදිසියෙන් හරි ඉස්සර යන කෙනා නතර වුණොත් ඉවරයි..
    දවසක් ගෑනු කෙනෙක් පාර අයිනෙන් යනව. බස් එකක් පස්සෙන් ළඟින්ම ආව. ගෑනු කෙනා තව ටිකක් ඉස්සරහට ගිහින් ඉඩක් ලැබුණ නිසා තව අයින් වුණා.. බස් එක මේක ෂුවර් කරං ආවෙ.. නිකං හරි අර ගෑනු කෙනා අයින් වුණේ නැත්තං.. :shocked: එයාට පටිපස්සෙන් එන බස් එක පේන්නෙත් නෑ..

    Ai machan Kunuharapen banala Visitor message Danne? mama ubata mukuth kiwwe na ne, comment kara witharai. :sorry::sorry: