මෙහෙම වුනොත් මොකද කරන්නේ

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    මෙහෙම දෙයක් වුනා මචන්ලා...කතාව මෙහෙමයි...මම ඉන්න රටේ (ජර්මනියේ), මම බැදුනා ජිම්නාස්ටික ක්ලාස් එකකට (වැඩිහරියක් කෙල්ලො). ඊට පස්සේ ලොකු එවුන්ට උග්න්නන කෙල්ලෙක් මට එන්න කිව්වා පොඩි ළමයින්ගේ ජිම්නාස්ටික් කෝච් ඇසිස්ටන්ට් විදිහට. දවස් දෙකක් ගියා ගෑනියෙකුයි කොල්ලෙකුයි ඉන්නවා කොල්ල මට බාලයි ඒ වුනාට අප්පච්චි පෙනුම තියෙන්නේ. මුල් දවසේ මගේ වයස කිව්වම මෑන්ට විශ්වාස කරගන්න බැ. කෙිාහොම හරි මුන්ට ඉංග්‍රීසි එච්චරම බැහැ පොඩ්ඩක් පොඩ්ඩක් කියවනවා. අර ගෑනියෙක් ගැන කිව්වේ ඒකිට කොහෙත්ම බැහැ.

    පස්සේ අද වුන දේ තමා අර කොල්ලා මට කියාගෙන ගියා මාව මේකට පංගාත්තු කරපු කෙල්ලට මට කතා කරන්න ඕන කිව්වා කියල. මට මොකක් හරි තේරුනා. පස්සේ මේකි ආවා. මේකි මට මුලින් පංගාත්තු කරපු වැඩේ තමයි ඇසිස්ටන්ට කෝචි සීන් එක. ඒකෙදි කරන්නේ මොකද්ද කිව්වෙ නැහැ. මමහ හිතුවේ කොචයට ඇසිස්ට වෙන්න කියල. මොකද ඌ තමයි ඔක්කොම කරන්නේ. දැන් මේකි කියනවා ඔයාව "කොච්" කෙනෙක් විදහට සලකා බලන්න බැලු. පොඩි ළමයින්ට ඉංග්ලිෂ් තෙරෙන්නේ නැලු. මම ළමයි උස්සන් ඉන්න එකලුු කරන්නේ (පොඩි එවුන් ජිම්නාස්ටික කරද්දි උන්ට සපෝට් එකට කරකැවෙද්දි උස්සනවා උන්ව) මේකි කියනවා මම එකලු කරන්නේ. මම කිව්වා ඔව් කියල ඇත්තනේ මම ඒක කරේ මුල් දවසේ අර ගෑණිට සපොට් එකට. පස්සේ මේකි දැන් ඒ ටික කියල ඒක ඕකේද ඇහුවා. ඕකුන්ට පදිරි වෙන්නේ මොකටද මේකිම එන්න කිව්ව එක නිසා මාත් කිව්වා ඕකේ කියල. මේකි කිව්වා තව සදුදා සහ සිකුරාදා ලොකු අයගේ ක්ලාස් එකට ඇවිල්ලා පුහුණු වීම් කරන්න කියල මට. මේකිගේ නංගිත් සදුදුා ක්ලාස් එකේ ඉන්නවා නිවුන්නු. ගිය සදුදා මම තනියම ප්‍රැක්ටිස් කරලා ඉවරවෙලා යද්දි මේකිගේ නංගි කිව්වා එයාලත් එක්ක ඇවිලා ප්‍රැක්ටිස් කරන්න කියල. මම හා කිව්වා. ඒකින් නම් ඈත ඉන්දන් මම ප්‍රැක්ටිස් කරන විදිහ බලනවා කොන්ඩේ හදනවා එහෙම සීන් එකක ඒකි හිටියේ මම නොදැක්ක වගේ හිටියා.

    මට මේක පංගාත්තු කරපු කෙල්ල (අනිත් නිවුනා) එකිත් සදුදා ක්ලාස් ඒකේ ඉන්නවා. අවුරුද්දට යුරෝ 90 කට ඇප්ලිකේෂන් එකකුත් දැම්මා දැන් මේක කැන්සල් කරන්න හදන්නේ. උඹලා මට කියපල්ලා මේකට යන එකේ තේරුමක් නැ නේද? ඔකුන්ට පදිරි වෙන්න. මෙිකිට මැසේජ් එකක් දානන් හිතෙනවා ඒකි එදා කිව්වේ වෙන එකක් අද කිව්වේ වෙන එකක් කියල. අර කොල්ලා මේකට කොහෙන් හරි සම්බන්ධයි. මට නිකමට වගේ තෙරෙනවා. අදහස් දාපල්ල
     
    • Haha
    Reactions: Nidarshana_k

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    M

    Can adult ayata gymnastics igena gnna පුළුවන් da bn , mula indan , kakul 180 diga අරින්න.
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    M
    Can adult ayata gymnastics igena gnna පුළුවන් da bn , mula indan , kakul 180 diga අරින්න.
    මට පුලුවන්..උන්ට බැහැ අවු. 16 ඉන්දන් කරත්..මම කරනවා දැකලා උන්ගේ මහ කෝච් ගෑනි ඇවිල්ලා කරනවා දැක්කා පස්සේ. දැන් මේකට උත්තරයක් දියන් බලන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    ඔච්චර ලොකුවට හිතන්න එපා බං දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳපන්
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    උඹලා මට මෙකෙ කියපල්ල...සුද්දියෙක් (ජර්මන් කෑල්ලක් කතාවට සෙට් වුනොත් උඹ එක්ක එකම ක්ලාස් එකේ ඉන්න, උඹට ක්ලාස් වැඩ වලට උදව් කරන කෑල්ලක් (කොල්ලෙක් ඉන්නවද දන්නෙ නැහැ)..අපේ අයියලා ට්‍රයි නොකර ඉන්නෙ නැහැනේ....ඒකි උඹට සපෝට් නම් කොහොමද උඹ ගේම ගහන්නේ කියපල්ලා...ඒකිගේ නොම්බරෙත් හෑව් නම් ඕකි සපෝට් නම් ක්ලාස් වැඩ වලට ෆක් එකට හරි ලවට හරි උඹට හිතෙනවනම් ට්‍රයක් දෙන්න කොහොමද ප්ලෑන ගහන්නේ....