වැලියු අඩු කරලා ගෙනාවට වැඩක් නෑ Valuation කරලා value uplift කරන්න පුලුවන්. ඔහොම under value කරලා බඩු ගේන්න පුලුවන් නම් හැම එකාම 1USD දාලා ගේනවනේ.
උබට ඔන ගාන දැම්මාට වැඩක් නැහැ, එහෙන් නිකම් එව්වාත් ටැක්ස් කරනන හැම රටෙම වගෙ කස්ටම් එකට අයිතිය තියෙනවා! එක ගැන වාද කරන්න - එවා වානා. කස්ටම් එක නිකම් එකාදිපති පාලනෙයක් තියෙන රජකාලෙ පොට් එකක් වගෙ, ඇත්තටම තාම එක එහෙම තමා! වැඩෙ කෙරෙන හැටි මෙකෙන් බලපම්ipad නම් දන්නේ නෑ බන් offer
ඔව් බන්. උබ හරි.
මම එක ඔසී යනවා බන්. මෙහෙට ගේන්නේ නෑ. තාම වෙයාහවුස් ආවේ නෑ.
watch 3 එක
හෙන චාටර් සින් එකක් නේ බන්. මෙහෙම ටැක්ස් ගහන එක නම්. ඊලග එකට ඩොලර් 1ක් වැලියු දාල ගෙනවා මම. ඕක තමා මුන්ට කරන්න ඕන.
උබට ඔන ගාන දැම්මාට වැඩක් නැහැ, එහෙන් නිකම් එව්වාත් ටැක්ස් කරනන හැම රටෙම වගෙ කස්ටම් එකට අයිතිය තියෙනවා! එක ගැන වාද කරන්න - එවා වානා. කස්ටම් එක නිකම් එකාදිපති පාලනෙයක් තියෙන රජකාලෙ පොට් එකක් වගෙ, ඇත්තටම තාම එක එහෙම තමා! වැඩෙ කෙරෙන හැටි මෙකෙන් බලපම්
මෙහෙමයි ෆෙඩෙක්ස් ගෙන්නන එකක් නම් ටැක්ස් ඩොකුමන්ට් උන්ගේ ඒව ගෙන්නෙ එකට එකක් උන්ගේ චාර්චස් දාල. අපි උන්ට සල්ලි දුන්නම උන් අඩුගානට ඔක කිලියර් කරල බගයක් ෆ්රොෆිට් ගහනවා. සෙන්ට්රල් පොස්ට් හරහා ඒන ඒව නම් කතාකරල කිලියර් කරගන්න පුලුවන් මම හිතන්නේ. එයාර්පොර්ට් එකගාව කස්ටම් එකේ හිර උනාම හොරා කනවා වැඩී
Delivery kara mage serama habai danata nam. kohomat dan TAX wadi. rules change una godak
Fedex ඊට වඩා වැඩී බන්මම හිතන්නෙ. මට එක පාරක් එපා උනා ගෙදරට ඩිලිවර් කරෙත් නෑ මගින් ගන්න එන්න කිව්වා.