මෙහෙම වෙන්නෙ ඇයි ?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සම්මා වායාම කියන්නේ මේ කරුණු 4.

    1. නූපන් අකුසල් උපදවා නොගෙන දිගට ම සිටීමට උත්සාහ ගත යුතු ය.
    2. උපන් අකුසල ධර්ම ප්‍රහාණය කිරීම සඳහා උත්සාහ ගත යුතු ය.
    3. නූපන් කුසල ධර්ම උපදවා ගත යුතු ය.
    4. ඇති කර ගෙන තිබෙන කුසල ධර්ම තව තවත් දියුණු කර ගත යුතු ය.

    එතකොට වෛද්‍ය වෘත්තියේ සම්මා වායාමය කියන්නෙ

    1 ආයු 2 වර්ණ 3 සැප 4 බල 5 ප්‍රඥා කියන අංග 5ම දියුණු කරවීමයි. ආයු විතරක් වඩල හරියන්නෙ නෑ.

    මේ පහම වැඩි දියුණු කිරීමේ ප්‍රතිපලය තමයි දරිද්‍රතාවය තුරන් වීම. රොබට් නොක්ස් එයාගෙ පොතේ කියල තියෙනවා ලංකාවේ හතර දිග්බාගේ හැම තැනම ඇවිද්දට එක හිඟන්නෙක් දැක්කෙ නෑ කියල.

    ඒ කියන්නෙ ඒ කාලේ වෛද්‍ය වෘත්තිකයො තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කරලා.

    ඒත් දැන් ?

    මහ ලොකුවට සංඛ්‍යාලේඛන පෙන්නගෙන ආයු වැඩි කෙරුවා කිව්වාට ඒක වත් හරියට කොරගන්න බෑ.

    මේක අනාර්ය නැත්තම් මිච්ඡා වායාමයක්. මෝහ අකුසලයක්. මෝහ අකුසලයේ විපාකය තමයි බිය. දැන් ඔය දොස්තරලා කොරෝනා ලෙඩ්ඩු දැක්කාම හැංගෙනවාය කියන්නෙ ඒක හිංදා තමයි.

    ඊලඟට අංග 10 ක් තියෙන සම්මා දිට්ඨියේ එක අංගයක් තමයි දුන් දේවල් වල විපාක තියෙනවාය කියන එක.

    එතකොට ඒ කියන්නේ අතුරු ආබාධ තියෙන බේත් දුන්නොත් රෝගියා විඳින පීඩාව තමන්ටත් කවදා හරි උරුම වෙනවා කියන එක.

    මෙන්න මේ කාරණේ නිසා තමා දොස්තරලා කොච්චර සල්ලි ගැරුවත් හිතේ සතුටක් නැත්තේ. දැන් ඒක ඇස් පනාපිට ඔප්පු වෙලා නේ තියෙන්නේ. හැම වෙලාවෙම ඉන්නෙ කොයි වෙලේ මේ ලෙඩේ හැදෙයිද කියල පරාණ බයෙන්. ඒ අර මෝහ අකුසලයේ විපාකය.

    මේ අකුසල් වල පලය තමයි බුද්ධ ශාසනයක් පිරිහීමට හේතු ඇති කරවන්න දායක වීම - ඒ කියන්නෙ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසේ ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන අංග 5 දුර්වල කරවීම.

    ඔන්න තමන් කරගන්න අකුසල් වලට පොළියකුත් එකතු කර ගැනිල්ල.

    එහෙනම් මේ අකුසල් කන්දරාවේ විපාකය ඉන්ජෙක්ෂන් එකකින් නතර කරගන්න පුළුවන්ද කියල තමුන් තීන්දු කරන්න.

    ඊලඟට දොස්තරලා කරගන්න බරපතලම අකුසලය තමයි ප්‍රෝටීන් කන්නය කියල ප්‍රාණඝාතයට අනුබල දීම.

    දැන් ඔන්න අකුසල් වල පොළිය ඩබල් වෙලා -

    මෙන්න මේකෙ විපාකය නිසා තමයි වෛරස් එක එන්න එන්නම mutate වෙන්නේ.

