මෙහෙම වෙන්නේ ඇයි?
උපන් හැටියේම වස දෙයි - දින දෙකක් වයසැති බිළිඳකුට වස මුසු මවු කිරි දීමට තැත් කළ බව කියන මවක් හා තවත් තරුණයකු සැකපිට අත් අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි. දරුවා මවු කිරිවලට හුරු කිරීම සඳහා මවගෙන් දොවාගත් කිරි භාජනයට වස මිශ්රකර එය පෙවීම සඳහා හෙදියකට දී ඇත. හෙදිය කිරි ස්වල්පයක් දරුවාට පොවා ඇති අතර කිරිවලින් දුඟදක් හැමීම නිසා ඒ ගැන පරීක්ෂා කිරීමේ දී මේ බව අනාවරණය වී තිබේ. එම කිරි පානය කළ දරුවා ප්රතිකාර සඳහා යොමු කළ බව රෝහල් ප්රකාශකයෙක් කීය.
ලංකාදීප එසැනින් පුවත්
සිතන්නට කාලයයි.......