මෙහෙම වුනොත් මොනවද කරන්නෙ?(සහකාරයා/සහකාර&#3538

ඔයාල මොනවද කරන්න

  • සදාකාලික රෝගියෙක් වුනත් කසාද බඳිනවා. (හැබැයි 2. අවස්ථාව වුනොත් නැහැ.)

    Votes: 2 8.0%
  • දරුවො ලැබෙන්නෙ නැති වුනත් කසාද බඳිනවා. (හැබැයි 1. අවස්ථාව වුනොත් නැහැ.)

    Votes: 3 12.0%
  • ඒ දෙකෙන් කොයි එක වුනත් කමක් නෑ, මම එයාව බඳිනවා.

    Votes: 18 72.0%
  • දෙකෙන් කොයි එක වුනත් කසාද බඳින්නෙ නෑ.

    Votes: 2 8.0%

  • Total voters
    25

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
මෙහෙම වුනොත් මොනවද කරන්නෙ?(සහකාරයා/සහකාර&#3538

අපි හැමෝම වගේ දවසක කසාද බඳින්න නෙ හිතාගෙන ඉන්නෙ. සමහරු දැනටත් විවාහක ඇති. හැමෝම බලාපොරොත්තු වෙන්නෙ එහෙම කසාද බැඳලා, දරුමල්ලො හදාගෙන කරදරයක් නැතුව සැපවත් ජීවිතයක් ගතකරන්න.

ඒත් සමහර වෙලාවට මිනිස්සුන්ට නොහිතන නොපතන දේවල් සිද්ධ වෙනවා. එහෙම දෙයක් කාටවත් නොවේවා කියල අපි පැතුවත් අනතුරු, ලෙඩ රෝග මිනිස්සුන්ට ඇති වෙනවා මේ ලෝකෙ.

මේ ප්‍රශ්නයත් එහෙම අවස්ථා 2ක් ගැනයි.

1 අවස්ථාව.
ඔබ බොහොම ආදරය කරන කෙනෙක් එක්ක විවාහ වෙන්න හිතාගෙන ඉන්නවා. දැන් විවාහයට ගෙවල් වලිනුත් කැමති වෙලා හැමදේම සූදානම් කරමින් තියෙන්නෙ. ඒත් අවාසනාවන්ත විදියට ඔබේ සහකාරයා/සහකාරිය හදිසි අනතුරක්, නැත්තන් දරුණු අසනීපයක් නිසා සදාකාලික රෝගියෙක් බවට පත් වෙනවා. එයාට ඉතුරු ජීවිත කාලෙම ප්‍රතිකාර සහ සාත්තු කිරීම අවශ්‍යයි.

මෙහෙම වුනොත් ඔබ ඒ කෙනාව ඒත් කසාද බඳිනවද? විවාහ වුනොත් හැමදාම ලෙඩෙක් බලාගන්න වෙනවා. හැබැයි මේ අපි ගොඩක්ම ආදරය කරන කෙනෙක්.

ඔබේ තීරණය මොකක්ද?

2 අවස්ථාව.
මේක තවත් සංකීර්ණ තත්වයක්. කලින් විදියටම ඔබ ගොඩක් ආදරයෙන්, විවාහ වෙන්න සූදානම් වෙලා ඉන්නවා. මෙහෙම වෙලාවක වෛද්‍ය පරීක්ෂණයකින් දැනගන්න ලැබෙනවා ඔහුට/ඇයට දරුවන් හදන්න බැරි බව. ඒ කියන්නෙ ඔයාලට කවදාවත් තමන්ගෙ ලෙයින් දරුවෙක් හදන්න වෙන්නෙ නෑ. ඒත් ඔබ එයාට ගොඩක් ආදරෙයි.

මෙහෙම වෙලාවක ඔබ ඒ කෙනාවම කසාද බඳිනවද නැද්ද?

poll එකට vote කරන්න. ඒ තීරණය ගන්න හේතු වුන කාරණාත් පෝස්ට් කරන්න.

මට මේ ප්‍රශ්නය අහන්න හිතුනෙ මෙන්න මේ CNN article දෙක දැකලා.

http://articles.cnn.com/2001-05-14/...-breast-cancer-clinical-oncology?_s=PM:HEALTH

http://articles.cnn.com/2011-07-20/...de_1_bridesmaids-pool-mishap-wedding?_s=PM:US

ඒ වගේම නවකතා section එකේ තිබුන මේ කතාව කියවලා.

http://www.elakiri.com/forum/showthread.php?t=1183601
 
Last edited:

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
බුද්ධියට තැන දෙන එක හොදයි හැගීම් වලට වඩා මම හිතන හැටියට.

1. -> Breakup.
2. -> Breakup.
 
SickHead

Member
Aug 26, 2011
597
39
0
මොකක් උනත් ආදරේ කරන කෙල්ලවම තමා මැරි කරන්නෙ!
 
Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
බුද්ධියට තැන දෙන එක හොදයි හැගීම් වලට වඩා මම හිතන හැටියට.

1. -> Breakup.
2. -> Breakup.

ඇත්ත වෙන්න පුලුවන්. හැබැයි කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා මං හිතන්නෙ.

