මෙහෙම මැසේජ් එන්නේ ඇයි බන් පයිවර් එකේ?

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    1708604070047.png
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    ubawa block karala
    මදැයි මෙහෙම 4ක් 5ක් වගේ මැසේජ් කරලා මේ වගේ එකක් වැටිලා බන් හැම මගුලකම..ප්‍යවර් එකත් ලේසි නැහැනේව සල්ලි හොයන්න..ප්‍යවර් ඔස්තාර්ලා මෙකේ නැතැයි මට ඔවදනක් දෙන්න මේ ගැන!
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    ඔහොම ඇන්ද එනවා බන් ඔය සින්හොලෙන්ම කියල තියෙන්නේ ඔහෙට මක්කාවත් වෙන්නේ නැහැයි කියලා :oo:
     
    • Like
    Reactions: DiksonAlex

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Spam ෆයිවර් එකෙන් අකවුන්ට් එක අයින් කරාම ඔහොම පෙන්නනව.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    ඔහොම ඇන්ද එනවා බන් ඔය සින්හොලෙන්ම කියල තියෙන්නේ ඔහෙට මක්කාවත් වෙන්නේ නැහැයි කියලා :oo:
    තෑන්ක්ස් මචා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,772
    113
    එකමත් එක රටක
    ඔය මගුල නෙවෙයි අර level system එක නම් fiverr එකේ උන්ට ඇරල තියෙන්නේ.. fiverr forum එකට නිකන් ගිහින් බලපන්. පිස්සු හැදෙනව
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    ඔය මගුල නෙවෙයි අර level system එක නම් fiverr එකේ උන්ට ඇරල තියෙන්නේ.. fiverr forum එකට නිකන් ගිහින් බලපන්. පිස්සු හැදෙනව
    ඒ කියන්නේ ෆයිවර් වැඩැක් නැත්ද දැන්?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,772
    113
    එකමත් එක රටක
    ඒ කියන්නේ ෆයිවර් වැඩැක් නැත්ද දැන්?
    පරන උන්ට ටිකක් කෙලවෙන්නේ orders දාස් ගනන් කරපු අවුරුදු ගානක් තිස්සේ..
    Orders 90 000 + කරපු TRS එකෙක්ටත් යටටටම ඇදල දාල තියනව දැක්ක. ඒ වගේ කිසි හේතුවක් නැති කේස් ගොඩයි.. ලගදි නම් පටන්ගත්තේ එච්චර හානියක් නෑ. ඒ සිස්ටම් එකේ හෙන අවුල් තැන් තියනව.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    මදැයි මෙහෙම 4ක් 5ක් වගේ මැසේජ් කරලා මේ වගේ එකක් වැටිලා බන් හැම මගුලකම..ප්‍යවර් එකත් ලේසි නැහැනේව සල්ලි හොයන්න..ප්‍යවර් ඔස්තාර්ලා මෙකේ නැතැයි මට ඔවදනක් දෙන්න මේ ගැන!
    mage uda comment eka waradi. spam ekak block karala wage fiverr eken. ubawa block karala neweyi.
    samahara buyers la innawa msg karala passe api reply karanna kalin block karana un. mama hithuwe ehema ekak kiyala. msg window eke pennana ekak nam buyer block karala.
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    mage uda comment eka waradi. spam ekak block karala wage fiverr eken. ubawa block karala neweyi.
    samahara buyers la innawa msg karala passe api reply karanna kalin block karana un. mama hithuwe ehema ekak kiyala. msg window eke pennana ekak nam buyer block karala.
    ඇයි බන් උන් එහෙම කරන්නේ? ස්ට්‍රැටජික් ගේමක්ද?
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    ඇයි බන් උන් එහෙම කරන්නේ? ස්ට්‍රැටජික් ගේමක්ද?
    ow wenna puluwan. response rate eka adu wenawa welawakata oya wage ewwagen.
    nathnam ekama wadeta 4-5kata msg karala ekek set unoth anith unwa block karana un innawa.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පරන උන්ට ටිකක් කෙලවෙන්නේ orders දාස් ගනන් කරපු අවුරුදු ගානක් තිස්සේ..
    Orders 90 000 + කරපු TRS එකෙක්ටත් යටටටම ඇදල දාල තියනව දැක්ක. ඒ වගේ කිසි හේතුවක් නැති කේස් ගොඩයි.. ලගදි නම් පටන්ගත්තේ එච්චර හානියක් නෑ. ඒ සිස්ටම් එකේ හෙන අවුල් තැන් තියනව.
    මෙච්චර ඔඩර් කරපු එව්වෝ ඉන්නවද මචං එකේ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    මෙච්චර ඔඩර් කරපු එව්වෝ ඉන්නවද මචං එකේ
    me mu BAN wenna kalin,. (2020) ta kalin ban une

    1708609611187.png

    muge case eken passe tamai Social Bookmark seen eka fiverr eken ainma karala damme, muge site 500+ tiyagana social bookmark dunna $5ta.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,772
    113
    එකමත් එක රටක
    මෙච්චර ඔඩර් කරපු එව්වෝ ඉන්නවද මචං එකේ
    අපෝ ඉන්නව.. මම දැකල තියනව logo වල queue එක 350 + තියන උන් දවස් 1/2 delivery time තියන.

    me mu BAN wenna kalin,. (2020) ta kalin ban une

    View attachment 225105

    muge case eken passe tamai Social Bookmark seen eka fiverr eken ainma karala damme, muge site 500+ tiyagana social bookmark dunna $5ta.
    අර උට්ටේ score එක gig delete කරාම fix කරන්න පුලුවන්.. pause කරාම බෑ.. හැබැයි delete කරාම ඒකට අදාල ඔක්කොම data යනවා
    ------ Post added on Feb 22, 2024 at 7:29 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    අපෝ ඉන්නව.. මම දැකල තියනව logo වල queue එක 350 + තියන උන් දවස් 1/2 delivery time තියන.

    අර උට්ටේ score එක gig delete කරාම fix කරන්න පුලුවන්.. pause කරාම බෑ.. හැබැයි delete කරාම ඒකට අදාල ඔක්කොම data යනවා
    ------ Post added on Feb 22, 2024 at 7:29 PM
    ow bn, eka maha karumayak. eka gig ekaka score eka 8i, anith gig eka lagadi dapu aluth ekak. eka 0 score.
    total pennanne score eka 4. karumayakne bn ehema baladdi