මෙහෙම රටකට හරියයිද ඉතින්??

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කීශා කියලා පිරිමි ඉන්නවද උබලගේ ගමේ???? ඇයි යකෝ සාමාන්‍ය මිනිහෙක් වගේ කොන්ද පණ ඇතුව ඉන්න බැරි ලංකාවේ ජනාදිපතිට. ඕනා උත්සවයෙකට ගිය ගමන් ගහා පතබාවා වගේ වදිනවා ගොන් හැත්තට. කොයි රටේද කියපන් ඔය විදියට මොංගල් වැඩ කරන්නේ.. ගෞරවේ වෙනයි, පජාත වීම වෙනයි..

    ai uppanna balalada bn meke nam hadanne?
    pessimist kiyanne uge namada modayo?
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මල්ලි, මනුෂ්‍යයෙක් තවත් මනුෂ්‍යයෙකුට වදින්නේ ඇයි? උබේ අම්මට, තාත්තට උබ වදිනවද දුටු දුටු තැන. උබේ අම්මට උබ ටීවී එක බලන්න ඉදගන්න සාලෙට, උබ සුදු රෙද්දක් දානවද පුටුවට? උබේ වැදු අම්මට නොසලකන සැලකිලි ඇයි බන් මේ පිට එවුන්ට. එතනම උබට අවුල පෙන්නේ නැද්ද? පජාත වීමේ සීමාවක් තියාගනින්. බුදුන්ට වැදලා නිවන් යන්න බැ. එහෙම ආගම් තියෙනවා, එත් ඔය ආගමේ එහෙම ලොජික් එකක් නැ. ඔය ඔක්කොම මිහිදු උබලට දීපු ලණු. උබලව බය කරලා සංගයා නම්බර් වන් කරන්න.

    මනුෂ්‍යයෙක්ට වඳිනවා නම් වැඳිය යුත්තේ ගෞරවය නිසා.
    වයසින් වැඩිමහල් වුන පළියට / කවුරුත් කියන නිසා මිනිස්සුන්ට වැඳිය යුතු නෑ.
    අම්මාට, තාත්තට වඳින්නේ කළ කැපවීමට ගෞරවයක් වශයෙන්.
    එතනදී ඒ පුද්ගලයාට වඳින්නේ ඒ කෙනා කළ කැපවීමට. ඒ පුද්ගලයා අදහස් වෙන්නේ.

    ආගමක නායකයෙක්ට ගරු කරද්දී පුද්ගලයා නෙවෙයි අදහස් වෙන්නේ.
    ඒ් ආගමේ හරය. ඒකටයි ගරු කරන්නේ... වඳින්නේ...

    මට හිතෙන විදියට ඔයා බෞද්ධ නොවන වෙනත් ආගමක කෙනෙක් වෙන්න පුළුවන්.
    එක ආගමක් අපහාසයට ලක්කරලා තමන්ගේ ආගම උසස් කියලා හිතනවා නම් මොළෙන් හිතන්න...
    වහලෙක් නෙවෙයිද කියලා.
    නැත්නම්, මොකක්හරි හේතුවක් නිසා බෞද්ධ ස්වාමීන් වහන්සේලාත් එක්ක තරහකින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්.

    මොනවා වුනත් මොළයෙන් හිතන්න.
    ආගම් දර්ශන තියෙන්නේ ජීවිතේ හදාගන්න මිසක් වහල්ලු හදන්න නෙවෙයි.
    මම අම්මා, තාත්තා බෞද්ධ වුන නිසා ආගම බෞද්ධ වුනාට වෙන ආගමක වුනත් හොඳ දෙයක් දැක්කොත් මම ඒකත් අනුගමනය කරනවා.
    මිනිස්සුන්ට ආගම් දර්ශන ඕනේ. නැතුව සමාජය පවත්වගන්න බෑ. :yes:
     
    දැන් කියපන් කෙලින්. උබලා වදින්නේ, ආගමටද? චිවරෙටද? එකේ ඇතුලේ ඉන්න පොන්නයටද?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් උබලා මට දෙමළා කියන්නේ උබලා මගේ උප්පැන්න දැකලද? පක තමා..

    උබ ඉතින් අපේ පෙරුමාල් කොල්ලනේ එකනේ
    උබමනේ බන් කිවේ අපිට ආය උප්පැන්න හොයන්න ඕන උනේ නැ අමුතුවෙන්
    සිරාම මං හිතන හිටියේ උබ පට්ට එකෙක් කියල බන්
    [/B]
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් කියපන් කෙලින්. උබලා වදින්නේ, ආගමටද? චිවරෙටද? එකේ ඇතුලේ ඉන්න පොන්නයටද?

