මෙහෙම වෙන්නෙ ඇයි?
උබලට මේක කියවන්න කම්මැලි හිතෙයි
.ඒත් කියවලා මට උදව්කරපල්ලා
.මනුස්සකමටවත්
මචන්ලා මගෙ හිතේ කාලයක් තිස්සේ විඳවන කතාවක් තියනවා.ඒත් කියාගන්න කෙනෙක් නෑ.මම දන්නෙ නෑ මෙහෙම මට උනේ ඇයි කියන්න.කොල්ලනේ මම කුරුණෑගල සයිඩ් එකේ කොල්ලෙක්.අවුරුදු 20යි.කුඩා කාලෙම මගෙ අම්මා තාත්තා මාව දාල වෙනත් රටවල් වලට ඇවිල්ලා.ඒ කියන්නෙ මට මාස 3න් විතර.අවුරුදු 19ක් වෙනකල් මම හැදුනෙ වැඩුනෙ කිරි අම්මා ලග.ඒ කාලෙ මගෙ නික් නේම් එක අනාථයා.මුලු ගමෙන්ම මට ලේබල් එක නලලටම ගහලා තිබුනේ.ඉගනගන්නවා කියලා කෙරුවෙ සාමන්‍ය පෙළ.ප්‍රතිපල (9.4).ඒත් උ.පෙ කෙරුවෙ නෑ.මගෙ දුප්පත්කමට මම අවුරුදු 17දි වී මෝල් ගානෙ වී මිටි කරගැහුවා.මුලින්ම ආදරේ කෙරුවෙ ගනිකාවක්ට.මම දැනුවත්ව නෙවෙයි.නොදැනුවත්ව.දැනගද්දින් මටම මගෙ හිත හදාගන්න බැරි උනා.පස්සෙ සූතිය අදින්න පුරුදු උනා (මල.)කොක් එකට ජෙල් පැකැට් එක කඩලා දාලා බොන තැන ඉදන්,කසිප්පු දක්වාම මම දුර ගියා.හිතාගනිලා මගෙ අසරණකම.පස්සෙ ඩුබායි ගියා.නන්නස්තාර වෙලා ආපහු ආවේ.ඒ ඇවිත් මාස 4න් ආයෙ කුවෙට් ආවා.ඒ ආවෙ නම් අම්මා ලගට.ඇවිත් බලද්දින් අම්මා මෙහෙන් බැඳලා.ලමයෙක් ඉන්නවා.තාත්තා වෙන ගෑනු තියාගෙන ඉන්නවා.සල්ලි වලින් නම් අඩුවක් නෑ මචන්ලා.අවුරුදු 17දී විදපු දුක් වලට හරියන්න මම එක අවුරුද්දෙන් ගේ මීගමුවෙන් හැදුවා.කිසිම අඩුවක් නැතිවෙන්න.උබලට අවුරුදු 20 දී ගෙයක් ගැන තියන හීනෙ ගැන හිතපල්ලා.මමත් ඒයිටත් එහයින්ම හැදුවා.ඒත් මම ආදරේ කරපු ගනිකාව මම ගෙවල් ගානෙ ගෙනැල්ලා නෝන්ඩි උනා ඒ කාලේ.මචන්ලා මගෙ රැකියාව ඉලෙක්ට්‍රිසියන් (විදුලි කාර්මික.)මට තියන ප්‍රශ්නෙ මේකයි.කොල්ලනේ මට ගෙදර එවුන් ගැන පුදුම තරහක් හිතට එන්නෙ.ඒ තරහා පිරිමහන්නමයි මම උන්ගෙන් සල්ලි අරගෙන ගේ හැදුවේ.තරහා පිටකරන්න මට බෑ.මගෙ අම්මා තාත්තා නිසා.තව දෙයක් රෑට නින්දයන්නෙ නෑ මච්න්ලා.උපරිම දවසට පැය දෙකයි,තුනයි නිදාගන්නෙ තනියෙන් සමහර වෙලාවට කියවනවා.දැන් ආදරේ කරන කෙල්ලක් ඉන්නවා.ඒත් මම අර ගනිකාව ගමට ගෙනැත් නෝන්ඩි වෙලා ඉන්නෙ.කවදා හරි මෙවුන්ගෙ මහ එවුන් දැන ගත්තොත් ඒකත් නැතුව යනවා.මචන්ලා ජොබ් එකට යන්නෙ සතියට දවස් 2ක් විතර.එකත් ඔනාවට එපාවට.කරන එකම දේ නීට් එකට ඉන්නවා.කිසිම තීරනයක් හිතේ නෑ.මේ කල්පනාවත් එක්ක දවසට සිගරැට් 40ක් විතර අදිනවා.මොකක්ද මට මේ වෙලා තියෙන්නෙ.මේක මානසික රෝගයක්ද?මේකට පිලියමක් තියනවද?මානසික වෛද්‍යවරයෙක් ලගට යන්න නම් මට බෑ.පුලුවන් නම් මට මේ කාලකන්නි ජීවිතෙන් අත්මිදෙන්න විදිහක් කියපල්ලා.උබලට පිං දෙන්න විතරයි මගෙ ලග තියෙන්නෙ.මේ එළකිරියෙම මම සමහර තැන්වල මගෙ ජීවිතේ ගැන කියලා ඇති.ඒත් මට හිතා ගන්න බෑ මම මෙච්චර කළකිරිලා ඉන්නෙ ඇයි කියලා.අනේ කොල්ලනේ මට උදව්කරපල්ලා
උබලට මේක කියවන්න කම්මැලි හිතෙයි
.ඒත් කියවලා මට උදව්කරපල්ලා
