මෙහෙම වෙන්න බැරිද?

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මම අද මහ වැස්ස වෙලාවේ එලියේ හාන්සි පුටුවට වෙලා පුක කහ කහ ඉන්නකොට මට මෙහෙම හිතුනා.

    මට හිතෙනවා බැරි වෙලාවත් නාමල් රාජපක්ශ ජනාධිපති උනොත් ඌ ඊලග අවුරුදු 5හේ දි මේ රට පට්ට විදියට සංවර්ධනය කරයි කියලා..
    ඌ ඒ වෙනුවෙන් උගේ අප්ප මඩි ගහපු දේවල් පාචිචි කරන්නත් පුලුවන්.

    ඇයි මම එහෙම හිතන්නේ
    ඌට තාම 38යි. මොනව උනත් උගේ අප්පලා, බාප්පලා කියන්නෙ ලන්කවෙ පොලිටික් වල අම්බ කපටියො.. එහෙව් එකේ උගේ පල වෙනි වටේ නාගන්න එකක් නැති වෙයි කියල හිතෙනවා.

    අනික රජපක්ශලට උන්ගේ නැති උන ජනප්‍රසාදය අයෙත් ගන්න මේක තමා එකම විදිය

    මොකද උබල හිතන්නෙ.

    මම නම් රනිල්ට දෙන්නෙ හැබැයි.. හාද?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අඩේ මම කල්පනා කලේ නාමල්ට ඡන්දෙට කලින් ලංකාවේම පන්සල් ටික කවර් කරගන්න පුළුවන් වෙයිද කියල
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,751
    113
    මාලඹේ
    එහෙම හොඳ නැහැ ජෙප්පොන්ටත් හොරා කන්න අවස්ථාවක් දෙමු
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    එහෙම හොඳ නැහැ ජෙප්පොන්ටත් හොරා කන්න අවස්ථාවක් දෙමු
    ඔකුන් හොර කන්නේ නෑ බන්.... ඔකුන්ට එච්චර්වත් මොලයක් නෑ... ඔකුන් ගත්ත දවසෙ ඉදන් රට හදන්න කියල හත්පොලේ ගා ගන්නවා...

    පිට රටවල් ඔකුන්ට උදව් කරයිද?

    පුටින්ලා , ජින්පින්ලා, ට්‍රම්ප්ලා, මෝදිලා මුන්ව බලයිද? ඉව් අඩු කුලේ පර හැත්ත කියලා තමා මුන්ව ගනන් ගන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,751
    113
    මාලඹේ
    ඔකුන් හොර කන්නේ නෑ බන්.... ඔකුන්ට එච්චර්වත් මොලයක් නෑ... ඔකුන් ගත්ත දවසෙ ඉදන් රට හදන්න කියල හත්පොලේ ගා ගන්නවා...

    පිට රටවල් ඔකුන්ට උදව් කරයිද?

    පුටින්ලා , ජින්පින්ලා, ට්‍රම්ප්ලා, මෝදිලා මුන්ව බලයිද? ඉව් අඩු කුලේ පර හැත්ත කියලා තමා මුන්ව ගනන් ගන්නේ
    මුන් හොරා කනවා පට්ටම ශුක්ෂමව දැන් ඉන්න මෝඩ දේෂ්පාකයෝ වගේ නෙවෙයි

    මේ එක උදාහරණයක් :
    උන් කොයිවෙලාවක වත් අතට සල්ලි ගන්නේ නැහැ උන් කියන්නේ පක්ෂ අරමුදලට බැර කරන්න කියලා මුන් පවුල් පිටින් හොදට පක්ෂ අරමුදලෙන් කකා සැපට ඉන්නවා🤣

    මේ දෙවෙනි එක:
    ජෙප්පෝ කියන්නේ උන් පඩි ගන්නේ නැහැ කියලා උන්ගේ පඩිය පක්ෂ අරමුදලට බැර කරනවා . මුන්ට ඒ කරලා පක්ෂ අරමුදලෙන් මාසෙට ගානක් දෙනවා 🤣

    කියන්නේ අපි පඩි ගන්නේ නැහැ කියලා මිනිස්සු ලස්සනට ඇන්දෙනවා🙏

    මේ තුවෙනි එක:
    මුන් චන්ද්‍රිකා ඉන්න කාලේ අනුර ඇමති වෙලා හිටියා ඒ කාලේ මුන් වැවූ හැරලා ඒවගේ මැටි අරගත්තා ගඩොල් කපන්න උළු හදන්න. මුන් එකට ගහපු ගැටේ තමා JVP සහෝදරයෝ වැවුවල කපන මැටි නොමිලේ ප්‍රවාහනය කරලා දෙනවා කියන එක . වැවෙන් කපන මැටි කෙලින්ම JVP සහෝදරයන් ගේ ගෙවල් වල🤩

    අන්තිමට මුන් මැටි කපලා වැවූ ටිකම ඉවර උනා 🤣
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    හා