    ආගමට එක චිවරෙන් තමා represent කරන්නේ
    වදින්න තරම් සිල්වත් අය පොඩ්ඩයි හම්බෙලා තියෙන්නේ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Eka parak neve dahas vathavak vandath no problems. Eya ohunge kamatthane. But country progress eka gana talk karamu. For example----Sajith Premadasa work karana bava penava. Digatama Geval, Hadanava. Anna e vage anith ayath karana works monavadha kiyala dana ganna asai.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    දැන් කියපන් කෙලින්. උබලා වදින්නේ, ආගමටද? චිවරෙටද? එකේ ඇතුලේ ඉන්න පොන්නයටද?

    මම වඳින්නේ බෞද්ධ දර්ශනයට.
    බෞද්ධ සාහිත්‍ය, බෞද්ධ දේශනා, බණ, පොත් මේ හැමදේකින්ම කියන්න හදන ඇත්තට...
    බෞද්ධ දර්ශනයේ හරයට... ලෝකේ ගැන තිත්ත ඇත්ත පෙන්නන්න හදන උත්සහයට... :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    එකව්න්ට් එකක් අටවගන්නවා. . එලකිරිය පුරා රෙනවා. . බැන් වෙලා යනවා. . :( කාලකන්නි ජීවිත. . :baffled:
     
    ආගමට එක චිවරෙන් තමා represent කරන්නේ
    වදින්න තරම් සිල්වත් අය පොඩ්ඩයි හම්බෙලා තියෙන්නේ
    උබ ඔහොම කිව්වට උබලගේ රටේ නායකයා වැදගෙන වැදගෙන යනවනේ බන්. උබම කියනවා සිල්වත් අය අඩුයි කියලා. ගොන් ජෝක් නෙමෙයිද ඉතින්???
     
    මම වඳින්නේ බෞද්ධ දර්ශනයට.
    බෞද්ධ සාහිත්‍ය, බෞද්ධ දේශනා, බණ, පොත් මේ හැමදේකින්ම කියන්න හදන ඇත්තට...
    බෞද්ධ දර්ශනයේ හරයට... ලෝකේ ගැන තිත්ත ඇත්ත පෙන්නන්න හදන උත්සහයට... :)
    උබ ජනදිපතිද? මම කිව්වේ ජනදිපතියා වදින එක ගැන.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබ ඔහොම කිව්වට උබලගේ රටේ නායකයා වැදගෙන වැදගෙන යනවනේ බන්. උබම කියනවා සිල්වත් අය අඩුයි කියලා. ගොන් ජෝක් නෙමෙයිද ඉතින්???

    na mata nam gon joke nemei
    rate nayakaya wadinawa kiyala apita marennada kiyanne?
    rate nayakayo harak wage mokakda konthayak tiyana innawa
    ewata apita marennada bn kiyanne
    ewa unge manasgatha
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තොපේ නායකයා අපිද පත් කලේ. ඌ හරක් වැඩක් කලොත්, එක රිප්‍රසන්ට් කරන්නේ උබලව. කියලා හදාගනින්.

    manda utto path kele?:angry::angry::angry:
    kiyla hadaganin?:shocked:joke da?
    ubath gasa wage ohe idan muwa path kalada kauda danne
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    Yako rate nayakaya keala u rate pradana agamata garu nokara inna ba , uba me wadinawa keana aka waradi arthyak aran thiyenne api kenekta wadala pennanne api a kenata wada pahath kenek keala nemei wadina aka aka ape sanskruthiyen ana akak akan kiyanne api kenekta garu karanawa keala , dan inna lankawe hamduruwarunm 80%k withara aththatama budhdha puthrayo nemei aka wenama kathawak ahama hamdurwarunta uba nowandata prashnyak na aka ube therima , katwath wanda keala niwn yanna ba akath aththa,honda silwanththa budhdha puthrayoth innawa me lankawe ahama ayata wadinna mn nm deparak hithan na ,
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43

    meke janadhipathiyek nane
    ehenam gihin ugen ahapan

    ඌ ලිදේ මචන්.එලමකිරි රෙටර්න් එක උබ දුන්නේ.

    දැන් රෙන්ඩ ගූ නැතුව ටෝන් එක මාරුකරලා තියන හැටි බලපන්කෝ ඊලග කොමෙන්ට් එකේ. මේවට කියන්නේ ඉල්ලලා ටින් කිරි ගාගත්තා කියලා.
     
