මෙහෙම වෙන්නේ ඇයි :( | Help Please

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    කිරියනි ලොකු උදව්වක් ඕන

    කෙලින්ම කිව්වොත් මට එක එක සද්ද වලට තරහ යනවනේ
    examples:

    • කවුරුහරි හයියෙන් කතා කරොත්
    • මොකකට හරි තලන සද්ද වලට
    • loud speaker & radio වලට

    මේ පහල තියෙන නූල් දෙක දැම්මෙත් ඔය සීන් එක නිසා
    1. https://elakiri.com/threads/එහා-ගෙදර-එවුන්-සද්ද-කරනවා-අල්ලපු-ගෙදර-help.2043023/
    2. https://elakiri.com/threads/බල්ලෙක්ගෙන්-ගැලවෙන්න-උදව්-help.2057163/
      • මේ බල්ලව මරන්න තරම් කේන්තියක් ආවා

    අඩුම තරමේ action, racing game එකක්වත් play කරන්න බෑ :(
    දවල්ට එක එක සද්ද නිසා වැඩ කරන්නෙත් රෑට

    මට බය මෙහෙම ගිහින් මගේ අතින් වෙන එකෙක්ට හානියක් වෙයිද කියන එක
    තත්පර ගාණකින් හැගීම් වෙනස් වෙනවා සද්ද වලට:shocked:
    A bn matath oka tiynwne....:(

    :no: :no:
    අම්මෝ ඔය අනිත් එක
    සිංදු අහන්නත් පුලුවන් එක විදියකට ගලාගෙන යන soft ඒවා විතරයි
    Lo-fi neda uba oya kiyanne :shocked:
    ------ Post added on Jul 3, 2022 at 1:09 PM
     

    Similar threads