මෙහෙම වෙන්නෙ කොහොමද?
දවසක් මම කොල්ලුපිටියේ තියන Sizzle එකට ගියා ලන්ච් එකට. ඒකෙදි ගිය පලවෙනිපාර නිසා ෆෝන් නම්බර් එක දුන්න. දුන්නෙ මගෙ ෆෝන් නම්බර් එක මගෙ නම විතරයි දුන්නෙ.
අද වයිෆ් ගේ බර්ත්ඩේ එක. මගේ සිම් එක හච් කපල් සිම් එකක්. තියෙන්නෙ වයිෆ් ගෙ නමට. ඒත් එදා මම දුන්න නම්බර් එකට, ඒ කියන්නෙ මගෙ නම්බර් එකට, අදට සතියකට කලින් ඉඳල, වයිෆ් ගෙ නමත් දාල, සතියකට පස්සෙ තියන බර්ත් ඩේ එකට ඔෆර් එකක් තියනව කියල මැසේජ් එවනව Sizzle එකෙන්. අදත්, අද තියන බර්ත්ඩේ එකට, 20% ඩිස්කවුන්ට් කියල මැසේජ් එකක් එවුව. මම එකට දීල තියෙන්නෙ, මගෙ නම්බර් එකයි නමයි විතරයි. එතනින් එහා වයිෆ් ගෙ විස්තරත් ගන්නෙ කොහොමද? මට සැක කරන්න පුලුවන් එක විදියයි. සිම් එක තියෙන්නෙ වයිෆ් ගෙ නමට නිසා, හච් එකෙන් අපේ තොරතුරු Sizzle වගේ පොඩි කඩ කාරයන්ට පවා විකුණල තියනව කියන එක. මේ ගැන දන්න කෙනෙක්ගෙ අදහස දැනගන්න කැමතියි.

no brainer