මම කලින් ත්‍රෙඩ් එකේ කට්ටිය කියල තිබ්බ විදිහට අද ටවුන් එකට ගිහින් ගෙනාවා මේ ජාතියේ කේබල් එකක්. 500යි ඒක.
දැන් බන් මේකැ මයික් එක ගහන rear panel එකේ jack port එකට ගැහුවම වැඩ කරන්නේ සාමන්යෙන් අපි වැඩ කරන handsfree mic එකෙන් නෙමෙයි. earpiece එකකින්මයි, ඒ කියන්නේ බන් අපි කතා කරන්න ඕන earpiece එකට. මයික් එකට නෙමෙයි. මයික් එක වැඩ කරන්නේ නෑ. earpiece එකක් මයික් එකක් විදිහට වැඩ කරනවා. ඒකත් පට්ටම ලාවට රෙකෝඩ් වෙන්නේ. ඇහෙන්නෙම නැති තරම්. පට්ටම සද්දේ අඩුයි. ෆෝන් එකේ සින්දුවක් දාලා ඒකෙ ස්පීකර් එකට තද කරලා අල්ලන් ඉන්න ඕන ඒ සින්දුව රෙකෝඩ් වෙලා සද්දේ ඇහෙන්න. ඒ තරම්ම සද්දේ අඩුයි.
ඇයි බන් එහෙම වෙන්නේ?
PS. අඩෝ හරි ගියා හරි ගියා..

මේකේ දාලා ඇස්වහ කටවහ පිච්චුවහම තමා වැඩ කරන්නෙ.

Last edited: