මෙහෙම වෙන්න හේතුව මොකක්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,168
    113
    34
    Kalutara
    මම කලින් ත්‍රෙඩ් එකේ කට්ටිය කියල තිබ්බ විදිහට අද ටවුන් එකට ගිහින් ගෙනාවා මේ ජාතියේ කේබල් එකක්. 500යි ඒක.

    u7324GQ.png

    දැන් බන් මේකැ මයික් එක ගහන rear panel එකේ jack port එකට ගැහුවම වැඩ කරන්නේ සාමන්යෙන් අපි වැඩ කරන handsfree mic එකෙන් නෙමෙයි. earpiece එකකින්මයි, ඒ කියන්නේ බන් අපි කතා කරන්න ඕන earpiece එකට. මයික් එකට නෙමෙයි. මයික් එක වැඩ කරන්නේ නෑ. earpiece එකක් මයික් එකක් විදිහට වැඩ කරනවා. ඒකත් පට්ටම ලාවට රෙකෝඩ් වෙන්නේ. ඇහෙන්නෙම නැති තරම්. පට්ටම සද්දේ අඩුයි. ෆෝන් එකේ සින්දුවක් දාලා ඒකෙ ස්පීකර් එකට තද කරලා අල්ලන් ඉන්න ඕන ඒ සින්දුව රෙකෝඩ් වෙලා සද්දේ ඇහෙන්න. ඒ තරම්ම සද්දේ අඩුයි.

    ඇයි බන් එහෙම වෙන්නේ? 😣

    PS. අඩෝ හරි ගියා හරි ගියා.. 😍😍😍
    මේකේ දාලා ඇස්වහ කටවහ පිච්චුවහම තමා වැඩ කරන්නෙ. 😌
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    AnuradhaRa 3

    PS: ජැක් එකක් ගහනකොට තදට ගහන්න ඕන. ගොඩක් වෙලාවට පුරුදු නැති කෙනෙක් අලුතෙන් ජැක් එකක් ගහනකොට බුරුලට වදින්නෙ.
    ------ Post added on Nov 8, 2022 at 5:45 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,168
    113
    34
    Kalutara
    Jack 2 maru karala gahapan..
    ඉඳපන් බලන්න.

    AnuradhaRa 3

    PS: ජැක් එකක් ගහනකොට තදට ගහන්න ඕන. ගොඩක් වෙලාවට පුරුදු නැති කෙනෙක් අලුතෙන් ජැක් එකක් ගහනකොට බුරුලට වදින්නෙ.
    ------ Post added on Nov 8, 2022 at 5:45 PM
    ඔන්න ඕකනෙ ඉතින් ප්‍රශ්නයක් අහන්න බෑ නදුන් කියයි අනුරාද කියයි. ලබ්බ. 😖

    තදටම ගහල බන් තියෙන්නෙ. ආයෙ ඉතින් තව තදක් නෑ.

    මොකෝ හුක්?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,625
    113
    Colombo, Sri Lanka
    බාල එකකට අහුවෙලාවත්ද? මගේ ගාවත් ඔය වගේ එකක් තියනවා ඉහින් බහින රෝගයක් නැහැ එලටම වැඩ... :unsure:
     
    • Sad
    Reactions: Heshan Daminda

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබත් ගෙදර සින්දු කියන්නද හදන්නෙ? මෙහෙ නාකි අන්කලයෙක් මයික් එකක් ගහගෙන සින්දු කියනවා අපි වයස ගැන හිතලා ඉවසන් ඉන්නේ 🥲
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඔන්න ඕකනෙ ඉතින් ප්‍රශ්නයක් අහන්න බෑ නදුන් කියයි අනුරාද කියයි. ලබ්බ. 😖

    තදටම ගහල බන් තියෙන්නෙ. ආයෙ ඉතින් තව තදක් නෑ.

    මොකෝ හුක්?

