මෙහෙම වෙන්නේ ඇයි?

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
මෙහෙම වෙන්නේ ඇයි?

උපන් හැටියේම වස දෙයි - දින දෙකක් වයසැති බිළිඳකුට වස මුසු මවු කිරි දීමට තැත් කළ බව කියන මවක් හා තවත් තරුණයකු සැකපිට අත් අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි. දරුවා මවු කිරිවලට හුරු කිරීම සඳහා මවගෙන් දොවාගත් කිරි භාජනයට වස මිශ්‍රකර එය පෙවීම සඳහා හෙදියකට දී ඇත. හෙදිය කිරි ස්වල්පයක් දරුවාට පොවා ඇති අතර කිරිවලින් දුඟදක් හැමීම නිසා ඒ ගැන පරීක්ෂා කිරීමේ දී මේ බව අනාවරණය වී තිබේ. එම කිරි පානය කළ දරුවා ප්‍රතිකාර සඳහා යොමු කළ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
ලංකාදීප එසැනින් පුවත්


සිතන්නට කාලයයි.......:confused:
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔහොම වෙන්නෙ කොපු/පෙති භාවිතා නොකල නිසා..
     

    sujith330

    Member
    Apr 20, 2007
    235
    3
    0
    හදන්න කලින් ඕවා ගැන හිතන්න තිබුනා.... පවු පොඩි එකා...
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    සෑහෙන පිරිසක් දුක් විදිනවා ළමයි නැති නිසා. නමුත්, තව පිරිසක් උපදින ළමයව දවසින් දෙකෙන් නැති කරලා දානවා. ගනිකාවකගේ වුනත්, අයථා සම්බන්ධතාවයක් වුනත් ඉපදුන ලමයට ජීවත්වෙන්න වෙන්න අයිතියක් වගේ රැකවරණයක් සැලසිය යුතු. මේවට විකල්ප තියෙන්න ඕනි. සමාජය දැනුවත් කරන්න ඕනි. හදාගන්න බැරි නම් ලමයව පරිවාස භාරයට ලබාදෙන්න පුළුවන් විදියේ වැඩ පිළිවෙලක් ඇති කලොත් නිරපරාදේ ලමයි මැරෙන එක හරි නවතියි. :rolleyes::rolleyes::rolleyes: