මෙහෙම බරපතල වරදි අදහස් සමාජගතකරන පේජ් වලි
මුලින්ම මේක කියන්නෙ ඔනේ , මේක මගෙ පෞද්ගලික අදහස සහ මම මේක මෙතන දාන්නෙ , මේකෙ ඉන්නෙ බහුතරය උගත් බුද්ධිමත් පිරිසක් හින්ද
බලන්න මෙතන කොයි තරම් නරක අදහසක් ද පෙන්නන්නෙ?,
මම මේ වගේම ගෑහෑනු කෙනෙක් බදපු සෑමියට හිස නමන එකක් දෑක්ක , සමාජයෙ ඉස්මුදිනින්ම පිලිගන්නව ඒක.
ගෑහෑනු කෙනෙක්ට ඔලුව නමනව කියන්නෙ පොන්නකමක් කියල කියන්න නේද මේ උත්සහ කරන්නෙ?.
ලන්කාවෙ තාක්ශනේ දියුනු වෙලා තියෙනව , ඒත් මේ මනුස්සයන්ගෙ ආකල්ප වෙනස්වෙලා නෑ .
පිටරටකටම ගියාම තේරෙයි

ඇයි පිටරටවල් වල ගෑනිට වදිනවද, පිටරටකට ගියාම තේරෙන්න? (මම ගිහින් නෑ
)