A bn matath oka tiynwne....කිරියනි ලොකු උදව්වක් ඕන
කෙලින්ම කිව්වොත් මට එක එක සද්ද වලට තරහ යනවනේ
examples:
- කවුරුහරි හයියෙන් කතා කරොත්
- මොකකට හරි තලන සද්ද වලට
- loud speaker & radio වලට
මේ පහල තියෙන නූල් දෙක දැම්මෙත් ඔය සීන් එක නිසා
- https://elakiri.com/threads/එහා-ගෙදර-එවුන්-සද්ද-කරනවා-අල්ලපු-ගෙදර-help.2043023/
- https://elakiri.com/threads/බල්ලෙක්ගෙන්-ගැලවෙන්න-උදව්-help.2057163/
- මේ බල්ලව මරන්න තරම් කේන්තියක් ආවා
අඩුම තරමේ action, racing game එකක්වත් play කරන්න බෑ
දවල්ට එක එක සද්ද නිසා වැඩ කරන්නෙත් රෑට
මට බය මෙහෙම ගිහින් මගේ අතින් වෙන එකෙක්ට හානියක් වෙයිද කියන එක
තත්පර ගාණකින් හැගීම් වෙනස් වෙනවා සද්ද වලට![]()

Lo-fi neda uba oya kiyanne![]()
අම්මෝ ඔය අනිත් එක
සිංදු අහන්නත් පුලුවන් එක විදියකට ගලාගෙන යන soft ඒවා විතරයි

------ Post added on Jul 3, 2022 at 1:09 PM