මගෙත් වෙනව ඊයෙ ඉඳල.ක්‍රෝම් එකේ. අන් ඉන්ස්ටෝල් කරල ආයිත් දාල බැලුව ඒත් එහෙමමයි. මම හිතුවෙ මගෙ එකේ අවුලක් වෙන්න ඇති කියල . ඇනයක් වෙලා තියෙන්නෙ ඒක දැන්.ගොසිප්ලන්කා සයිට් එකට යද්දිත් එහෙම වෙනව.

ow ban EK lite wala mehema enne na

තීම් එකේ අව්ලක් තමා බන් මම හිතන්නේ.
ලෝඩ් වෙලා බ්ලැන්ක් වෙලා ආපහු එනවා.
mona Browser eka demmath mokak hri awulak thiyenawa![]()
අපි නම් EK Lite![]()

ow magth godak sites walata enawa, hikila thiyene epama wenwa
ඕක විජාතික කුමන්ත්‍රණයක්

use EK Lite

ඔව් බ්න් මගෙත් ඔහොම තමයි....![]()
lite එකේ නම් ඔය කෙස් එක එන්නේ නෑ
බ්‍රවුසරේ cache clear කරලා බැලුවද මචන්

Bump
මං ලයිට් තීම් එකේ ඉන්නෙ..ඒකෙ ඔය කේස් එක නෑ....
මේකෙ ඉඳල අනිත් තීම් එක දැම්මාම පිස්සු වගේ බං

bump machan
Maath eye EK main eka use karaddi ohoma unaane![]()

ඕක EK එකට විතරද බන් වෙන්නේ ..FB යද්දිත් image එහෙම load වෙන්නේ නැද්ද හරියට

FB එකට දැන් ගිහින් බැලුවා.. අවුලක් නෑ වගේ මචං..
අද අවුලක් නැද්ද අක්කෙ.. ඔයා Firefox ද පාවිච්චි කරන්නෙ..?
මගෙත් ඊයෙ උදේ මේ සීන් එක ආවේ..


DNS Flush karala balanna..

developing team eke testing ekak wenna athi ban.
don't care.

mageth wenawa bn aluth update eka gaththa dawase idan...

BUMP
adblock plus දාලද ? එක ඩිසේබල් කරලා බලන්න ..
EK theme එක වෙනස් කරලා බලන්න ..
හරියයිද දන්නේ නෑ බන් නිකන් කරලා බලහන්![]()

dns flush kalata hariyanne. mage meka wenna kalin ad block weda karannetuwa giya.
Adblocker, No script wage plugin dammama ewain script block karanawa wenas karanawa. Oke block karanna ad ekak naha eth mona hari plugin eken wenas karala passe process wela hari yanawa wage penne.
Plugin okkoma ain karala balanna. Mage firefox eke ohoma kisi prashnayak naha.
