මෙහෙම බරපතල වරදි අදහස් සමාජගතකරන පේජ් වල&#3538

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata

    මුලින්ම මේක කියන්නෙ ඔනේ , මේක මගෙ පෞද්ගලික අදහස සහ මම මේක මෙතන දාන්නෙ , මේකෙ ඉන්නෙ බහුතරය උගත් බුද්ධිමත් පිරිසක් හින්ද
    na50O59.jpg

    බලන්න මෙතන කොයි තරම් නරක අදහසක් ද පෙන්නන්නෙ?,
    මම මේ වගේම ගෑහෑනු කෙනෙක් බදපු සෑමියට හිස නමන එකක් දෑක්ක , සමාජයෙ ඉස්මුදිනින්ම පිලිගන්නව ඒක.

    ගෑහෑනු කෙනෙක්ට ඔලුව නමනව කියන්නෙ පොන්නකමක් කියල කියන්න නේද මේ උත්සහ කරන්නෙ?.

    RjqANMl.jpg

    H95X4hF.jpg

    ලන්කාවෙ තාක්ශනේ දියුනු වෙලා තියෙනව , ඒත් මේ මනුස්සයන්ගෙ ආකල්ප වෙනස්වෙලා නෑ .

    පිටරටකටම ගියාම තේරෙයි
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නිළමේ ඇඳුම ඇන්ඳම වඳින්නෙ කරඬුවට විතරයි
    ගෙදර ගිහින් හැමදාම වඳින්න පුළුවන්, කිසි අවුලක් නැහැ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හැමෝම එක වගේ නෑනේ.මේකෙත් ඉන්නේ sandunbuwa වගේ උන්
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28

    ලන්කාවෙ තාක්ශනේ දියුනු වෙලා තියෙනව , ඒත් මේ මනුස්සයන්ගෙ ආකල්ප වෙනස්වෙලා නෑ .

    පිටරටකටම ගියාම තේරෙයි

    ...
    :oo:ඇයි පිටරටවල් වල ගෑනිට වදිනවද, පිටරටකට ගියාම තේරෙන්න? (මම ගිහින් නෑ:()
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කෙල්ලන්ට වැඳලා උන් ඉස්සරහා බල්ලො වගේ අඩලා, කෙල්ලො පස්සෙන් ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට කෙල්ලගේ කකුල් දෙක ලෙවකාලා පොන්නයෙක් වගේ ඒකිව යාලු කරගෙන අන්තිමට කසාද බැන්දම වැන්දට අවුලක් නෑ:D:rofl:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    කෙල්ලන්ට වැඳලා උන් ඉස්සරහා බල්ලො වගේ අඩලා, කෙල්ලො පස්සෙන් ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට කෙල්ලගේ කකුල් දෙක ලෙවකාලා පොන්නයෙක් වගේ ඒකිව යාලු කරගෙන අන්තිමට කසාද බැන්දම වැන්දට අවුලක් නෑ:D:rofl:

    :yes:බෙස්ට් කමෙන්ට්!
    11.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කෙල්ලන්ට වැඳලා උන් ඉස්සරහා බල්ලො වගේ අඩලා, කෙල්ලො පස්සෙන් ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට කෙල්ලගේ කකුල් දෙක ලෙවකාලා පොන්නයෙක් වගේ ඒකිව යාලු කරගෙන අන්තිමට කසාද බැන්දම වැන්දට අවුලක් නෑ:D:rofl:
    මූ වැදගත් කතාවක් කීවමද කොහෙද :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    කෙල්ලන්ට වැඳලා උන් ඉස්සරහා බල්ලො වගේ අඩලා, කෙල්ලො පස්සෙන් ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට කෙල්ලගේ කකුල් දෙක ලෙවකාලා පොන්නයෙක් වගේ ඒකිව යාලු කරගෙන අන්තිමට කසාද බැන්දම වැන්දට අවුලක් නෑ:D:rofl:

    කරවලයට තේරුනා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කෙල්ලන්ට වැඳලා උන් ඉස්සරහා බල්ලො වගේ අඩලා, කෙල්ලො පස්සෙන් ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට කෙල්ලගේ කකුල් දෙක ලෙවකාලා පොන්නයෙක් වගේ ඒකිව යාලු කරගෙන අන්තිමට කසාද බැන්දම වැන්දට අවුලක් නෑ:D:rofl:

    මම උබව බ්ලොක් කරල හිටියේ මේ කතාව නිස උබව ආයෙ ඇඩ් කොලා .. හොද කතාවක් කිව්වමයි උබ
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    නිළමේ ඇඳුම ඇන්ඳම වඳින්නෙ කරඬුවට විතරයි
    ගෙදර ගිහින් හැමදාම වඳින්න පුළුවන්, කිසි අවුලක් නැහැ

    එහෙම එකක් නෑ. නිලමේ ඇදුම ඇදගෙන මනාලයා අම්මලා තාත්තලා ආච්චිලා සීයලා මමලා නැන්දලා අයියලා අක්කලා ඕන එකෙට වදිනවා ඕනතරම්.:D
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    කෙල්ලන්ට වැඳලා උන් ඉස්සරහා බල්ලො වගේ අඩලා, කෙල්ලො පස්සෙන් ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට කෙල්ලගේ කකුල් දෙක ලෙවකාලා පොන්නයෙක් වගේ ඒකිව යාලු කරගෙන අන්තිමට කසාද බැන්දම වැන්දට අවුලක් නෑ:D:rofl:

    :yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    කෙල්ලන්ට වැඳලා උන් ඉස්සරහා බල්ලො වගේ අඩලා, කෙල්ලො පස්සෙන් ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට කෙල්ලගේ කකුල් දෙක ලෙවකාලා පොන්නයෙක් වගේ ඒකිව යාලු කරගෙන අන්තිමට කසාද බැන්දම වැන්දට අවුලක් නෑ:D:rofl:
    :P
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ...
    :oo:ඇයි පිටරටවල් වල ගෑනිට වදිනවද, පිටරටකට ගියාම තේරෙන්න? (මම ගිහින් නෑ:()

    මම කියල තියෙනෙ ගෑහෑනු අයට වදින්න කියල නෙමේ , මන් කියල තියෙන්නෙ පිරිමි මනිස්සු ගෑහෑනු මිනිස්සුන්ට වඩා උසස් නෙමෙයි , පහතුත් නෙමෙයි .

    මෙහෙම ගෑහෑනු අයව අපහාස කරන එක නරකයි , මේකයි මම කියල තියෙන්නෙ . නෑතුව පිටරට මිනිස්සු ගෑහෑනු අයට වදිනව කියා නෙමේ , ඒ මනුස්සයො බහුතරයක් මෙක තෙරුන් අරන් ඉන්නව කියල මම කිඋවෙ
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    කෙල්ලන්ට වැඳලා උන් ඉස්සරහා බල්ලො වගේ අඩලා, කෙල්ලො පස්සෙන් ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට කෙල්ලගේ කකුල් දෙක ලෙවකාලා පොන්නයෙක් වගේ ඒකිව යාලු කරගෙන අන්තිමට කසාද බැන්දම වැන්දට අවුලක් නෑ:D:rofl:

    :yes::yes::yes::yes: