මෙහෙම වෙන්නෙ ඇයි බං.. Firefox අවුලක්..

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    මගෙත් වෙනව ඊයෙ ඉඳල.ක්‍රෝම් එකේ. අන් ඉන්ස්ටෝල් කරල ආයිත් දාල බැලුව ඒත් එහෙමමයි. මම හිතුවෙ මගෙ එකේ අවුලක් වෙන්න ඇති කියල . ඇනයක් වෙලා තියෙන්නෙ ඒක දැන්.ගොසිප්ලන්කා සයිට් එකට යද්දිත් එහෙම වෙනව.

    ඔව් බ්න් මගෙත් ඔහොම තමයි....:dull:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මං ලයිට් තීම් එකේ ඉන්නෙ..ඒකෙ ඔය කේස් එක නෑ....

    මේකෙ ඉඳල අනිත් තීම් එක දැම්මාම පිස්සු වගේ බං
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow ban EK lite wala mehema enne na
    මම Lite එක දාන්නෙම නෑ බං.. එකපාරම දාගත්තම මඤ්ඤං වගේ..:(

    තීම් එකේ අව්ලක් තමා බන් මම හිතන්නේ.
    ලෝඩ් වෙලා බ්ලැන්ක් වෙලා ආපහු එනවා.
    හදන්න බැරිද බං ඒක ඇඩ්මින් අයියට..? මම මැසේජ් එකක් දැම්මා..

    mona Browser eka demmath mokak hri awulak thiyenawa :(
    අනිත් බ්‍රව්සර් වල ගොඩක් වෙලා තියෙන්නෙ නෑ ඔය Empty Space එක.. ගිණි නරියගෙ හෙන වෙලාවක් තියෙනවා..

    අපි නම් EK Lite :cool:
    Lite එක හුරු නෑ බං.. ඉස්සර ඉඳන්ම පාවිච්චි කලේ මේකනේ..:(

    ow magth godak sites walata enawa, hikila thiyene epama wenwa
    :(

    ඕක විජාතික කුමන්ත්‍රණයක්
    ඒකත් එළකිරියටම කෙලපු එකනේ ඕයි වැඩේ..:growl:

    use EK Lite
    ඒක සෙට් වෙන්නෑ බං.. ඒකනේ අවුල..:(

    ඔව් බ්න් මගෙත් ඔහොම තමයි....:dull:
    :(

    lite එකේ නම් ඔය කෙස් එක එන්නේ නෑ
    බ්‍රවුසරේ cache clear කරලා බැලුවද මචන්
    ඔව් මං Cache Clear කලා මචං.. හරිගියේ නැහැනේ..:no:

    :)

    මං ලයිට් තීම් එකේ ඉන්නෙ..ඒකෙ ඔය කේස් එක නෑ....

    මේකෙ ඉඳල අනිත් තීම් එක දැම්මාම පිස්සු වගේ බං
    ලයිට් එක එපා වෙනවා බං.. මම ඒක පාවිච්චි කරලම නෑ..:(

    bump machan
    11.gif
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    FB එකට දැන් ගිහින් බැලුවා.. අවුලක් නෑ වගේ මචං.. :(

    DNS අවුල් ගියාමත් ඔහොම වෙනවා බන් .. :(
    මෙන්න මේක දාල පොඩ්ඩක් යේ temp එක සුද්ද කරලා බලපන් කෝ ..!!
    bleachbi
    www.bleachbit.sourceforge.net
    t
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    අද අවුලක් නැද්ද අක්කෙ.. ඔයා Firefox ද පාවිච්චි කරන්නෙ..?
    මගෙත් ඊයෙ උදේ මේ සීන් එක ආවේ..:(


    Naha malli, Chrome use karanne, dan man aaye maaru karala baluwa
    eye vage darunuwatanam na vage eth oya prashne thiyenava:nerd:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Adblocker, No script wage plugin dammama ewain script block karanawa wenas karanawa. Oke block karanna ad ekak naha eth mona hari plugin eken wenas karala passe process wela hari yanawa wage penne.
    Plugin okkoma ain karala balanna. Mage firefox eke ohoma kisi prashnayak naha.
     
    • Like
    Reactions: crazybuddy

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    adblock plus දාලද ? එක ඩිසේබල් කරලා බලන්න ..
    EK theme එක වෙනස් කරලා බලන්න ..


    හරියයිද දන්නේ නෑ බන් නිකන් කරලා බලහන් :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    DNS අවුල් ගියාමත් ඔහොම වෙනවා බන් .. :(
    මෙන්න මේක දාල පොඩ්ඩක් යේ temp එක සුද්ද කරලා බලපන් කෝ ..!!
    bleachbi
    t
    Thanks මචං.. ට්‍රයි එකක් දාන්න ඕන.. හැබැයි මං Google DNS දාන් ඉන්නෙ.. ඒ නිසාද දන්නෑ නේහ්..?

    DNS Flush karala balanna..
    ඒ කිව්වෙ..? :(

    developing team eke testing ekak wenna athi ban.
    don't care.
    මචං හිරු ගොසිප් එකෙත් එහෙම වෙනවා..:(

    mageth wenawa bn aluth update eka gaththa dawase idan...
    අප්ඩේට් කරපු නිසාද මන්දා.. මේ මෑතක නේද අලුත් අප්ඩේට් එක ආවෙ.. නෙදකිං.. හොඳ බ්‍රව්සර් එකකට තිබ්බෙ එච්චරයි..:(

    11.gif

    adblock plus දාලද ? එක ඩිසේබල් කරලා බලන්න ..
    EK theme එක වෙනස් කරලා බලන්න ..


    හරියයිද දන්නේ නෑ බන් නිකන් කරලා බලහන් :)
    Adblock Plus ඩිසේබල් කලා බං.. හරියන්නෑ.. DNS වෙනස් කරල තියෙන්නෙ මං.. ඒකද දන්නෑ..:sorry:

    dns flush kalata hariyanne. mage meka wenna kalin ad block weda karannetuwa giya.
    DNS Flush කලාම මොකක්ද වෙන්නෙ..?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Adblocker, No script wage plugin dammama ewain script block karanawa wenas karanawa. Oke block karanna ad ekak naha eth mona hari plugin eken wenas karala passe process wela hari yanawa wage penne.
    Plugin okkoma ain karala balanna. Mage firefox eke ohoma kisi prashnayak naha.
    DNS වෙනස් උනාම මෙහෙම වෙනවද..? මං Google DNS දාගත්තා.. ස්පීඩ් කියල තිබ්බ නිසා..:(