    සැප කණේ නේද ? :P කොහොමද medical facultyයේදි brainwash කෙරිල්ලෙන් ඇන්දුන ඇන්දවිල්ල - ආයෙ ගොඩ එනවා බොරු තමයි. ලෙඩ්ඩුන්ගේ ජීවිත බේරුවාය කියල ගැලවෙන්න හම්බ වෙන්නෙ නෑ. ඔය හම්බ කොරපුවා ඔක්කොම දන් දුන්නත් ගැලවෙන්න හම්බ වෙන්නෙ නෑ.

    බොරුවට ප්‍රෝඩාවට වැඩිකල් ආයුෂ නෑ. ඒ ආයුෂ පොඩ්ඩ කෙළවර වීගෙන එන කාලය තමයි මේ. ඒකෙ පෙරනිමිති තමයි දැන් මේ පහල වේගෙන යන්නේ. :yes:
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,745
    113
    සම්මා වායාම කියන්නේ මේ කරුණු 4.

    1. නූපන් අකුසල් උපදවා නොගෙන දිගට ම සිටීමට උත්සාහ ගත යුතු ය.
    2. උපන් අකුසල ධර්ම ප්‍රහාණය කිරීම සඳහා උත්සාහ ගත යුතු ය.
    3. නූපන් කුසල ධර්ම උපදවා ගත යුතු ය.
    4. ඇති කර ගෙන තිබෙන කුසල ධර්ම තව තවත් දියුණු කර ගත යුතු ය.

    එතකොට වෛද්‍ය වෘත්තියේ සම්මා වායාමය කියන්නෙ

    1 ආයු 2 වර්ණ 3 සැප 4 බල 5 ප්‍රඥා කියන අංග 5ම දියුණු කරවීමයි. ආයු විතරක් වඩල හරියන්නෙ නෑ.

    මේ පහම වැඩි දියුණු කිරීමේ ප්‍රතිපලය තමයි දරිද්‍රතාවය තුරන් වීම. රොබට් නොක්ස් එයාගෙ පොතේ කියල තියෙනවා ලංකාවේ හතර දිග්බාගේ හැම තැනම ඇවිද්දට එක හිඟන්නෙක් දැක්කෙ නෑ කියල.

    ඒ කියන්නෙ ඒ කාලේ වෛද්‍ය වෘත්තිකයො තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කරලා.

    ඒත් දැන් ?

    මහ ලොකුවට සංඛ්‍යාලේඛන පෙන්නගෙන ආයු වැඩි කෙරුවා කිව්වාට ඒක වත් හරියට කොරගන්න බෑ.

    මේක අනාර්ය නැත්තම් මිච්ඡා වායාමයක්. මෝහ අකුසලයක්. මෝහ අකුසලයේ විපාකය තමයි බිය. දැන් ඔය දොස්තරලා කොරෝනා ලෙඩ්ඩු දැක්කාම හැංගෙනවාය කියන්නෙ ඒක හිංදා තමයි.

    ඊලඟට අංග 10 ක් තියෙන සම්මා දිට්ඨියේ එක අංගයක් තමයි දුන් දේවල් වල විපාක තියෙනවාය කියන එක.

    එතකොට අතුරු ආබාධ තියෙන බේත් දුන්නොත් රෝගියා විඳින පීඩාව තමන්ටත් කවදා හරි උරුම වෙනවා කියන එක.

    මෙන්න මේ කාරණේ නිසා තමා දොස්තරලා කොච්චර සල්ලි ගැරුවත් හිතේ සතුටක් නැත්තේ. දැන් ඒක ඇස් පනාපිට ඔප්පු වෙලා නේ තියෙන්නේ. හැම වෙලාවෙම ඉන්නෙ කොයි වෙලේ මේ ලෙඩේ හැදෙයිද කියල පරාණ බයෙන්. ඒ අර මෝහ අකුසලයේ විපාකය.

