මෙහෙම වැඩක් බැරිද?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    බොඩි එකෙන් අයින් උනත් ආපාහු එ බොඩි එකටම එනවා, මනොමය බොඩි එකෙ ටයිම් ෆ්‍රෙම් එක වෙනස් වෙලා නැත්තන් ,

    ඔය පොඩි උන් කලින් ලයිෆ් එක කියන්නෙ මනොමය බොඩි එකෙ ටයිම් ෆ්‍රෙම් එක වෙනස් වෙලා නැතුව, අලුත් physical බොඩ් එකක් හැදිලා.

    අවුල මනොමය ශරිරය වෙනස් වෙනවා කර්මයෙන් එතකොට මොන තරම් හොද බොඩි තිබ්බත් වැඩක් නැ, ඔය චුත වෙනවා කියන්නෙ මනොමය ශරිරෙ ටයිම් එක ඉවරයි, අලුතින් එකක් ක්‍රියෙට් වෙනවා එතකොට හබක් එකයි බුදුන්වහන්සේ කියලා තියෙන්නෙ ඉතාම සුලු පිරිසයි නැවත් මනුස්ස ලොකෙ ඉපදෙන්නෙ කියලා එ මොකද මනොමය ශරිරය නැවත මනුස්ස නොවුනොත් ඉවරයි

    etakota buduhamduwo piriniwan pawe kohomada ban.manomaya time eka ivara wenakan idalada nattan eka kalin iwara karada.mokada piriniwan panawa kiyala ready wela ne body eka atha ariye?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    උබ හෙන මිටරයක් :yes: ඔය ප්‍රශ්නෙ ආහාන්නෙ
    , කලින්ම කියපු දෙ දක්කද හෙතුව නැත්තන් පලය නැ,

    ඔය ප්‍රශ්නෙ ආහාලා තියෙනවා මතක විදියට වච්ච ගොත්ත

    මෙ කය අත ඇරියා මතු කයකට ගියෙ නැ, සත්වයා කුමක් ඇසුරු කරගෙන ඉන්නවද කියලා

    වච්ච සත්වයා මෙ කය අත ඇරියා මතු කයකට ගියෙ නැ සට්ග්වයා තන්හාව ඇසුරු කරගෙන ජිවත් වෙ

    තන්හාව නැත්තන් ඉදිරියට යාමාක් නැ, අපි හිතින් හිත හිතා ආසාවෙන් හිතන නිසයි මයින්ඩ් එක දිගටම යන්නෙ,

    ඔක තෙරුම් ගන්න නම් පටිච්චසමුප්පාදය තෙරුම් ගන්න ඔන එක තමයි තියරි එක ඔක තෙරුම් ගන්න තියෙන

    අපි කරන්නෙ රාග දෙස මොහ වලින් හිත ඉඩිට් කරන එක, එක නිසා හිත දිගට යනවා.............
     
    ela ela e tika teruna wage.:P mata kiyapan tanhawa nethi karath ehema hitapu gaman body eka dala yanne kohomada?tawa masa dekakin body eka dala yanawa wage decion ekak ganne kohomada.ewata techniques tiyenawada?dhayane kelawaratama gihin nirudda wenawada?:oo:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ela ela e tika teruna wage.:P mata kiyapan tanhawa nethi karath ehema hitapu gaman body eka dala yanne kohomada?tawa masa dekakin body eka dala yanawa wage decion ekak ganne kohomada.ewata techniques tiyenawada?dhayane kelawaratama gihin nirudda wenawada?:oo:

    තන්හාව තමයි හෙතුව හෙතුව හින්දා තමයි මනොමය ශරිරය විඤ්ඤානය දිගට යන්නෙ, ඔකෙ දෙකක් තියෙනවා ලොකු කතන්දරයක් අපි කරන්නෙ විපාකෙන් ලැබිච්ච එක වෙනස් කරනවා ආසාවෙන්

    ම්හෙම, පෙනවා එක දැනිම පෙන දෙට ආස වෙලා තව තව බලනවා විදිනවා, රාහාතන් වාහාන්සෙලට දැනෙනවා විතරයි විදින්නෙ නැ කලින් කිවුවනෙ ඔක හරියට තෙරුම් ගන්න පටිච්චසමුප්පාදය තෙරුම් ගන්න ඔන එක තියරි එක මයින්ඩ් එක වැඩ කරන

