මෙහෙම වෙන්නේ ඇයි??

movie_guy

Well-known member
  • Jun 2, 2011
    673
    479
    63
    මෙහෙම වෙන්නේ ඇයි??

    මගේ SD Card එකේ මෙහෙම ෆයිල්ස් වගයක් හැදිලා. කොහොම format කරත් මේ ෆයිල්ස් යන්නේ නෑ.. මේක ගැන දන්න කවුරුහරි ඉන්නවද කොල්ලනේ.. cmd එකෙනුත් format කළා, හරියන්නේ නෑ කොල්ලනේ..

    Q1jOsOF.jpg
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    virus ekak da danne na
    ehema nam
    PC eketh e virus eka athi
    ekai oka yanne anththe
    wena PC ekakin karala baluwada?