    මේ අකුසල් වල පලය තමයි බුද්ධ ශාසනයක් පිරිහීමට හේතු ඇති කරවන්න දායක වීම - ඒ කියන්නෙ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසේ ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන අංග 5 දුර්වල කරවීම.

    ඔන්න තමන් කරගන්න අකුසල් වලට පොළියකුත් එකතු කර ගැනිල්ල.

    එහෙනම් මේ අකුසල් කන්දරාවේ විපාකය ඉන්ජෙක්ෂන් එකකින් නතර කරගන්න පුළුවන්ද කියල තමුන් තීන්දු කරන්න.

    ඊලඟට දොස්තරලා කරගන්න බරපතලම අකුසලය තමයි ප්‍රෝටීන් කන්නය කියල ප්‍රාණඝාතයට අනුබල දීම.

    දැන් ඔන්න අකුසල් වල පොළිය ඩබල් වෙලා -

    මෙන්න මේකෙ විපාකය නිසා තමයි වෛරස් එක එන්න එන්නම mutate වෙන්නේ.

    සැප කණේ නේද ? :P කොහොමද medical facultyයේදි brainwash කෙරිල්ලෙන් ඇන්දුන ඇන්දවිල්ල - ආයෙ ගොඩ එනවා බොරු තමයි. ලෙඩ්ඩුන්ගේ ජීවිත බේරුවාය කියල ගැලවෙන්න හම්බ වෙන්නෙ නෑ. ඔය හම්බ කොරපුවා ඔක්කොම දන් දුන්නත් ගැලවෙන්න හම්බ වෙන්නෙ නෑ.

    බොරුවට ප්‍රෝඩාවට වැඩිකල් ආයුෂ නෑ. ඒ ආයුෂ පොඩ්ඩ කෙළවර වීගෙන එන කාලය තමයි මේ. ඒකෙ පෙරනිමිති තමයි දැන් මේ පහල වේගෙන යන්නේ. :yes:
    Hari machan ela. Peththa beela router eka off karala nidaganin.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    උඹ වගේ මම පෙති ගිලින්නෙ නෑනේ - router off කොරන්නෙත් නෑ - ඒක සදා onම තමයි :D
    උබලගේ සාස්තරේ ඇවිත් කෝටු කැලි තම්බලා බොන එක නේ ලෙඩ හොඳ වෙනවා කියලා හිතාගෙන
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබලගේ සාස්තරේ ඇවිත් කෝටු කැලි තම්බලා බොන එක නේ ලෙඩ හොඳ වෙනවා කියලා හිතාගෙන
    ඒකෙන් හොඳ වෙලානෙ තියෙන්නෙ මෙතෙක් - හොඳ නොවී තිබිලා නෑනේ :D - කෝටු කෑලි තම්බලා බීපු එක්කෙනෙක් කොරෝනාවෙන් මැරිලා නෑ - කොහොමද වැඩේ ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,478
    113
    එකමත් එක රටක
    අර අමාරු උනාම ආයුර්වේද රෝහලෙන් බටහිර වෙදකම තියන ඉස්පිරිතාලෙට යවපු රෝගීන් ඔක්කොම මැරිලද නැත්නම් හොද වෙලාද කියලා කියපන් කෝ මුලින්ම.
     
    • Like
    Reactions: NRTG

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    පිටියේ අප්පු අයියා අපිට තරු මිලියන පනහක්
    එක බාර් යේ බේබි එක බාර්
     
