මෙහෙම වෙන්නේ ඇයි ??

Elakiriboss

Member
Jan 5, 2011
131
11
0
Serching.....
මෙහෙම වෙන්නේ ඇයි ??

මගේ යාලුවෙක් ගේම් එකක් අරං දෙන්න කියල කිවුවා
මමත් හොදට හොයල ගේම් එකක් IPtorrent එකෙන් ගත්තා Battlefield_2142-Razor1911 :cool:

ඒත් දැං පොඩි ගැටලුවක් උද්ගතවෙලා :confused:
ගේම් එක ගත්තම File මෙහෙමයි ආවේ
CwPOe.png

ඉතිං මම hjsplit එකේ File join කලා
AQDsV.png

එත් මේක iso එකක් විදියට පෙනෙන්නේ නැහැ නිකම්ම File එකක් විතරයි
j5HI7.png

ඉතිං මම File එක Rename කරල අගට .iso විදියට දැම්ම :yes:
OyjwV.png

ඊට පස්සේ WinRar වලින් iso එකක් ඇතුලට යන්න පුලුවන් නිසා Extract කලා ඒත් වැඩ නැහැනේ
LTM3S.png

මේකට මොකද කරන්න ඕන ??? :confused::confused:

වෙන්න යන ලැජ්ජාවෙන් මාව බේරා ගන්න යාලුවනේ :sorry:
 
Banned User

Member
Feb 1, 2011
920
159
0
ඔය එක එක සොෆ්ට්වෙයාවලින් ජොයින් කරන්න යන්නේ නැතුව ෆයිල් ටික විතරක් සේරම හයිලයිට් කරලා රයිට් ක්ලික් කොරලා වින්රා එකෙන් අන්සිප් කොරහන් එතකොට ෆෝල්ඩර් එකක් ක්‍රියේට් වෙලා තියෙයි ඒක ඇතුලෙ අයි එස් ඕ එක තියෙයි අනිවා තියෙයි මටත් ඔය වැ‍ඩේ වෙලා තියෙනවා
 
Elakiriboss

Member
Jan 5, 2011
131
11
0
Serching.....
ඔය එක එක සොෆ්ට්වෙයාවලින් ජොයින් කරන්න යන්නේ නැතුව ෆයිල් ටික විතරක් සේරම හයිලයිට් කරලා රයිට් ක්ලික් කොරලා වින්රා එකෙන් අන්සිප් කොරහන් එතකොට ෆෝල්ඩර් එකක් ක්‍රියේට් වෙලා තියෙයි ඒක ඇතුලෙ අයි එස් ඕ එක තියෙයි අනිවා තියෙයි මටත් ඔය වැ‍ඩේ වෙලා තියෙනවා

අනේ වස්තුවේ මේක ඔයා කිවුව විදියට කොරන්න බැලුවා
අන්සිප් නැහැනේ රාර් කරන්න විතරයි පුලුවන් මොකද ආපු පයිල් රාර් නොවෙන නිසා
 
  • Like
Reactions: Chinthaka_tc

HRA

Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    Machan mama hitanne umba ara mulinma pic eke thiyena file tika (001 file, 002 file......) a tika HJSpilt eken nemei, WinRAR eken join karala balanna.

    EDIT: Mekata kalin msg eka dakke dan. WinRAR and Winzip kiyanne dekak. WinRAR kiyana ekata oya ISO, RAR, ZIP and godak image files support karanawa. Eka nisa WinRAR dala ara mulin pic eke thiyena file tika extract karala balapan.
     
    Elakiriboss

    Member
    Jan 5, 2011
    131
    11
    0
    Serching.....
    Machan mama hitanne umba ara mulinma pic eke thiyena file tika (001 file, 002 file......) a tika HJSpilt eken nemei, WinRAR eken join karala balanna.

    EDIT: Mekata kalin msg eka dakke dan. WinRAR and Winzip kiyanne dekak. WinRAR kiyana ekata oya ISO, RAR, ZIP and godak image files support karanawa. Eka nisa WinRAR dala ara mulin pic eke thiyena file tika extract karala balapan.

    ඔබ තුමිය හෝ ඔබ තුමා කියන දේ තේරෙනව ඒත් අක්කේ හෝ අයියේ එහෙම කරන්න විදියක් දෙන්නේ නැහැනේ ;)
     
    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    Files tika winrar walin etract karanna ethakota eken iso image1k hedei.
    eka deamon tools walin open karegen install karaganna.
    Deamon tools walin open unama full installation guide ekak thiyei
    samanyen Razorge crack wala nam awul thiyenna be (Razor and skidrow are best crackers)
     
    HRA

    Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    ඔබ තුමිය හෝ ඔබ තුමා කියන දේ තේරෙනව ඒත් අක්කේ හෝ අයියේ එහෙම කරන්න විදියක් දෙන්නේ නැහැනේ ;)

    Mama machan kollek (1990)

    Umba gawa winrar nadda? Nathnam WinRAR Have, but don't know da?
     
    Elakiriboss

    Member
    Jan 5, 2011
    131
    11
    0
    Serching.....
    Files tika winrar walin etract karanna ethakota eken iso image1k hedei.
    eka deamon tools walin open karegen install karaganna.
    Deamon tools walin open unama full installation guide ekak thiyei
    samanyen Razorge crack wala nam awul thiyenna be (Razor and skidrow are best crackers)

    පයිල් එකක් අඩ දකුණු මවුස් බොත්තම එබුවම එන්නේ මෙහෙමයි
    yjf6g.png
     
    Elakiriboss

    Member
    Jan 5, 2011
    131
    11
    0
    Serching.....
    Mama machan kollek (1990)

    Umba gawa winrar nadda? Nathnam WinRAR Have, but don't know da?

    සමා වුවමැනවි අවතාරේ ගැහැණු රෑපයක් තිබුනු නිසයි අදුනගන්ට බැරිවුනේ :)

    රාර් ඇත

    වැඩ කිරීමට මද වශයෙන් දනිමි.
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    අනේ වස්තුවේ මේක ඔයා කිවුව විදියට කොරන්න බැලුවා
    අන්සිප් නැහැනේ රාර් කරන්න විතරයි පුලුවන් මොකද ආපු පයිල් රාර් නොවෙන නිසා

    සෙවන් සිප් පුවෙන් ට්‍ර‍යි කොරලා බලපන් :yes: අනිවා හරි යයි ඒත් හරිගියේ නැත්නම් මම නම් කරන්නේ ටොරන්ට් එකේ අප්ලෝඩර්ට මැසේජ් එකක් දාලා අහනවා ඒත් බැරි උනොත් ෂිෆ්ට් + ඩිලීට් තමා
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    .nfo file eka notepad walin open karala kiyawala balanna,mama hithanne oya join karala save path eka dena thanata file name eka denakota file type ekath selecwela thiyenna athi file type eka nathuwa gihin wage,meken join karaganna ,
    output file eka save karanakota file type eka change wenna denna epa eg- .iso,.nrg,.mdf wage
     
    HRA

    Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    Othana macha balapan WinRAR eke icon eka thiyena file ekak thiyenawada kiyala. Oya 001, 002 kiyala mukuth nathi ekak. THiyenawanam eka uda right click karala extract karanna puluwanda balapan.