ape bus ekak ne![]()

ඔතනදි බනින්න ඕන ඔය වටේ පිටේ ඉන්න හරක්ට අච්ච්ර ලොකු වංගුවක් ලග ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙද්දි අඩු ගානෙ රතු රෙදී කෑල්ලක් එල්ලන්ඩ මොලයක් නැති උන්ට.

අඩෝ BAT-MAN උබ කියන විදියට කඩුගන්නාව පල්ලමේ දවසට බස් 50-60ක් තියෙයිනෙ!
පනහක් හැටක් කෙසේ වෙතත් කඩුගන්නවත් පහල කඩුගන්නාවත් අතර දවසකට බස් කීයක් ඇනගන්නවද කියලා අර කඩුගන්නාවෙ පලතුරු කඩ ටිකෙන් අහලා බලපන්කෝ වෙලාවක මෙකයි මචෝ ඉන්දියන් බස් කිසිම වෙලාවක ශුවර් කරන්න නම් බෑ . උඹට මතකද අර සුනාමි බස් ජපානෙන් දුන්න ඒ දුන්න බස් වලින් දැන් 90%ක්ම ක්ලච් ප්ලේට් නැතුව කොට උඩ නමුත් ඒවාගෙන් 5% ක්වත් ඇක්සිඩන් වෙලා නෑ. පල්ලමක බ්‍රේක් ගහන් බස් එකක් ලෝඩ් එකත් එක්ක අරූ ඔයින් ගියා පුදුමයි
මී හරක් වගේ බස් කාරයට බනින්න කලින් පොඩ්ඩක් දැනගෙන කතා කරපියව් මෙකෙ ඉන්නවා ගොන් හැත්තක් මොන දේ දැම්මත් සක්කරයා වගේ හැම දේම දන්නවා කියලා හිතාගෙන කමෙන්ට් කරන උන්. අඩු ගානේ රෝද 3 බයිසිකලයක් පැදලා නැති උන් බස් එලවන එක ගැන පොර ටෝල්ක් දෙනවා. යකෝ ඕවා ඉන්දියන් බස් ඔය ගැන නොදන්නවනම් හොයලා බලපිය බ්‍රේක් වදින් නැති උනාම ඩ්‍රයිවර් බස් එක අතින් අල්ලලාද නතර කරන්නේ. ඔතනදි බනින්න ඕන ඔය වටේ පිටේ ඉන්න හරක්ට අච්ච්ර ලොකු වංගුවක් ලග ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙද්දි අඩු ගානෙ රතු රෙදී කෑල්ලක් එල්ලන්ඩ මොලයක් නැති උන්ට. එතන පල්ලමයි වංගුවයි දැක්කම බස් කාරයා මොලෙ කල්පනා කරලා වමට කැපුව නිසා හොදයි නැත්ත කට ඇරන් ඇක්සිඩන්ට් එක බලන් හිටපු රොත්ත්ම යට කරන් යන්නේ. බලපන් වීඩියෝ එකෙ හරියටම වංගුව ලග බස් එක ගැස්සෙනවා ඌ ෆුල් ගේමක් දුන්නා බස් එක නවත්තගන්න බ්‍රෙක් වැදුනේ නෑ. යකඩ ගොඩවල් එක්ක උනුත් ඔට්ටු වෙන්නෙ උන් වැරදි කරන වෙලාවල් තියනවා ඒත් මෙතෙන්දි කරන්න දෙයක් නෑ. උබලා හිතන් ඉන්නෙ බස් එලවන එක හෙන ආතල් කියලා නේ වැඩිය එපා බස් එකක ඩ්‍රයිවින් සීට් එකේ ඉදගෙන සයිඩ් කන්නාඩියෙන් පස්ස බලපන් එතකොට තේරෙයි![]()