    • Haha
    Reactions: HAneo
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අර අමාරු උනාම ආයුර්වේද රෝහලෙන් බටහිර වෙදකම තියන ඉස්පිරිතාලෙට යවපු රෝගීන් ඔක්කොම මැරිලද නැත්නම් හොද වෙලාද කියලා කියපන් කෝ මුලින්ම.
    අමාරු වුණාම නෙවෙයි - බාරගන්න කලින් යවන්නෙ - අමාරු වෙනකල් බලන් ඉන්නෙ නෑ. හොඳ වෙලාද නැද්ද කියල මම නම් දන්නෙ නෑ. ඒක සෞඛ්ය අමාත්‍යංශයෙන් තමා අහන්න වෙන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,478
    113
    එකමත් එක රටක
    අමාරු වුණාම නෙවෙයි - බාරගන්න කලින් යවන්නෙ - අමාරු වෙනකල් බලන් ඉන්නෙ නෑ. හොඳ වෙලාද නැද්ද කියල මම නම් දන්නෙ නෑ. ඒක සෞඛ්ය අමාත්‍යංශයෙන් තමා අහන්න වෙන්නේ.
    එහෙම නෙවයි බන් . අසාධ්‍ය වෙලා ආවොත් බාර ගන්නෙත් නෑ . ( කොරගන්න බෑ කියලා දන්නවා උබ මෙතන හක්කේ සේම අරින උන බස්සන බයිලා ගැහුවට )
    අසාධ්‍ය උනත් යවනවා .. හොදට කියවපන්.
    ඔහොම බෑ කියලා යවන ලෙඩ්ඩු ඉස්පිරිතාලෙට ගහින් හොද වෙනවනම් මොකද්ද බන් ඔය ආයුර්වේද රෝහල් වල රස්තියාදු වෙලා ඇති වැඩේ

    නිකන් හිටියත් යම් පිරිසකට හොද වෙන ලෙඩක්, අමාරු නැති රෝගීන් ටිකකට හොද කරන එකද ආයුර්වේදයේ කරන්නේ ?
    උබේ බයිලා ප්‍රයෝගික නෑ කියල ආයුර්වේද කොමාම කියලා තියනවා..

    WUbdjWi.jpg
     
    • Wow

    ඔය ඉතිං උඹට සිංහල තේරෙන්නෙ නෑනේ - දේශීය වෛද්‍යවරුන්ට කියන්න පුළුවන් කල්තියා මේ ලෙඩාට අසාධ්‍ය වෙනවාය කියලා. එහෙම ලෙඩ්ඩු බාරගන්නෙ නෑ. ඒක තමයි ඔය ආයුර්වෙද කොමසාරිස් කියල තියෙන්නේ. එහෙම ගොඩක් එන්නෙ අවුරුදු ගාණක් දොස්තර පෙති ගිලලා ප්‍රතිශක්තිකරණ පද්ධතිය කෙළවගත්තු අය. එහෙම අයට උරුම දොස්තර වාට්ටුව තමයි. හැබැයි බාරගත්තු එක ලෙඩෙක්ට මෙතෙක් අසාධ්‍ය වෙලා නෑ දොස්තර වාට්ටු වල වෙනවා වගේ - ඒවා ප්‍රායෝගික නෑය කියල කියන්නෙ උඹේ මොළේ අවුලක් නිසයි. :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,478
    113
    එකමත් එක රටක
    ඔය ඉතිං උඹට සිංහල තේරෙන්නෙ නෑනේ - දේශීය වෛද්‍යවරුන්ට කියන්න පුළුවන් කල්තියා මේ ලෙඩාට අසාධ්‍ය වෙනවාය කියලා. එහෙම ලෙඩ්ඩු බාරගන්නෙ නෑ. ඒක තමයි ඔය ආයුර්වෙද කොමසාරිස් කියල තියෙන්නේ. එහෙම ගොඩක් එන්නෙ අවුරුදු ගාණක් දොස්තර පෙති ගිලලා ප්‍රතිශක්තිකරණ පද්ධතිය කෙළවගත්තු අය. එහෙම අයට උරුම දොස්තර වාට්ටුව තමයි. හැබැයි බාරගත්තු එක ලෙඩෙක්ට මෙතෙක් අසාධ්‍ය වෙලා නෑ දොස්තර වාට්ටු වල වෙනවා වගේ - ඒවා ප්‍රායෝගික නෑය කියල කියන්නෙ උඹේ මොළේ අවුලක් නිසයි. :D
    ඔය සිංහලෙන් උබලගේ කොමා කියලා තියන දේ කියවපන් බන්. "ආයුර්වේද ප්‍රතිකාර ලබන රෝගීන් අමාරු වුවහොත් වෙනත් රෝහලකට මාරු කර යන බවට ... " 🤦‍♂️

