මදැයි මෙහෙම 4ක් 5ක් වගේ මැසේජ් කරලා මේ වගේ එකක් වැටිලා බන් හැම මගුලකම..ප්‍යවර් එකත් ලේසි නැහැනේව සල්ලි හොයන්න..ප්‍යවර් ඔස්තාර්ලා මෙකේ නැතැයි මට ඔවදනක් දෙන්න මේ ගැන!ubawa block karala

තෑන්ක්ස් මචාඔහොම ඇන්ද එනවා බන් ඔය සින්හොලෙන්ම කියල තියෙන්නේ ඔහෙට මක්කාවත් වෙන්නේ නැහැයි කියලා![]()
ඒ කියන්නේ ෆයිවර් වැඩැක් නැත්ද දැන්?ඔය මගුල නෙවෙයි අර level system එක නම් fiverr එකේ උන්ට ඇරල තියෙන්නේ.. fiverr forum එකට නිකන් ගිහින් බලපන්. පිස්සු හැදෙනව
පරන උන්ට ටිකක් කෙලවෙන්නේ orders දාස් ගනන් කරපු අවුරුදු ගානක් තිස්සේ..ඒ කියන්නේ ෆයිවර් වැඩැක් නැත්ද දැන්?
mage uda comment eka waradi. spam ekak block karala wage fiverr eken. ubawa block karala neweyi.මදැයි මෙහෙම 4ක් 5ක් වගේ මැසේජ් කරලා මේ වගේ එකක් වැටිලා බන් හැම මගුලකම..ප්‍යවර් එකත් ලේසි නැහැනේව සල්ලි හොයන්න..ප්‍යවර් ඔස්තාර්ලා මෙකේ නැතැයි මට ඔවදනක් දෙන්න මේ ගැන!
ඇයි බන් උන් එහෙම කරන්නේ? ස්ට්‍රැටජික් ගේමක්ද?mage uda comment eka waradi. spam ekak block karala wage fiverr eken. ubawa block karala neweyi.
samahara buyers la innawa msg karala passe api reply karanna kalin block karana un. mama hithuwe ehema ekak kiyala. msg window eke pennana ekak nam buyer block karala.
තෝ අහුවෙන්න කලින් block කරල කියල හිතපන්ඇයි බන් උන් එහෙම කරන්නේ? ස්ට්‍රැටජික් ගේමක්ද?
Spam කරලා ඒවට කට්ටිය ඇදගත්තම උන්ටමනේ වදේඇයි බන් උන් එහෙම කරන්නේ? ස්ට්‍රැටජික් ගේමක්ද?
ow wenna puluwan. response rate eka adu wenawa welawakata oya wage ewwagen.ඇයි බන් උන් එහෙම කරන්නේ? ස්ට්‍රැටජික් ගේමක්ද?
මෙච්චර ඔඩර් කරපු එව්වෝ ඉන්නවද මචං එකේපරන උන්ට ටිකක් කෙලවෙන්නේ orders දාස් ගනන් කරපු අවුරුදු ගානක් තිස්සේ..
Orders 90 000 + කරපු TRS එකෙක්ටත් යටටටම ඇදල දාල තියනව දැක්ක. ඒ වගේ කිසි හේතුවක් නැති කේස් ගොඩයි.. ලගදි නම් පටන්ගත්තේ එච්චර හානියක් නෑ. ඒ සිස්ටම් එකේ හෙන අවුල් තැන් තියනව.
me mu BAN wenna kalin,. (2020) ta kalin ban uneමෙච්චර ඔඩර් කරපු එව්වෝ ඉන්නවද මචං එකේ
අපෝ ඉන්නව.. මම දැකල තියනව logo වල queue එක 350 + තියන උන් දවස් 1/2 delivery time තියන.මෙච්චර ඔඩර් කරපු එව්වෝ ඉන්නවද මචං එකේ
අර උට්ටේ score එක gig delete කරාම fix කරන්න පුලුවන්.. pause කරාම බෑ.. හැබැයි delete කරාම ඒකට අදාල ඔක්කොම data යනවාme mu BAN wenna kalin,. (2020) ta kalin ban une
View attachment 225105
muge case eken passe tamai Social Bookmark seen eka fiverr eken ainma karala damme, muge site 500+ tiyagana social bookmark dunna $5ta.
ow bn, eka maha karumayak. eka gig ekaka score eka 8i, anith gig eka lagadi dapu aluth ekak. eka 0 score.අපෝ ඉන්නව.. මම දැකල තියනව logo වල queue එක 350 + තියන උන් දවස් 1/2 delivery time තියන.
අර උට්ටේ score එක gig delete කරාම fix කරන්න පුලුවන්.. pause කරාම බෑ.. හැබැයි delete කරාම ඒකට අදාල ඔක්කොම data යනවා
------ Post added on Feb 22, 2024 at 7:29 PM