.මනුස්සකමටවත්මචන්ලා මගෙ හිතේ කාලයක් තිස්සේ විඳවන කතාවක් තියනවා.ඒත් කියාගන්න කෙනෙක් නෑ.මම දන්නෙ නෑ මෙහෙම මට උනේ ඇයි කියන්න.කොල්ලනේ මම කුරුණෑගල සයිඩ් එකේ කොල්ලෙක්.අවුරුදු 20යි.කුඩා කාලෙම මගෙ අම්මා තාත්තා මාව දාල වෙනත් රටවල් වලට ඇවිල්ලා.ඒ කියන්නෙ මට මාස 3න් විතර.අවුරුදු 19ක් වෙනකල් මම හැදුනෙ වැඩුනෙ කිරි අම්මා ලග.ඒ කාලෙ මගෙ නික් නේම් එක අනාථයා.මුලු ගමෙන්ම මට ලේබල් එක නලලටම ගහලා තිබුනේ.ඉගනගන්නවා කියලා කෙරුවෙ සාමන්‍ය පෙළ.ප්‍රතිපල (9.4).ඒත් උ.පෙ කෙරුවෙ නෑ.මගෙ දුප්පත්කමට මම අවුරුදු 17දි වී මෝල් ගානෙ වී මිටි කරගැහුවා.මුලින්ම ආදරේ කෙරුවෙ ගනිකාවක්ට.මම දැනුවත්ව නෙවෙයි.නොදැනුවත්ව.දැනගද්දින් මටම මගෙ හිත හදාගන්න බැරි උනා.පස්සෙ සූතිය අදින්න පුරුදු උනා (මල.)කොක් එකට ජෙල් පැකැට් එක කඩලා දාලා බොන තැන ඉදන්,කසිප්පු දක්වාම මම දුර ගියා.හිතාගනිලා මගෙ අසරණකම.පස්සෙ ඩුබායි ගියා.නන්නස්තාර වෙලා ආපහු ආවේ.ඒ ඇවිත් මාස 4න් ආයෙ කුවෙට් ආවා.ඒ ආවෙ නම් අම්මා ලගට.ඇවිත් බලද්දින් අම්මා මෙහෙන් බැඳලා.ලමයෙක් ඉන්නවා.තාත්තා වෙන ගෑනු තියාගෙන ඉන්නවා.සල්ලි වලින් නම් අඩුවක් නෑ මචන්ලා.අවුරුදු 17දී විදපු දුක් වලට හරියන්න මම එක අවුරුද්දෙන් ගේ මීගමුවෙන් හැදුවා.කිසිම අඩුවක් නැතිවෙන්න.උබලට අවුරුදු 20 දී ගෙයක් ගැන තියන හීනෙ ගැන හිතපල්ලා.මමත් ඒයිටත් එහයින්ම හැදුවා.ඒත් මම ආදරේ කරපු ගනිකාව මම ගෙවල් ගානෙ ගෙනැල්ලා නෝන්ඩි උනා ඒ කාලේ.මචන්ලා මගෙ රැකියාව ඉලෙක්ට්‍රිසියන් (විදුලි කාර්මික.)මට තියන ප්‍රශ්නෙ මේකයි.කොල්ලනේ මට ගෙදර එවුන් ගැන පුදුම තරහක් හිතට එන්නෙ.ඒ තරහා පිරිමහන්නමයි මම උන්ගෙන් සල්ලි අරගෙන ගේ හැදුවේ.තරහා පිටකරන්න මට බෑ.මගෙ අම්මා තාත්තා නිසා.තව දෙයක් රෑට නින්දයන්නෙ නෑ මච්න්ලා.උපරිම දවසට පැය දෙකයි,තුනයි නිදාගන්නෙ තනියෙන් සමහර වෙලාවට කියවනවා.දැන් ආදරේ කරන කෙල්ලක් ඉන්නවා.ඒත් මම අර ගනිකාව ගමට ගෙනැත් නෝන්ඩි වෙලා ඉන්නෙ.කවදා හරි මෙවුන්ගෙ මහ එවුන් දැන ගත්තොත් ඒකත් නැතුව යනවා.මචන්ලා ජොබ් එකට යන්නෙ සතියට දවස් 2ක් විතර.එකත් ඔනාවට එපාවට.කරන එකම දේ නීට් එකට ඉන්නවා.කිසිම තීරනයක් හිතේ නෑ.මේ කල්පනාවත් එක්ක දවසට සිගරැට් 40ක් විතර අදිනවා.මොකක්ද මට මේ වෙලා තියෙන්නෙ.මේක මානසික රෝගයක්ද?මේකට පිලියමක් තියනවද?මානසික වෛද්‍යවරයෙක් ලගට යන්න නම් මට බෑ.පුලුවන් නම් මට මේ කාලකන්නි ජීවිතෙන් අත්මිදෙන්න විදිහක් කියපල්ලා.උබලට පිං දෙන්න විතරයි මගෙ ලග තියෙන්නෙ.මේ එළකිරියෙම මම සමහර තැන්වල මගෙ ජීවිතේ ගැන කියලා ඇති.ඒත් මට හිතා ගන්න බෑ මම මෙච්චර කළකිරිලා ඉන්නෙ ඇයි කියලා.අනේ කොල්ලනේ මට උදව්කරපල්ලා
.එකෙනුත් සහනය්ක් නෑ බන්
.ඒකයි මම මෙහෙමවත් උපදෙස් ගන්න හිතුවේ.මානසික වෛද්‍යවරයෙක් ලගට යන්නත් බෑ මචෝ.හිතේ හයියක් නෑ



