මිලියන 875ට 30%ක් බිස්නස් ටැක්ස් ගෙවන්න ඕන. ඉතිරිය අතට ගන්නවා නම් 36% පුද්ගල ආදායම් බදු ගෙවන්න ඕන.
එක ආදායමට දෙපාරක්ම මෙහෙම ගහනවද?
මාසෙට කෝටියක් හොයන එකා ලක්ශ 63ක් බදු ගෙවනවනෙ. 30% වගේනම් අවුලක් නෑ.
එක ආදායමට දෙපාරක්ම මෙහෙම ගහනවද?
මාසෙට කෝටියක් හොයන එකා ලක්ශ 63ක් බදු ගෙවනවනෙ. 30% වගේනම් අවුලක් නෑ.