    අපි කරන්නෙ ආසාවෙන් පෙන එකෙන් නවතින්නෙ නැතුව තව තව බලන්න විඤ්ඤානය මයින්ඩ් එක හදනවා ඔක කෙලවරක් නැනෙ, ඔක ආසාව තමයි හෙතුව එක නිසා නන්ස්ටොප් මයින්ඩ් එක වැඩ, නමුත් රාහාතන් වාහාන්සෙ පෙනවා ඇහෙනවා එච්චරයි එ පෙනිච්ච ඇහිච්ච එවාට රියැක්ශන් එකක් නැ, අපි හිතින් කටින් ඇගින් රියැක්ට් කරනවා පැහැදිලිද ඉටින් හිත වැඩ අලුත් බොඩි හැදි හැදි හිත වැඩ, හිත රියැක්ට් නැ කියන්නෙ ඉවරයි,

    හා බොඩි එක අත් අරින්න බැරි ආසාව නිසා, බය වෙනවානෙ :baffled:, නමුත් රාහාතන් වාහාන්සෙලට එහෙම නැනෙ එවගෙම උපතින් ලැබිච්ච කර්ම වෙනස් කරගන්න පුලුවන් එක නිකන් බැ සතර ඉර්දිපාද වඩලා තියෙන්න ඔන
     
    machan sampurnayen hethuwa nethu karoth mind ekak tiyenna be neda.etakota body eka witarak survive wenne kohomada විඤ්ඤානය nethuwa.awidinna katha karanna hari mind ekak tiyenna onene?mata terena widiyata piriniwan panakan dakwa moketa hari attach wela inna one artificial hari?man kiyana eka weradida?:oo:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    machan sampurnayen hethuwa nethu karoth mind ekak tiyenna be neda.etakota body eka witarak survive wenne kohomada විඤ්ඤානය nethuwa.awidinna katha karanna hari mind ekak tiyenna onene?mata terena widiyata piriniwan panakan dakwa moketa hari attach wela inna one artificial hari?man kiyana eka weradida?:oo:

    හොදයි ඔවු එක කොටසක් මග ඇරුනා , රාහාත් උනායි කියලා හිත විඤ්ඤානය නැති වෙන්නෙ නැ හිත වැඩ පිරිනිවන් පානකන්

    හෙමයි අපි සාමාන්‍ය සත්වයො කරන්නෙ කලින් එක පැහැදිලි ඇතිනෙ රියැක්ශන් එකෙන් අලුත් කර්ම හදනවා කර්මය කියන්නෙ ඉන්දන ඉන්දන දාන්නෙ ආසාව නිසා, කර්ම කරන්නෙ නැනෙ සත්වයො ආසාව කැමැත්ත ආස්වාද නැත්තන, රාහාතන් වාහාන්සෙ නව කර්ම රැස් කිරිමක් නැ ඇයි ආසාව නැ අවිද්‍යාව නැ රියැක්ශන් එකක් නැ ඉවරයි,

    නමුත් උපතින් ලැබිච්ච විඤ්ඤානය පාරාම්පාරාව තියෙනවා, එක මෙහෙයවලා නව කර්ම කරන්නෙ නැ , මෙහෙම උපතින් ලැබිච්ච ඇගයි හිතයි තියෙනවා නමුත් බාලාපොරොත්තු නැ තව එකක් හාදා ගන්න, ගත ඉවර වෙන දාට හිතත් ඉවරයි

    ඔකට උපමාවක් පෙන්නලා තියෙනවා දර දාන්න දාන්න ගින්න පත්තු වෙනවා දර ඉවර නම් ගින්න කොහෙද කියලා ආහාන්න දෙයක් නෙවෙයි නෙ,අවිද්‍යාව තෘෂ්නා කර්ම තමයි ඉන්දන හිතට
    විඤ්ඤානයට

    පටිච්චසමුප්පාදය තෙරුම් ගත්තා නම් ඔය පටලැවිල්ල ලිහෙනවා
     
    Elaz thanks.kohomada aluth karma hadanne nethuwa inne eka nan amaru wedak:baffled: gihi jibithe innakan nan loweth beriwei
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Elaz thanks.kohomada aluth karma hadanne nethuwa inne eka nan amaru wedak:baffled: gihi jibithe innakan nan loweth beriwei

