තමන්ගෙ අක්කගෙ කෑම එකට කිරි එකට මත් පෙති දාලා.ඒකිව දූශනය කර කර ඉදලා යාල්ජ්වත් එක්ක.පස්සෙ කෙල්ලට සමාජ රෝගයක් ලු.කෙල්ලවත් දන්නෑ මොකද උනෙ කියලා.පොලිස් පරීක්ශන වලින් ඔප්පු වෙලා.පව් වැඩ බන් මේ වගෙ අසහන කුඩ්ඩො ගාව ලමයි තියන්න එපා
.කාවවත් විශ්වාස කරන්න එපා ලමයි පරිස්සම් කරගනිල්ලා.

