ඔව් මට එහෙම අත්දැකීමක් තියෙනව. බූට් එකක් කාපු කෙල්ලෙක් කෝච්චියට පනින්න යද්දී මං බේර ගත්ත. බැදල හනිමූන් ගිහිං බලද්දී උත්ත බෝර් වෙලා.

බඩුවක් කර ගහපු දුකට මම වස බොන්ඩ හැදුව.
වස බීල සෙම පෙරාගෙන ප්ලැට් පෝම් එකෙ වැටිල ඉද්දී කෙල්ලෙක් ඇවිත් හොස්පිටල් ඇඩ්මිට් කරල මාව බේර ගත්ත. අන්තිමට එයත් එක්ක මම අනියම් සම්බන්ධයක් පටන් ගත්ත.
ඒක දැන ගෙන මගෙ බිරිඳ කෝච්චියට පැන්න. ඊට පස්සෙ මම අනියම් පෙම්වතියව විවාහ කර ගත්ත. එයත් එක්ක හනිමූන් ගිහිං මගෙ පයියෙ පොඩි දැකල එයා හොටෙල් එකෙ එල්ලිල මැරුණා.
මට ඒ දුක ඉවසගන්න බැරි වුණා. මම මුහුද ළඟ පොල් ගහකට නැගල, බෙල්ලට තොන්ඩුවක් දාගෙන වහ බිල ඔළුවට වෙඩි තියාගෙන මැරෙන්න හිතුව. එහෙම කරොත් කාටවත් මාව ආයෙ බේර ගන්නත් බැහැ නෙ.
මම වහ කුප්පිය බීල, බෙල්ලට තොන්ඩුව දාගෙන තුවක්කුව අරං ඔළුවට තියාගත්ත ඒත් වස බිල හිටපු නිසා මාව වෙවුලලා ඉලක්කෙ වැරදිල වැදුනෙ ලණුවට. මම ලණුවත් කඩාන මුහුදට වැටුනා.
මුහුදු වතුර පෙවිල මගෙ වස ඔක්කොම වමනෙ ගිහිං. මාව දැකල මාළු බෝට්ටුවකින් ඇවිත් ගොඩට ගෙනත් හොස්පිටල් ඇඩ්මිට් කරල අන්තිමට මාව බේර ගත්ත මාළු බෝට්ටුවෙ දිවරයා එක්ක මම ආදර සම්බන්ධයක් පටන් ගත්ත.
ධිවරය මාව මාළු වාඩිය ඇතුලට දාල කිස් කරන්ඩ ගත්ත. ඒ කටේ බුලත් කෙල වල රහ එද්දී මට වමනෙට ආවා. ඒත් මාව බේර ගත්ත නිසා අමාරුවෙන් හිටිය. ඊට පස්සෙ ධීවරයා එයාගෙ සරම කඩලා මාව දන ගැස්සුව එයාගෙ පයිය බොම්බෙලි කරවල ගදයි. මම අකමැති වුන නිසා ධීවරයා බලෙන්ම මගෙ කටේ පයිය එබුව. මම එපා එපා එපා කියල කැගැහුව.
එතකොටම මගෙ ඇස් ඇරුන. උඩ කැරකෙන ෆැන් එකක් දැක්ක. ළග ලස්සන දොස්තර නෝනා කෙනෙක් හිටිය. එයා මගෙ ඔලුව අත ගාන ගමන් මට විස්තරේ කිවුව.
කෙල්ල බූට් එක තිබ්බ නිසා මං මීට සති දෙකකට කලින් බිල්ඩින් එකෙන් පහළට පැනල. එදා ඉඳන් මම කෝමා එකක ඉඳල තියෙන්නෙ. ඒ අතර තුර දැකපු හීන තමා කලිං මම විස්තර කරේ.
විස්තර කරල ඉවර වුන ගමන් දොස්තර නෝනා සිරින්ජරයකින් මොනාදෝ මට විද්ද. ඊට පස්සෙ එයා මාස්ක් එක ගලවල මට භයානක හිණාවක් දැම්මා.
දෙයියනේ දොස්තර කෙනෙක් වගෙ ඇවිත් ඉඳල තිබ්බෙ මට බූට් එක තිබ්බ කෙල්ල. මගෙ ඇස් ලාවට පියවෙනවා එක්ක එයා ඈතට යනව පෙනුන. මැෂින් එකෙන් ටීක් ගාල එක දිගට සද්දේ එන්න ගත්ත. මම දැනගත්ත මේ මගෙ අනිතිම මොහොත කියල. මැරුණ ගමන් මනෝ කයට ගියපු මම දැක්කෙ, මගෙ මිනිය උඩින් සුදු රෙද්දක් වහල තියන බව.