    Last edited:
    • Like
    Reactions: djnick

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රටේ නායකයා ඕනේම ආගමකට ගරු කරන්න ඕනේ.
    හාමුදුරුවන්ට වඳිනවා. වෙනත් ආගම් නම් ඒ ගරු කළ යුතු ආකාරයට.
    රටේ නායකයා නියෝජනය කරන්නේ සමස්ත ජනතාව.
    සියළු ආගම්වලට ගරු කිරීමේ වගකීම එතුමාට තියනවා.
    ආගමකට ගරු කිරීම කිසිසේත්ම "පජාත" වීමක් නෙවෙයි. :no:

    වඳින එකේ අර්ථය පෞද්ගලිකව එක් පුද්ගලයෙක්, ස්වාමීන් වහන්සේ නමක් විදියට අරන් හිතනවා නම්, ඒක සම්පූර්ණයෙන්ම වැරදියි.
    ඒ බෞද්ධ දර්ශනයට කරන ගරු කිරීම.
    එකක් හෝ කෙනෙක් පමණක් නෙවෙයි ඒකෙන් අදහස් වෙන්නේ.
    වෙනත් ආගමක් නම් අදාළ ආගමට හෝ දර්ශනයට අදාළව ගරු කිරීමේ ක්‍රම වෙනස්. :yes:

    ආගමක් හෝ දර්ශනයක් විකෘති කර තමන්ගේ ක්‍රමයකට හදාගෙන
    වාසි ලාභ අපේක්ෂාවෙන්, තමා උත්තමයෙක් බව පෙන්වන කෙනෙක්ට වුනත් ගරු කරන්න වෙනවා.
    විශේෂයෙන් රටක පාලකයා වුනාම. නමුත් ඒකෙන් කියවෙන්නේ නෑ ඒ පුද්ගලයා අදහන්න ඕනේ කියන එක. :yes:

    ඒවගේම මිත්‍යාව අදහන එක ඒ ඒ පුද්ගලයාගේ මෝඩකම.
    රටක පාලනය කරන පිරිස මිත්‍යාව පස්සේ දුවනවා නම් ජනතාවත් ඒවට යොමු වීමේ ප්‍රවණාව වැඩියි.
    ඒක හරි... :yes:

    [/SIZE]
    ඒකට එකඟයි. බෞද්ධ හෝ වෙනත් කිසිඳු ආගමික නායකයෙක් දේශපාලනයට සම්බන්ධ වීම
    ඒ ආගම හෝ දර්ශනයට කරන අපහාසයක් විදියට තමයි මමත් දකින්නේ. :yes:
    උන්වහන්සේලා කරන්න ඕනේ උපදෙස් දීම, වැරදි පෙන්වාදීම, නිවැරදි කිරීම.
    ඒවා බාරගෙන නිවැරදි වීම පාලකයාගේ යුතුකම සහ වගකීම. :)

    බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට වගේ පාප් වහන්සේට වඳින්නේ නෑ. :rofl:
    මේ වෙනම රටක්. ආගමක් ආගමක් අදහන්නේ. වෙනම සංස්කෘතියක්.
    ඒ රටේ නායකයෝ ගරු කරන්නේ තමාගේ සංස්කෘතියට අාගමට අනුව.
    විශේෂයෙන් එහෙම රටක පාලකයෙක් ලංකාවට ඇවිත් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට
    වඳින්නේ නැතුව අතට අත දුන්නා කියලා වැරැද්දක් කියන්න බෑ.
    ඒ අතට අත දීම තුළින් ප්‍රකාශ කරන්නෙත් ගෞරවය. තමා දන්න, තමාගේ සංස්කෘතිය අනුව. :yes:

    මං දන්නේ නෑ මේ thread එකේ අරමුණ මොකක්ද කියලා.
    ඔයා වැරදි වැටහීමක ඉන්නවා කියලා හිතුන නිසා මගේ මතය අනුව කළ පැහැදිලි කිරීමක් පමණයි. :)

    macahn oka pahedili karala denna muuta ba, mama kiyala kiyala beri thenama thama nikam hitiye, මුට තියෙන්නේ මචං වෙන ප්‍රශ්නයක් වගේ නෙත්නම් මෙච්චර පැහැදිලි කරලත් තේරුම් ගන්න බේරී වෙන්න් විදිහක් නැ නෙ
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    macahn oka pahedili karala denna muuta ba, mama kiyala kiyala beri thenama thama nikam hitiye, මුට තියෙන්නේ මචං වෙන ප්‍රශ්නයක් වගේ නෙත්නම් මෙච්චර පැහැදිලි කරලත් තේරුම් ගන්න බේරී වෙන්න් විදිහක් නැ නෙ

    :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1857946