    "ටවුන් එකට ගිහිං ගෙනාවා කියලා පටං ගන්නෙ ඉතිං අනුරාධරාධරාධරාධරා තමා. 😂

    බලපං ගහපු ජැක් එකේ කට්ට කීයක් තියනවද output දෙන female port එකේ කට්ට කීයක් තියනවද, උඹේ headphone එකේ ජැක් එකේ කට්ට කීයක් තියනවද කියලා. වැරදි එකට සෙට් වුනාම තමා ඔහොම වෙන්නෙ.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    මයික් එකක් විදිහට වැඩ කරන ස්පීකරයක් ගැන ඇහුවමයි :eek::eek::eek::eek:... නැත්තම් මට හරියට තේරුනේ නැද්ද:sorry::sorry:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,168
    113
    34
    Kalutara
    මයික් එකක් විදිහට වැඩ කරන ස්පීකරයක් ගැන ඇහුවමයි :eek::eek::eek::eek:... නැත්තම් මට හරියට තේරුනේ නැද්ද:sorry::sorry:
    එහෙම තමා. ස්පීකර් එකතමා මයික් එකක් වෙන්නෙ. අර ස්වීප් විකුනන උන් හදන්නෙ. ඒ වගේ.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    මට ප්‍රශ්නයක් තියේ... සින්ගල් ස්ටීරියෝ ජැක් එකක් දෙපැත්තෙ තියන ඕඩියෝ කේබල් එකක එක ජැක් එකක් ඕඩියෝ අවුට් පුට් එකට කනෙක්ට් කරලා අනිත් කොනේ ජැක් එක කාඩ් එකේ එතනම එහාපැත්තෙ තියන ලයින් ඉන් එකට කනෙක්ට් කලොත් හා මොකද වෙන්නෙ:frown::frown:

    එහෙම තමා. ස්පීකර් එකතමා මයික් එකක් වෙන්නෙ. අර ස්වීප් විකුනන උන් හදන්නෙ. ඒ වගේ.
    හෑ අද දන්නෙ ඒක :sorry::sorry:
    ------ Post added on Nov 8, 2022 at 6:07 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,168
    113
    34
    Kalutara
    බාල එකකට අහුවෙලාවත්ද? මගේ ගාවත් ඔය වගේ එකක් තියනවා ඉහින් බහින රෝගයක් නැහැ එලටම වැඩ... :unsure:
    මට ප්‍රශ්නයක් තියේ... සින්ගල් ස්ටීරියෝ ජැක් එකක් දෙපැත්තෙ තියන ඕඩියෝ කේබල් එකක එක ජැක් එකක් ඕඩියෝ අවුට් පුට් එකට කනෙක්ට් කරලා අනිත් කොනේ ජැක් එක කාඩ් එකේ එතනම එහාපැත්තෙ තියන ලයින් ඉන් එකට කනෙක්ට් කලොත් හා මොකද වෙන්නෙ:frown::frown:

    හෑ අද දන්නෙ ඒක :sorry::sorry:
    ------ Post added on Nov 8, 2022 at 6:07 PM
    අඩෝ හරි ගියා හරි ගියා.. 😍😍😍
     
    • Love
    Reactions: NRTG

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    AnuradhaRa 3

    PS: ජැක් එකක් ගහනකොට තදට ගහන්න ඕන. ගොඩක් වෙලාවට පුරුදු නැති කෙනෙක් අලුතෙන් ජැක් එකක් ගහනකොට බුරුලට වදින්නෙ.
    ------ Post added on Nov 8, 2022 at 5:45 PM
    මං කියපු එක තමා වෙලා තියෙන්නෙ. 😁
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    AnuradhaRa 3

    PS: ජැක් එකක් ගහනකොට තදට ගහන්න ඕන. ගොඩක් වෙලාවට පුරුදු නැති කෙනෙක් අලුතෙන් ජැක් එකක් ගහනකොට බුරුලට වදින්නෙ.
    ------ Post added on Nov 8, 2022 at 5:45 PM
    කෙලින් ගහන් නැතුව ඇලකරලා තදට ගහලා ඇතුලේ පින් නමාගෙන එන්ඩ එපා අනේ මේක හදාගන්නෙ කෝමද කියලා අහගෙන
     
    • Sad
    Reactions: Heshan Daminda