By the way, won't you make an avatar for me too? I had the same one for so long, and I'm feeling neglected.. :D:D:D
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම නම් මොකක් උනත් බදිනවා.
    මම ආදරේ කරන කෙනෙක්ව ජීවිත කාලෙම බලා ගන්න උනාට අව්ලක් නෑ.මට බෑ මම කලින් ආදරේ කරපු කෙනා අමාරුවේ වැටුනාම එයාව දාලා වෙන කෙනෙක්ව බැදලා සතුටින් ඉන්න.

    කෙල්ලගෙන් ලමයෙක් ගන්න බැරි උනත් කමක් නෑ.කෙල්ල මට ආදරේ නම් කෙල්ල එක්කම ඉන්නවා දිගටම.ලමයෙක් හදා ගන්න හරි ගන්න පුලුවන්.කෙල්ලට මුලින් ආදරේ කරේ ලමයි හදන එක ගැන හිතලා නෙවෙයි නේ.
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    ඇත්ත වෙන්න පුලුවන්. හැබැයි කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා මං හිතන්නෙ.

    By the way, won't you make an avatar for me too? I had the same one for so long, and I'm feeling neglected.. :D:D:D

    I am not sure how most of people think but I am quite sure if you prioritize intelligently then it won't be hard to make an effective decision. sure thing but first of all you have to mention your preference.
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    I am not sure how most of people think but I am quite sure if you prioritize intelligently then it won't be hard to make an effective decision. sure thing but first of all you have to mention your preference.

    But even when one prioritizes, some people have different priorities than others. So an individuals reaction to a situation like this cannot be predicted.

    Mmm.. An avatar is supposed to define me. I define myself as an engineer, and a human being of course. The society mainly defines me as a girl. Does that give you enough to go on? :d
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම නම් මොකක් උනත් බදිනවා.
    මම ආදරේ කරන කෙනෙක්ව ජීවිත කාලෙම බලා ගන්න උනාට අව්ලක් නෑ.මට බෑ මම කලින් ආදරේ කරපු කෙනා අමාරුවේ වැටුනාම එයාව දාලා වෙන කෙනෙක්ව බැදලා සතුටින් ඉන්න.

    කෙල්ලගෙන් ලමයෙක් ගන්න බැරි උනත් කමක් නෑ.කෙල්ල මට ආදරේ නම් කෙල්ල එක්කම ඉන්නවා දිගටම.ලමයෙක් හදා ගන්න හරි ගන්න පුලුවන්.කෙල්ලට මුලින් ආදරේ කරේ ලමයි හදන එක ගැන හිතලා නෙවෙයි නේ.
    :):):):):):):):):):):):):):):):):):):)
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    But even when one prioritizes, some people have different priorities than others. So an individuals reaction to a situation like this cannot be predicted.

    Mmm.. An avatar is supposed to define me. I define myself as an engineer, and a human being of course. The society mainly defines me as a girl. Does that give you enough to go on? :d

    Yeah that's why I've mentioned I am not sure how most of people think.
    but I know there are lot of folks who cogitate logically not emotionally.

    okay I will try to give a shot.
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    මොකක් උනත් ආදරේ කරන කෙල්ලවම තමා මැරි කරන්නෙ!

    මම නම් මොකක් උනත් බදිනවා.
    මම ආදරේ කරන කෙනෙක්ව ජීවිත කාලෙම බලා ගන්න උනාට අව්ලක් නෑ.මට බෑ මම කලින් ආදරේ කරපු කෙනා අමාරුවේ වැටුනාම එයාව දාලා වෙන කෙනෙක්ව බැදලා සතුටින් ඉන්න.

    කෙල්ලගෙන් ලමයෙක් ගන්න බැරි උනත් කමක් නෑ.කෙල්ල මට ආදරේ නම් කෙල්ල එක්කම ඉන්නවා දිගටම.ලමයෙක් හදා ගන්න හරි ගන්න පුලුවන්.කෙල්ලට මුලින් ආදරේ කරේ ලමයි හදන එක ගැන හිතලා නෙවෙයි නේ.

    අනිවා බඳිනවා. නැත්නම් ඒ ආදරේ නෙමෙයි

    මොන මගුලක් උනත් කමක්නෑ බඳිනවා....

    adahas dakwuwata bohoma sthuthiyi saho. :) :) goda denekuge mulma reaction eka meka thamai. Eken minissunge honda gathi gana sathutu wenna puluwan. :yes:

    mehema welawaka pawule aya, yaluwo wirudda wenawa ne e theeraneta. Ethakota mokada karanne? Ammala epa kiwwoth oya theerane wenas weida?
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    1 - aulak na. hamoma kawadahari leda wenava. marenava. so aadare karanna gattama leda unaa kiyala atharinna ba ne. :)

    [name], choose you [name] to be my [husband/wife], to respect you in your successes and in your failures, to care for you in sickness and in health, to nurture you, and to grow with you throughout the seasons of life.

    2.apo hodai mata podi eunva penna ba. :P lamai hadanna bari kenek nam godaak hodai. :)
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    mata methanin penee yanne ! oyata wecha siddiyak wage !

    mata 2kama unata awulak ne ! mage kawru wali demmath ekai ! and x kenata thama daruwo hadanda beri leda kiyala hithamu ! api echarak hithuwata e gollo kochara asarana wela ethda ? ethokota gihin x ge ammata kiyanakota man meyawa badinnam kiuwa gaman eyalage family ekata kocharak sathutak da ? apita kocharak pinak hambei da ?

    even though relatives prashne ei minihekta karanda beri deyak ne hithuwoth karanda puluwan aniwa !