මෙහෙම බයකරලා ලමයින්ට උගන්නන එක හරිද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,323
    113
    Mother Earth
    ඇයි බන් නයා වගේ වවුල වගේ කියන්නෙ ? ඌ නයෙක් දැකලවත් නැතුව ඇති පෙනේ කරන් ඉන්නවා. වවුලෙක් දැකල වත් නැතුව ඇති අහසෙ පියාබනවා. මෝඩ අඩුකුලේ උන් ළමයි හැදුවම ඔහොම්මයි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    නූගත් කම ඉතින්.
    අපි ගුටි කාපු නිසා තමයි මෙහෙම ඉගෙන ගත්තෙ කියල හිතෙනව නම් ඒක ඉතින් එහෙම කියන එකාගෙ නූගත් කම.
    වෙන කියන්න දෙයක් නෑ. කවදාවත් ළමයෙක් ට ගහල උගන්නන්න හදන්න හොද නෑ.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,710
    7,014
    113
    වදුරව
    පොඩි උන්ගෙ කොදු කඩල, එක එකාට දෙකට නැමිල ඉන්න නිවටයො කරල සමාජෙට දාන්නෙ.
    විභගෙ පාස් උනත් ජිවිතෙ ෆෙල්
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,547
    3,900
    113
    Speed force
    ළමයි ට ගහන එක නම් කොහොම ත් අනුමත කරන්නේ නෑ. හැබැයි මෙතැන තරවටු කරන එකේ ලොකු ගැටලුවක් මං දකින්නේ නෑ.

    හැබැයි මේකේ ඔවා මොකුත් නොකර ළමයි ට උගන්නන්න පුළුවන් කියන අය නම් තමන්ගේ සහෝදරයෙක් ට වත් උගන්නලා නැ කියලා sure :rofl: . පැය ගානක් කියලා දීලා ඊට පස්සේ තනි පිස්සු කෙලියම යකා නගිනවා. :lol:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,884
    113
    Colombo, Sri Lanka
    තරවටු නොකර ළමයෙක් හදා ගන්න අමාරුයි මම හිතෙන්නේ. තරවටු නොකර උගන්නන්න පුලුවන්නම් උඹලට මට දැන් කතා කරන්න වෙන්නේ ප්රෝපෙසර් කියලා :cool:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    හැබැයි මේකේ ඔවා මොකුත් නොකර ළමයි ට උගන්නන්න පුළුවන් කියන අය නම් තමන්ගේ සහෝදරයෙක් ට වත් උගන්නලා නැ කියලා sure :rofl: . පැය ගානක් කියලා දීලා ඊට පස්සේ තනි පිස්සු කෙලියම යකා නගිනවා. :lol:
    සිරා කතාව බන් 🤣🤣 උගන්වලම බලන්න ඕනේ ඒක තේරෙන්න :yes:
     
    • Like
    Reactions: Any.key and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,982
    113
    දැන් ඉන්න උන්ව ඔහොම තමා හදන්න ඕන නැත්නම් උනුත් තෝ වගේ බාල අපරාධ කරන කුපාඩි ජෙප්පො වෙනව.🤣🤣

    හරකට තලනවා වාගේ තලපුවම @N A K A M U R A වගේ ඩුප්ලිකේට් කොට චීන්නු හැදෙනවා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    හරකට තලනවා වාගේ තලපුවම @N A K A M U R A වගේ ඩුප්ලිකේට් කොට චීන්නු හැදෙනවා
    අපෝ ඔසාමා ව අවිස්සුවත් ඔකාව නම් අවුස්සන්න එපා බන්.. තඩි අකුරුයි emoji යි මෝඩ ලොජිකුයි දැක්කම බඩ දගලනවා 🤮
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    යුරෝපයේ රටවල් වල ,ජපානය තියනවා වගේ,ළමා අධ්‍යාපනය වෙනසක් තමයි ඕන.ගහලා හදන්න ඕන කොට්ඨාශ කුත් ඉන්න හැබැයි.
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,323
    113
    Mother Earth
    ළමයි ට ගහන එක නම් කොහොම ත් අනුමත කරන්නේ නෑ. හැබැයි මෙතැන තරවටු කරන එකේ ලොකු ගැටලුවක් මං දකින්නේ නෑ.

    හැබැයි මේකේ ඔවා මොකුත් නොකර ළමයි ට උගන්නන්න පුළුවන් කියන අය නම් තමන්ගේ සහෝදරයෙක් ට වත් උගන්නලා නැ කියලා sure :rofl: . පැය ගානක් කියලා දීලා ඊට පස්සේ තනි පිස්සු කෙලියම යකා නගිනවා. :lol:
    පැයක් කියල දීලත් තේරුණේ නැත්තම් කියල දෙන එකාගෙ වැරැද්දක්. නයා වගේ වවුල වගේ කිව්වම ඌ දන්නවද නයා පෙනේ කරන් ඉන්නෙ කොහොමද කියල. වවුල වගේ කිව්වම ඌ දන්නවද. ඇයි 2,3 කියල උගන්නන්න බැරි. 1 කියන්නෙ පයිය වගේ කියල කියනවද ? 4 කියන්නෙ පුක වගේ 5 කියන්නෙ ඇට දෙක වගේ කිව්වම ඌ ඒවා මතක තියා ගන්නත් ඕන. පයිය වගේ තියෙන්නෙ මොකද්ද ඇහුවම බිජ්ජ කියන්නෙත් හරි උත්තරයක් තමයි. හරියට නයා ගැරඬියා වගේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,982
    113
    අපෝ ඔසාමා ව අවිස්සුවත් ඔකාව නම් අවුස්සන්න එපා බන්.. තඩි අකුරුයි emoji යි මෝඩ ලොජිකුයි දැක්කම බඩ දගලනවා 🤮
    චින්නුන්නට ඇස් පේන්නේ නෑ. හැම තිස්සෙම ඇස් පුංචි කරන් ඉන්නේ ඒකයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    නූගත් හැත්ත. ඔය වගේ පොන්න ගුරෙකුත් සෙට් උනා කියන්නෙ ළමයගෙ අනාගතේම ඉවරයි. මෙතනත් ඒ වගේම නූගත් පොන්න රැලක් රඟනවා පේනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අංක බැරිවුනාට අකාලෙ පැහිච්ච එකෙක්ද කොහෙද නැත්නම් වේවැල් අරන් ඔහොම කියල දෙන්නෙත් නෑනෙ (ඔහොම සැර කරල උගන්නන්ඩත් අමාරුයි) 😊
     
    • Like
    Reactions: NRTG