    උබේ ඔය වෙදකමේ එන සම්මා වායමයේ පස්වෙනි අංගය හැදිලා නෑ . ඒකයි මිනිස්සු මැරෙද්දි තමන්ට කරන්න වෙච්ච ක්ෂේත්‍රය ඔලුවේ තියාගෙන මැරෙන මිනිස්සු පෙන්නලා කරන්න බැරි වෙච්ච ක්ෂේත්‍රයට හිනාවෙනවා වගේ සක්කිලි වැඩ කරන්නේ. ආයුර්වෙදයේම බෙහෙත් ඇති ඕකට.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔය සිංහලෙන් උබලගේ කොමා කියලා තියන දේ කියවපන් බන්. "ආයුර්වේද ප්‍රතිකාර ලබන රෝගීන් අමාරු වුවහොත් වෙනත් රෝහලකට මාරු කර යන බවට ... " 🤦‍♂️

    වුවහොත් කියන්නෙ බාරගත්තු ලෙඩ්ඩු අසාධ්‍ය වෙලා මාරු කෙරුවාය කියන එක නෙවෙයි නේ - ඕක ඔය ප්‍රවෘත්තිය ලියපු එකා කොරපු අච්චාරුවක් - බාරගත්තු එක ලෙඩෙක්ව මාරු කොරල යවලා නෑ.
    උබේ ඔය වෙදකමේ එන සම්මා වායමයේ පස්වෙනි අංගය හැදිලා නෑ .
    ඒකෙ අංශ 5ක් නෑ. 4 යි තියෙන්නේ. :D
    ඒකයි මිනිස්සු මැරෙද්දි තමන්ට කරන්න වෙච්ච ක්ෂේත්‍රය ඔලුවේ තියාගෙන මැරෙන මිනිස්සු පෙන්නලා කරන්න බැරි වෙච්ච ක්ෂේත්‍රයට හිනාවෙනවා වගේ සක්කිලි වැඩ කරන්නේ. ආයුර්වෙදයේම බෙහෙත් ඇති ඕකට.
    වැඩ බැරිකම විවේචනය කොරන්නෙ නැතුව අගයන්න කියලද උඹ කියන්නෙ ? :P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,478
    113
    එකමත් එක රටක
    ඒකෙ අංශ 5ක් නෑ. 4 යි තියෙන්නේ. :D
    1 ආයු 2 වර්ණ 3 සැප 4 බල 5 ප්‍රඥා කියන අංග 5ම දියුණු කරවීමයි

    වැඩ බැරිකම විවේචනය කොරන්නෙ නැතුව අගයන්න කියලද උඹ කියන්නෙ ? :P
    ඔව්. උබේ බැරිකම තමයි උබ ඔය විවේචනය කරන්නේ :lol: . මෙඩිසින් යාමේ බැරිකම.
    හම්බෙච්ච ආයුර්වේදට ගියා දැන් ඉතින් plan කරල කරා වගේ "බැරිකම විවේචනය කරමු":rofl:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔව්. උබේ බැරිකම තමයි උබ ඔය විවේචනය කරන්නේ :lol: . මෙඩිසින් යාමේ බැරිකම.
    ගියා නම් මාත් ඩොකාලා වගේ සුපිරි කට්ටක් කාලා කොරන මෝඩ කම් වලට අපායේ යැවෙනවා නේ - ඒකෙන් බේරිච්ච එක කොච්චර ලොකු දෙයක්ද ? :D
    හම්බෙච්ච ආයුර්වේදට ගියා දැන් ඉතින් plan කරල කරා වගේ "බැරිකම විවේචනය කරමු":rofl:
    ඒ කියන්නෙ උඹ කොරෝනා ලෙඩ්ඩු මෙහෙම සිය ගාණින් මැරෙන එක අගය කරනවා - එහෙමද ? මරු ඈ.