මෙහෙම නිහතමානි කලාකරුවෝ දැන් ඉන්නවාද ?

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Kochara sindu aluthen aawath thama trip ekak giyoth kattiya set weddi kiyanne thama parana sindu.aluth ewa mathaka hitinneth na kohomath.

    Rukantha palliye geethika kandayame hitapu kenek kiyala ahala thiyanawa hariyatama danne na
     
    • Like
    Reactions: War Fighter

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    ක්ලැරන්ස්ව රූකාන්ත එක්ක සසඳන්න බැ,ඇත්තටම ක්ලැරන්ස් යම් ආකරයක පෙරලියක් කරගන ආපු කෙනෙක් සහ තව බොහෝ දෙවල් තියනවා එයා ගැන කතා කරන්න,නමුත් රූකාන්තත් එ මට්ටමේම ඉන්න කෙනෙක්...නැති උන කාලෙක තෙරෙයි අප අයට....
    ඔව් තරාදියේ දෙපැත්තට දාලා බලන්න බෑ.

    ක්ලැරන්ස් music විතරක් කරපු (ඌ sing කරන්නේ නැති) popular songs මොනවද තියෙන්නේ?
    සාමාන්‍යෙන් සංගීතෙ ඇහෙද්දිම තේරෙනවා මේ ක්ලැරාගෙ එකක් කියලා.
    ------ Post added on Feb 7, 2023 at 8:02 AM
     
    • Like
    Reactions: MrFrog