මෙහෙම වෙන්නෙ කොහොම ද බන් Custom Duty එක???

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    Logitech Logi Bolt USB Wireless Receiver එකක් amazon එකෙන් දාන්න හදල, SHIPPING, TAX මගුල හින්ද ඕනි එකක් වෙන්න අලි එකෙන් දැම්ම,. 16 දැම්මේ, 23 ගෙදරට ආව.

    1679716832323.png

    presto, shopandship එහෙම custom duty ගහන විදියවත් කියන්නේ නැහැ දැන් :angry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වැලියු අඩු කරලා ගෙනාවට වැඩක් නෑ Valuation කරලා value uplift කරන්න පුලුවන්. ඔහොම under value කරලා බඩු ගේන්න පුලුවන් නම් හැම එකාම 1USD දාලා ගේනවනේ.

    මම ලැප් එක්කට ඩොලර් 15ක් දාල ටැක්ස් එක 1500කුත් ආවා බන්
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ipad නම් දන්නේ නෑ බන් offer

    ඔව් බන්. උබ හරි.

    මම එක ඔසී යනවා බන්. මෙහෙට ගේන්නේ නෑ. තාම වෙයාහවුස් ආවේ නෑ.

    watch 3 එක

    හෙන චාටර් සින් එකක් නේ බන්. මෙහෙම ටැක්ස් ගහන එක නම්. ඊලග එකට ඩොලර් 1ක් වැලියු දාල ගෙනවා මම. ඕක තමා මුන්ට කරන්න ඕන.
    උබට ඔන ගාන දැම්මාට වැඩක් නැහැ, එහෙන් නිකම් එව්වාත් ටැක්ස් කරනන හැම රටෙම වගෙ කස්ටම් එකට අයිතිය තියෙනවා! එක ගැන වාද කරන්න - එවා වානා. කස්ටම් එක නිකම් එකාදිපති පාලනෙයක් තියෙන රජකාලෙ පොට් එකක් වගෙ, ඇත්තටම තාම එක එහෙම තමා! වැඩෙ කෙරෙන හැටි මෙකෙන් බලපම්

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මෙහෙමයි ෆෙඩෙක්ස් ගෙන්නන එකක් නම් ටැක්ස් ඩොකුමන්ට් උන්ගේ ඒව ගෙන්නෙ එකට එකක් උන්ගේ චාර්චස් දාල. අපි උන්ට සල්ලි දුන්නම උන් අඩුගානට ඔක කිලියර් කරල බගයක් ෆ්‍රොෆිට් ගහනවා. සෙන්ට්‍රල් පොස්ට් හරහා ඒන ඒව නම් කතාකරල කිලියර් කරගන්න පුලුවන් මම හිතන්නේ. එයාර්පොර්ට් එකගාව කස්ටම් එකේ හිර උනාම හොරා කනවා වැඩී
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබට ඔන ගාන දැම්මාට වැඩක් නැහැ, එහෙන් නිකම් එව්වාත් ටැක්ස් කරනන හැම රටෙම වගෙ කස්ටම් එකට අයිතිය තියෙනවා! එක ගැන වාද කරන්න - එවා වානා. කස්ටම් එක නිකම් එකාදිපති පාලනෙයක් තියෙන රජකාලෙ පොට් එකක් වගෙ, ඇත්තටම තාම එක එහෙම තමා! වැඩෙ කෙරෙන හැටි මෙකෙන් බලපම්

    🙁

    මෙහෙමයි ෆෙඩෙක්ස් ගෙන්නන එකක් නම් ටැක්ස් ඩොකුමන්ට් උන්ගේ ඒව ගෙන්නෙ එකට එකක් උන්ගේ චාර්චස් දාල. අපි උන්ට සල්ලි දුන්නම උන් අඩුගානට ඔක කිලියර් කරල බගයක් ෆ්‍රොෆිට් ගහනවා. සෙන්ට්‍රල් පොස්ට් හරහා ඒන ඒව නම් කතාකරල කිලියර් කරගන්න පුලුවන් මම හිතන්නේ. එයාර්පොර්ට් එකගාව කස්ටම් එකේ හිර උනාම හොරා කනවා වැඩී

    Fedex ඊට වඩා වැඩී බන් 🙁 මම හිතන්නෙ. මට එක පාරක් එපා උනා ගෙදරට ඩිලිවර් කරෙත් නෑ මගින් ගන්න එන්න කිව්වා.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    🙁

    Fedex ඊට වඩා වැඩී බන් 🙁 මම හිතන්නෙ. මට එක පාරක් එපා උනා ගෙදරට ඩිලිවර් කරෙත් නෑ මගින් ගන්න එන්න කිව්වා.
    Delivery kara mage serama habai danata nam. kohomat dan TAX wadi. rules change una godak
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ape clearing agent kiuwe attada danne na,

    dan scan ekedima actual value eka assign karanava lu item eke ehema identify karanna bari ewa manually valuation danna team ekak innava lu, and respective address ekata genwana items record ekak tiygannava lu, unge officers la kiyala tiyenne ird ekata yawanava kiyala lu eh records..