මෙහෙම රටක්

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව ගෘහස්ත විදුලි පංකා හා අධි සැර ආලෝක ධාරා යොදාගෙන වේලන අයුරු දැකගත හැකිවිය .
    මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා - බංගලාදේශ 19 පහළ කණ්ඩායම් අතර ක්‍රිකට් තරඟයට වර්ෂාව නිසා බලපෑම් ඇතිවීමෙන් මෙසේ තණතීරුව වියළීම සිදුකරන ලදි.
    30 දින තරගය පෙරවරු 9ට ආරම්භ කිරීමට නියමිත ව තිබුනද තෙතමනය නිසා පෙ ව 11 වනවිටත් වියළී නොතිබිණි .
    ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක ගෘහස්ත විදුලි පංකා හා ආලෝක ධාරා යොදාගෙන තණතිරුව වියළීම පිළිබඳව විදේශ රටවල ක්‍රීඩකයෝ පුදුමයෙන් බලාසිටියහ.

    dambulla.jpg

    dambulla2.jpg
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    විදුලි පංකා හා ආලෝක ධාරා යොදාගෙන තණතිරුව වියළීම පිළිබඳව විදේශ රටවල ක්‍රීඩකයෝ පුදුමයෙන් බලාසිටියහ. :lol:
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    විදුලි පංකා හා ආලෝක ධාරා යොදාගෙන තණතිරුව වියළීම පිළිබඳව විදේශ රටවල ක්‍රීඩකයෝ පුදුමයෙන් බලාසිටියහ. :lol:

    machoo ube Avatar 1a yawanata thibune.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක ගෘහස්ත විදුලි පංකා හා ආලෝක ධාරා යොදාගෙන තණතිරුව වියළීම පිළිබඳව විදේශ රටවල ක්‍රීඩකයෝ පුදුමයෙන් බලාසිටියහ.
    යහපාලනේ.. :rofl: