මෙහෙම දාන එව්වා ඇත්තමද ? Buy 1 & Get 1 Free

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    මෙහෙම දාන එව්වා ඇත්තමද ? Buy 1 & Get 1 Free

    FB එකේ ෂොප් එකක Promotion එකක් යනවා. Buy 1 and Get 1 Free කියලා. ඒ කියන්නේ මම iPhone X එකක් ගත්තොත් තව එකක් Free දෙනවලු. Warrenty ත් මාස 12ක් දෙනවලු. Bnew, Sealed Pack ලු එන්නෙත්.

    ඇයි මෙහෙම අඩුවට Offer එකක් දෙන්නේ ? මේවා හොර බඩු නෙමෙයිද ?

    දන්නේ නැති නිසා අහන්නේ මචන්ලා පොඩි උදව්වක් කරපන්. මොකද අඩුවට ලාබෙට ෆෝන් ගන්න ගිහින් හු**ගන්න වෙන්නේ මටත්.



    11i1n5y.jpg

    11i1n5y.jpg

    vieceb.jpg
     
    Last edited:

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    ගොඩාක් දුරට fake i phone ( chinese vision ) වෙන්නත් පුලුවන්
     

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    ගොඩාක් දුරට fake i phone ( chinese vision ) වෙන්නත් පුලුවන්


    ඔව් මචන්. වෙන්නත් පුළුවන්. එහෙමත් නෙමෙයි නම්. ඇත්තම iPhones නම්. එත් මෙහෙම දෙන්නේ ඇයි කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද මන් ෆෝන් එකක් ගන්න ඉන්නේ බන්. මෙහෙම චාන්ස් එකකින් ගන්නවද කියලා බැලුවේ. එත් අරගෙන මටම කෙලවෙයිද කියන්නත් බෑනේ බන්.:(:(:(:(
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඌ කියලා නෑ iPhone කියලා කොහෙවත්. ඌ පෙට්ටියක් පේන්න දාලා. එච්චරයි:D:D
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,396
    20,825
    113
    Panadura
    හොර ඒවා ද කොහෙද සමහර විට චයිනීස් වෙන්න ඇති