    එකට තියරි එක දැනගන්න ඔන එක තමයි පටිච්චසමුප්පාදය කියන්නෙ

    සත්වයො දුකට කැමති නැ නමුත් දුක හදන හෙතුවට කැමති
    හෙතුව අත් ඇරගන්න බැ

    ෆාරායිඩ් රයිස් කන්න කැමති ලෙඩට කැමති නැ ඔය වගෙ තමයි හැමදෙම ආස්වාද පස්සෙ යන නිසයි ආදිනව එන්නෙ

    මෙක තෙරුම් ගන්න ඔන ප්‍රශ්නය , ප්‍රශ්නට හෙතුව, හෙතුවෙන් මිදිම , එකට තියෙන ක්‍රමය

    එක දකින තියරි එක තමයි පටිච්චසමුප්පාද, පටිච්චසමුප්පාදය දකිනකන් ගැලවිමක් නැ කැලෙ රින්ගලා හිටියත්

    ප්‍රශ්නෙ මුලින් තෙරුම් ගන්න ඉලගට එක හැදෙන හෙතුව
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    එකට තියරි එක දැනගන්න ඔන එක තමයි පටිච්චසමුප්පාදය කියන්නෙ

    සත්වයො දුකට කැමති නැ නමුත් දුක හදන හෙතුවට කැමති
    හෙතුව අත් ඇරගන්න බැ

    ෆාරායිඩ් රයිස් කන්න කැමති ලෙඩට කැමති නැ ඔය වගෙ තමයි හැමදෙම ආස්වාද පස්සෙ යන නිසයි ආදිනව එන්නෙ

    මෙක තෙරුම් ගන්න ඔන ප්‍රශ්නය , ප්‍රශ්නට හෙතුව, හෙතුවෙන් මිදිම , එකට තියෙන ක්‍රමය

    එක දකින තියරි එක තමයි පටිච්චසමුප්පාද, පටිච්චසමුප්පාදය දකිනකන් ගැලවිමක් නැ කැලෙ රින්ගලා හිටියත්

    ප්‍රශ්නෙ මුලින් තෙරුම් ගන්න ඉලගට එක හැදෙන හෙතුව

    eth machan asawak nethuwa gihi jivithe gewanna bene.I mean sex walata asa nathuwa sex karanna bene.duka ena bawa dena dena hethuwa karath,asawak nethuwa hethuwa karanna puluwanda?sex wage ekak nan karanna bene naginne nane?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    eth machan asawak nethuwa gihi jivithe gewanna bene.I mean sex walata asa nathuwa sex karanna bene.duka ena bawa dena dena hethuwa karath,asawak nethuwa hethuwa karanna puluwanda?sex wage ekak nan karanna bene naginne nane?

    එකයි මචන් ප්‍රශ්නෙ තෙරුම් ගන්න ඔන, ප්‍රශ්නෙ ඇති වෙන හෙතුව තෙරුම් ගන්න ඔන

    කෙක් එකක් තියෙනවා එකට වාහා දාලා, ලස්සනට තියෙනවා රසෙත් අඩුවක් නැ, එවුනත් වාහා කියලා දැන ගත්තොත් කනවද ?

    ලස්සනයි පට්ට කෙල්ල එඩ්ස් කියලා දැනගත්තොත් ඉන්නවද

    එවගෙ ආස්වාද විදින්න ගියොත් ආදිනවයක් හට ගන්නවා එක තමයි ජාතියක් හට ගන්නවා ජාතියක් හටගත්තොත් හටගන්නෙ දුකක්

    තවත් දෙයක් රස්නෙ වෙලාවට සිතල සැපයි සිතල වෙලාවට රස්නෙ සැපයි සිතලෙද රස්නෙද සැප තිබ්බෙ , උනෙ අපෙ ගතෙ හිතෙ තිබ්බ පිඩාවට ප්‍රතිකර්ම යොදපු එක එවගෙ තමයි අපිම දන්නෙ නැ සැප කියලා අපි අපිටම අහු වෙලා කියලා
     
    :dull: