මෙහෙම රස්නයක්

Punchi Ogawa

Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    වැඩ ඇරිලා දැන් ගෙවල් වලට යන ඔෆිස් කෙල්ලොන්ගේ පුසී තම්බිලා ඇති රස්නෙට.
     
    • Haha
    Reactions: Hermes and FrostysL

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔව් මාර රස්නයක් තියෙන්නෙ
    AC නැත්නම් පිස්සු හැදිල
    කලින් නම් AC එක උනත් මෙච්චර වැඩ කලෙ නැ දැන්හැම වෙලෙම ඔන් එකෙමයි
     
    • Like
    Reactions: NRTG

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    ටික ටික පුරුදු වෙන්න තියෙන්නේ... කොහොමත් 35-40 සෙල්සියස් වගේ නිතරම තියෙයි :(
    තව මාසයක් වත් තිබ්බොත් හික් ගෑවෙනවා
     
    • Sad
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,983
    1
    15,766
    113
    වැස්ස පටන් ගනිවි සිංහලු හෙට, අනිද්දා ඉදන්....
     
    • Love
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    GYfbifV.jpeg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,011
    34,469
    113
    ඔව්..මට මතක විදියට 2016 ත් මෙහෙම රස්නියක් ආව දවල් රෑ ඉන්ඩම බැරි ගානට.
    හැබැයි මේච්චර රස්නයක් තිබ්බේ නෑ. මට මතකට විදියට 2016-2019 අතරේ හොඳට වැස්සත් තිබුණා.
     
    • Like
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,952
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හැබැයි මේච්චර රස්නයක් තිබ්බේ නෑ. මට මතකට විදියට 2016-2019 අතරේ හොඳට වැස්සත් තිබුණා.
    මේ අවුරුද්දෙ රස්නිය වැඩියි කියල මටත් හිතෙනව..2016 කාලෙ අඳුරන වයසක අය කිව්ව එයාලගෙ ජීවිත කාලෙටම එහෙම රස්නියක් ආවෙ නෑ කියල.